“කුඹියෝ” ටීවී සිරිස්

MAHAADENAmutta

Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    ඒ මුත්තගේ පරණ ලව් එක ඉදිකටුපැංචගේ නංගි එහෙම උනාට හිරුනි එහෙම නෑ :no:

    මං කොහෙද ඕයි හිරේ හිටියේ මං ඉදිකටු පැංචව නම් හිරේ යෑව්වා හැබැයි:sorry:
     
    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    58ක් තියෙනවා කියල නේද කීවේ :oo: එපිසෝඩ් දෙකක් එකට දානවද දන්නේ නෑ සති දෙකකට පස්සේ යන හින්දයි අන්තිම සතිය හින්දයි

    ඔව් බන්. අද අන්තිමට දැම්මනෙ අවසාන කොටස 17 වෙනිද කියල. මටත් හිතෙන්නෙ අන්තිම කොටස් දෙක එකට පෙන්නයි වගේ :yes::yes:
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    අර සොෆ්ට්වෙයා වැඩේට මොකෝ වෙන්නේ එතකොට :baffled: ඒක කොහාටවත් සම්බන්ධ උනේ නැත්තන් නිකන් අවුල් වගේ නෙ. අනික හිරුනිට මොකෝ උනේ මෙච්චර ආදරේ කරපු කෙල්ල උන්නද මලාද කියලවත් මූ බැලුවේ නෑ නෙ. දැවෙන ප්‍රශ්න මේවා :no:

    ලකා කියල තිබ්බා නේද අන්තිම එපි 3 මුළු කතාවම ටර්න් වෙනවා කියලා.එහෙනම් අන්තිම එපි 3 වෙන්නේ ඊයෙයි, අදයි 17 වෙනිදා යන එකයි.
    මම හිතන්නේ ජෙහාන් ඔස්ටින් මරන්න ඇත්තේ මේ ගේම් එක කොහෙන් හරි ලීක් වෙන්න ඇති.
    සොෆ්ට්වෙයාර් එක නම් මම හිතන්නේ ශාක්‍යා එකේ කේස් එක අවුලුවන්න යොදා ගන්න ඇති.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඔව් බන්. අද අන්තිමට දැම්මනෙ අවසාන කොටස 17 වෙනිද කියල. මටත් හිතෙන්නෙ අන්තිම කොටස් දෙක එකට පෙන්නයි වගේ :yes::yes:

    ලකා කියල තිබ්බා නේද අන්තිම එපි 3 මුළු කතාවම ටර්න් වෙනවා කියලා.එහෙනම් අන්තිම එපි 3 වෙන්නේ ඊයෙයි, අදයි 17 වෙනිදා යන එකයි.
    මම හිතන්නේ ජෙහාන් ඔස්ටින් මරන්න ඇත්තේ මේ ගේම් එක කොහෙන් හරි ලීක් වෙන්න ඇති.
    සොෆ්ට්වෙයාර් එක නම් මම හිතන්නේ ශාක්‍යා එකේ කේස් එක අවුලුවන්න යොදා ගන්න ඇති.

    එපිසෝඩ් දෙකක්ම තියෙන නිසා තව ලොකු දෙයක් වෙයි :yes: අන්තිම තුන කිව්වම අද එකයි ඉතුරු දෙකයි වෙන්න ඇති එහෙනං.
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    ඇයි අර එළුවගේ බෙල්ල කපපු සීන් එකට හිරේ හිටිය නේද සතියක්ද කොහෙද :baffled:

    එලුවාගේ බෙල්ල කැපුවේ ඉදිකටු පැංචා මං උපදෙස් දෙනවා විතරයි පුතී පුතාගෙත් මොකක් හරි කපා ගන්න උවමනා නම් අපේ ඉදිකටු පැංචාට කියලා කපා ගන්න පුළුවන්
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    අර සොෆ්ට්වෙයා වැඩේට මොකෝ වෙන්නේ එතකොට :baffled: ඒක කොහාටවත් සම්බන්ධ උනේ නැත්තන් නිකන් අවුල් වගේ නෙ. අනික හිරුනිට මොකෝ උනේ මෙච්චර ආදරේ කරපු කෙල්ල උන්නද මලාද කියලවත් මූ බැලුවේ නෑ නෙ. දැවෙන ප්‍රශ්න මේවා :no:

    ඇයි කලින් එපියක කියන්නේ සොෆ්ට්වරේ එකෙන් හම්බු කරේ සදරනවා...එක කොහොමත් මගේ හිතේ තිබ්බ ආසාවක් කියල...

    එක game sequence එකට සම්බන්දයක් න...එක උ ආසාවට කරපු එකක්...

    --------------------------------------------------------------------------

    එතකොට හිරුනි උන් අන්තිම මොහොතේ වැට උඩ හිටියේ....ඉතින් හිරේ ගිහින් එනකොට සාමාන්යෙන් ස්වාබවිකම කැඩෙනවා....
     
    • Like
    Reactions: AheshM

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඇයි කලින් එපියක කියන්නේ සොෆ්ට්වරේ එකෙන් හම්බු කරේ සදරනවා...එක කොහොමත් මගේ හිතේ තිබ්බ ආසාවක් කියල...

    එක game sequence එකට සම්බන්දයක් න...එක උ ආසාවට කරපු එකක්...

    --------------------------------------------------------------------------

    එතකොට හිරුනි උන් අන්තිම මොහොතේ වැට උඩ හිටියේ....ඉතින් හිරේ ගිහින් එනකොට සාමාන්යෙන් ස්වාබවිකම කැඩෙනවා....
    සොෆ්ට්වෙයා වැඩේට ගිය කාලෙත් එක්ක ලොකු සම්බන්ධයක් ඇති කියලයි මට නං හිතුනේ අවසානෙට :yes: හිරුනි උනත් ප්‍රධාන චරිතයක් වගේ නෙ කරේ. අන්තිම සීන් එකෙදිවත් දෙන්න හම්බෙයිද දන්නේ නෑ
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    සොෆ්ට්වෙයා වැඩේට ගිය කාලෙත් එක්ක ලොකු සම්බන්ධයක් ඇති කියලයි මට නං හිතුනේ අවසානෙට :yes: හිරුනි උනත් ප්‍රධාන චරිතයක් වගේ නෙ කරේ. අන්තිම සීන් එකෙදිවත් දෙන්න හම්බෙයිද දන්නේ නෑ

    නැ බන් ඕනෙම criminal story එකක උනත් හැගීම් බර වෙන්න පුළුවන්..ටිකක් love story පැත්තට බර සීන් ටිකක් දානවා...නැත්නම් කතාව බෝරින්ග් වෙනවා...

    දැන් උබලට ඔය හිරුනි ගැන ඔහොම හරි හිතෙන්නේ ඔකේ චරිතයක් දාපු නිසානේ...ඒ චරිතේ අයින් කරනම් උබලට ඉන්ටෙරෙස්ටින්ග් විදියට ඔය ටික හිතන්න විදියකුත් නැනේ...​
     
    fidget

    Member
    Jan 3, 2018
    608
    65
    0
    මූ එතකොට හිරේ ගියෙත් මල්දෙනිය නිසයි. :nerd:
    ඌ අඩුම ගානේ කෝටි 2 ක් වත් ගෙවන්න ඕනේ, නැත්නම් අවුරුදු 2ක් හිරේ ගිය එකෙක් කොහොමද ආයි ජොබක් හොයාගන්නෙත්.

    Local Disk (c:)

    Well-known member
  • Apr 13, 2011
    4,194
    236
    63
    A320 Hanger
    මූ එතකොට හිරේ ගියෙත් මල්දෙනිය නිසයි. :nerd:
    ඌ අඩුම ගානේ කෝටි 2 ක් වත් ගෙවන්න ඕනේ, නැත්නම් අවුරුදු 2ක් හිරේ ගිය එකෙක් කොහොමද ආයි ජොබක් හොයාගන්නෙත්.

    Koti 2k kiyanne me wage game wala Rs 200k wage.. aniwa ita wada loku ganak..
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,204
    18,823
    113
    අදාල නෑනේ
    කූඹියො එකෙන් කියන්නෙ UNP / JVP ගේමක් නම්, 2011 / 2012 හදපු කූඹියෝ 2017 වෙනකන් පෙන්නගන්න බැරි උනේ මොකද දන්නෑ :P

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    නැ බන් ඕනෙම criminal story එකක උනත් හැගීම් බර වෙන්න පුළුවන්..ටිකක් love story පැත්තට බර සීන් ටිකක් දානවා...නැත්නම් කතාව බෝරින්ග් වෙනවා...

    දැන් උබලට ඔය හිරුනි ගැන ඔහොම හරි හිතෙන්නේ ඔකේ චරිතයක් දාපු නිසානේ...ඒ චරිතේ අයින් කරනම් උබලට ඉන්ටෙරෙස්ටින්ග් විදියට ඔය ටික හිතන්න විදියකුත් නැනේ...​
    හිරුනි නං අයින් කරා නං හොඳයි කියලත් හිතෙනවා දැන් යන කෑලි එක්ක බැලුවම. බලමුකෝ අන්තිමට මොකක්හරි සම්බන්ධයක් ඇති කියල මට හිතෙනවා නිකන්
     
    SLHodahitha

    Well-known member
  • Nov 8, 2017
    3,088
    2,977
    113
    ::0
    elakiri.com
    59e6e2485220280001bb47ac_1.png

    Peter D'Almeida
    Chief Executive Officer
    Chief Executive of N*able, Peter D'Almeida, is a personality you won't easily forget. You may say that with Peter, there is usually more than what meets the eye. A respected actor in Sri Lankan theatre, television and film, he remains larger than life in character. With over 25 years of experience in the IT industry under his belt, Peter is the founder of N*able, and has been responsible for driving much needed change within the IT industry.
     
    sbr

    Well-known member
  • Jan 22, 2009
    2,329
    109
    63
    කූඹියො එකෙන් කියන්නෙ UNP / JVP ගේමක් නම්, 2011 / 2012 හදපු කූඹියෝ 2017 වෙනකන් පෙන්නගන්න බැරි උනේ මොකද දන්නෑ :P

    11 12 newe ban. 14 15 wage time eke hadala thiyenne.

    kohomath political kathawak nisa kawruth ganne nathuwa athi meka e kaale.

    ITN ekenma meeta issella reject karala thiyenawa.
     
    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,190
    1,794
    113
    Badulla
    කම්කරු ලොක්කව බ්ලක්මෙල් කරයි ශාක්‍යට දුන්න ගේම් එකේ සීන් එක පෙන්නලා