අවංක වීම

amilasadaruwan4455

Well-known member
  • Nov 3, 2016
    356
    349
    63
    දැං ගොඩක් අය කියනවනෙ කවුරු නැතත් තමන් අවංක උනොත් තමන්ට හොදයි කියල.ඉතින් උඹලට ඇත්තටම එහෙම හොදක් වෙලා තියනවද? උඹලගෙ අත්දැකීම් කියහල්ලා.
     
    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    අවස්තාව අනුව සහ ඒ ඒ මිනිස්සු අනුව වෙනස් වෙනවා බන්. තක්කඩි අතරේ අවංක වීම දුර්වල කමක්. හොඳ මිනිස්සු අතරේ දක්ෂ කමක්.
     
    romeshnonis

    Active member
  • May 1, 2010
    777
    189
    43
    39
    Moratuwa
    අවංක වුනොත් දැන් මිනිස්සු කියනවා ඌ මොඩයා කියලා ...
    වංක වුනොත් ඌ තමයි නියම මිනිහා ...
    අවංක වුනාම අපි කියන දේවල් ගොඩක් මිනිස්සු අනවාශ්‍ය විදිහට පවිච්චි කරනවා ....
    අවංක වුනාම සමහරු අපි කියන දේවල් විශ්වාස කරන්නේ නෑ මෙකද අපි කියන්නේ බොරු, අපි කපටිකමට ඔවා කියන්නේ කියලා හිතනවා.. ඒ වගේ දේවල් වුනාම ඒ අය එහෙම හිතන එක අපේම හොදකට සිදු වෙනවා..
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    අවස්තාව අනුව සහ ඒ ඒ මිනිස්සු අනුව වෙනස් වෙනවා බන්. තක්කඩි අතරේ අවංක වීම දුර්වල කමක්. හොඳ මිනිස්සු අතරේ දක්ෂ කමක්.

    අවංක වුනොත් දැන් මිනිස්සු කියනවා ඌ මොඩයා කියලා ...
    වංක වුනොත් ඌ තමයි නියම මිනිහා ...
    අවංක වුනාම අපි කියන දේවල් ගොඩක් මිනිස්සු අනවාශ්‍ය විදිහට පවිච්චි කරනවා ....
    අවංක වුනාම සමහරු අපි කියන දේවල් විශ්වාස කරන්නේ නෑ මෙකද අපි කියන්නේ බොරු, අපි කපටිකමට ඔවා කියන්නේ කියලා හිතනවා.. ඒ වගේ දේවල් වුනාම ඒ අය එහෙම හිතන එක අපේම හොදකට සිදු වෙනවා..

    මට නම් හිතට ගොඩක් සැහැල්ලුවක් දැනෙනවා ඇත්ත කියලා හිටියහම. බරක් නෑ කියපු බොරුව අතේ පත්තුවෙයි කියලා. :)
     
    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0
    අවස්තාව අනුව සහ ඒ ඒ මිනිස්සු අනුව වෙනස් වෙනවා බන්. තක්කඩි අතරේ අවංක වීම දුර්වල කමක්. හොඳ මිනිස්සු අතරේ දක්ෂ කමක්.

    තක්කඩි අතරේ අවංක වීම දක්ෂකමක්. හොඳ මිනිසුන් අතරේ අවංක වීම පහසුයි. මෙය අවස්ථාව සහ ඒ ඒ මිනිසුන් අනුව වෙනස් වන්නේ නැහැ.

    Skylark
     
    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0
    අවංක වුනොත් දැන් මිනිස්සු කියනවා ඌ මොඩයා කියලා ...
    වංක වුනොත් ඌ තමයි නියම මිනිහා ...
    අවංක වුනාම අපි කියන දේවල් ගොඩක් මිනිස්සු අනවාශ්‍ය විදිහට පවිච්චි කරනවා ....
    අවංක වුනාම සමහරු අපි කියන දේවල් විශ්වාස කරන්නේ නෑ මෙකද අපි කියන්නේ බොරු, අපි කපටිකමට ඔවා කියන්නේ කියලා හිතනවා.. ඒ වගේ දේවල් වුනාම ඒ අය එහෙම හිතන එක අපේම හොදකට සිදු වෙනවා..

    ඡන්දය (ආසාව, කැමත්ත, ඇල්ම,..) නිසා හෝ ද්වේෂය නිසා හෝ මෝහය (මුළාව) නිසා හෝ භය නිසා හෝ වංක නොවන පුද්ගලයා නුවණැත්තෙක්මයි.

    ඡන්දය නිසා හෝ ද්වේෂය නිසා හෝ මෝහය නිසා හෝ භය නිසා හෝ වංක වන පුද්ගලයාගේ අනුවණ බවක් විද්‍යාමාන වෙනවා.

    අවංක පුද්ගලයෝ අවංකබවේ වටිනාකම, ප්‍රයෝජනය වටහා ගන්නවා මිස වංක පුද්ගලයෝ අවංකබවේ වටිනාකම, ප්‍රයෝජනය වටහා ගන්නේ නැහැ.

    Skylark
     
    Last edited:

    sanjaya22

    Well-known member
  • Nov 19, 2012
    1,356
    482
    83
    2s0obwh.jpg
     
    Last edited:

    pitastharaya

    Well-known member
  • May 27, 2013
    1,200
    686
    113
    අවංකකම වැඩි වීම කියල දෙයක් නෑ.ඒත් අවංක බව ම තමයි.එයින් ඔබේ ආත්මය පාරිශුද්ධ වෙනව.
    කොතරම් අමාරු අවස්තාවක උනත් අපි අපේ ආත්මයේ පාරිශුද්ධතාවය ආරක්ෂා කළ යුතුයි.
    ජලය පිරිසිදු වැඩී කියල එය නරක් වු ජලය වෙන්නෙ නෑ.එය වඩා ප්‍රනීත වූ ජලයයි.