දැං ගොඩක් අය කියනවනෙ කවුරු නැතත් තමන් අවංක උනොත් තමන්ට හොදයි කියල.ඉතින් උඹලට ඇත්තටම එහෙම හොදක් වෙලා තියනවද? උඹලගෙ අත්දැකීම් කියහල්ලා.
අවස්තාව අනුව සහ ඒ ඒ මිනිස්සු අනුව වෙනස් වෙනවා බන්. තක්කඩි අතරේ අවංක වීම දුර්වල කමක්. හොඳ මිනිස්සු අතරේ දක්ෂ කමක්.
අවංක වුනොත් දැන් මිනිස්සු කියනවා ඌ මොඩයා කියලා ...
වංක වුනොත් ඌ තමයි නියම මිනිහා ...
අවංක වුනාම අපි කියන දේවල් ගොඩක් මිනිස්සු අනවාශ්‍ය විදිහට පවිච්චි කරනවා ....
අවංක වුනාම සමහරු අපි කියන දේවල් විශ්වාස කරන්නේ නෑ මෙකද අපි කියන්නේ බොරු, අපි කපටිකමට ඔවා කියන්නේ කියලා හිතනවා.. ඒ වගේ දේවල් වුනාම ඒ අය එහෙම හිතන එක අපේම හොදකට සිදු වෙනවා..

awanka weyan ubata wanka weyan anik unta