eyepax එකේ වැඩ කරන අය කවුද ඉන්නේ?

Tharidu822

Active member
  • Oct 3, 2013
    502
    90
    43
    eyepax එකේ වැඩ කරන අය කවුද ඉන්නේ?

    මචන්ලා eyepax එකේ වැඩ කරන කෙනෙක් පොඩ්ඩක් කියන්නකෝ පොඩි help එක්කට..

    mark12345678

    Active member
  • Nov 18, 2014
    153
    64
    28
    මොකක්ද දැනගන්න ඕන ?

    රෑ වෙනකම් වැඩද?
    සති අන්ත/පෝය දවස් වල වැඩ වැටෙනවද නිතරම?
    නිවාඩු ගන්න අමාරුයිද?
    Clientට දෙවියෙක්ට වගේත්, වැඩ කරන එකාට බල්ලෙක්ට වගේත් සලකනවාද?
    Probation period සහ කවද හරි අයින් වෙල යද්දි Notice period එක අසාමාන්‍ය ලෙස වැඩිද? (සාමාන්‍යයෙන් ගොඩක් කොම්පැණි වල Probation - 6 months. Notice- 1 month)
    Salary/Increment හොඳයිද?
    Insurance වගේ benefits කොහොමද?
    වාහනේක ආවොත් පාකින් තියෙනවද?
    Annual Trip එකක් එහෙම දෙනවද මුලු ෆැමිලි එකටම ලෝබකමක් නැතුව?
    සැහැල්ලුවෙන් stress නැතුව වැඩ කරන්න පුලුවන්ද?
    Management එක Friendly ද?
    මිනිස්සුන්ගෙ creativity එකට අවස්ථාව සහ වෙලාව දෙනවද?
    Team එක decide කරන Time Line එකට උඩින් Achieve කරන්න බැරි Deadline Clientට පොරොන්දු වෙල ස්ටාෆ් එක මරව මරව වැඩ ගන්නවද?

    වගේ දේවල් තමයි ඉතින් මිනිස්සුන්ට කොම්පැණි ගැන HR පැත්තෙන් නම් දැනගන්න තියෙන්නෙ.
     
    zjava

    Member
    Oct 19, 2017
    3
    0
    0
    රෑ වෙනකම් වැඩද?
    Depend on your team - :)

    සති අන්ත/පෝය දවස් වල වැඩ වැටෙනවද නිතරම?
    Depend on your team - project ekakta set unoth baduma thama :)

    නිවාඩු ගන්න අමාරුයිද?
    2 weeks before inform karanna oni :)

    Clientට දෙවියෙක්ට වගේත්, වැඩ කරන එකාට බල්ලෙක්ට වගේත් සලකනවාද?
    ow boho durata :)

    Probation period සහ කවද හරි අයින් වෙල යද්දි Notice period එක අසාමාන්‍ය ලෙස වැඩිද? (සාමාන්‍යයෙන් ගොඩක් කොම්පැණි වල Probation - 6 months. Notice- 1 month)
    Depend on your performance

    Salary/Increment හොඳයිද?
    Depend on your performance

    Insurance වගේ benefits කොහොමද?
    Hondai

    වාහනේක ආවොත් පාකින් තියෙනවද?

    Annual Trip එකක් එහෙම දෙනවද මුලු ෆැමිලි එකටම ලෝබකමක් නැතුව?
    Ow

    සැහැල්ලුවෙන් stress නැතුව වැඩ කරන්න පුලුවන්ද? --
    Ba :)

    Management එක Friendly ද?
    Na :)

    මිනිස්සුන්ගෙ creativity එකට අවස්ථාව සහ වෙලාව දෙනවද?

    Team එක decide කරන Time Line එකට උඩින් Achieve කරන්න බැරි Deadline Clientට පොරොන්දු වෙල ස්ටාෆ් එක මරව මරව වැඩ ගන්නවද?
    Ow :)

    Note : Eyepax eke niyama team lead la inna patta team thiyenwa. ahema team ekakata yanna hambunoth uba goda..wena ekakata set unoth ubata baduma thama..onna okai aththa thathwe. a nisa eyapax eke working environment eka team eka anuwa depend wenwa