රෑ වෙනකම් වැඩද?
Depend on your team -
සති අන්ත/පෝය දවස් වල වැඩ වැටෙනවද නිතරම?
Depend on your team - project ekakta set unoth baduma thama
නිවාඩු ගන්න අමාරුයිද?
2 weeks before inform karanna oni
Clientට දෙවියෙක්ට වගේත්, වැඩ කරන එකාට බල්ලෙක්ට වගේත් සලකනවාද?
ow boho durata
Probation period සහ කවද හරි අයින් වෙල යද්දි Notice period එක අසාමාන්‍ය ලෙස වැඩිද? (සාමාන්‍යයෙන් ගොඩක් කොම්පැණි වල Probation - 6 months. Notice- 1 month)
Depend on your performance
Salary/Increment හොඳයිද?
Depend on your performance
Insurance වගේ benefits කොහොමද?
Hondai
වාහනේක ආවොත් පාකින් තියෙනවද?
Annual Trip එකක් එහෙම දෙනවද මුලු ෆැමිලි එකටම ලෝබකමක් නැතුව?
Ow
සැහැල්ලුවෙන් stress නැතුව වැඩ කරන්න පුලුවන්ද? --
Ba
Management එක Friendly ද?
Na
මිනිස්සුන්ගෙ creativity එකට අවස්ථාව සහ වෙලාව දෙනවද?
Team එක decide කරන Time Line එකට උඩින් Achieve කරන්න බැරි Deadline Clientට පොරොන්දු වෙල ස්ටාෆ් එක මරව මරව වැඩ ගන්නවද?
Ow
Note : Eyepax eke niyama team lead la inna patta team thiyenwa. ahema team ekakata yanna hambunoth uba goda..wena ekakata set unoth ubata baduma thama..onna okai aththa thathwe. a nisa eyapax eke working environment eka team eka anuwa depend wenwa