⚾||Nidahas Trophy 2018 ||⚾|Bangladesh| Sri Lanka | India ||MAR 06 - MAR 18||෴

all_most

Member
Dec 19, 2011
2,932
128
0
UAE, Ajman
දැන් බංගලි පුහුනු තරගයක් සෙල්ලම් කරනවා CCC එකේ... ඒකේ විස්තර කවුද දන්නේ??

මට බලන්න යන්න බැරි වුනා...
 
skymicro

Well-known member
  • May 22, 2014
    16,759
    14,255
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    poddak balala palayan, yanakota neme, match eka iwara wela gedara yanakota mun monawa karanna lesthi wela ideeda danne nane ban:angry::angry::angry:
    :lol::lol::lol::lol::lol:

    පිස්සුද කිබුලො .අපේ රටේ අපි උන්ට බයේ ඉන්න .

    අන්තිම ලේ බින්දුව වෙනකන් හම්බයො මරන් කනව එහෙනම් :growl::growl::growl:
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    poddak balala palayan, yanakota neme, match eka iwara wela gedara yanakota mun monawa karanna lesthi wela ideeda danne nane ban:angry::angry::angry:

    aulak wena ekak nathi wei.

    :lol::lol::lol::lol::lol:

    පිස්සුද කිබුලො .අපේ රටේ අපි උන්ට බයේ ඉන්න .

    අන්තිම ලේ බින්දුව වෙනකන් හම්බයො මරන් කනව එහෙනම් :growl::growl::growl:

    umba magulak kiyanawa mata una hadila yati pathul idimila awidaganna baruwa innne.
    gahuwoth duwannawath ba kemak tamai..
    :rofl::rofl::rofl::rofl:
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,255
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    sudu van da?
    :dull::dull::dull:

    අද මැච් එක පරදින්නෙ උබ හින්ද .ඔන්න බලපන් පැය 6කට කලින් මම මේක කියන්නෙ .උබ ලෙඩ මරගාතෙ ග්‍රවුන්ඩ් එකට එන හින්දමයි පරදින්නෙ .අයියෝ අපරාදෙ මගෙ සල්ලි :P:P
     
    • Like
    Reactions: kmc madushan

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    අද මැච් එක පරදින්නෙ උබ හින්ද .ඔන්න බලපන් පැය 6කට කලින් මම මේක කියන්නෙ .උබ ලෙඩ මරගාතෙ ග්‍රවුන්ඩ් එකට එන හින්දමයි පරදින්නෙ .අයියෝ අපරාදෙ මගෙ සල්ලි :P:P

    apo yako
    thu tho..
    :angry::angry::angry::angry:
    1500 ticket gatthe
    ada nam paradunoth wadakma na..
    :oo::oo::oo:
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    Me sare jersy eka gahala thiyenne 96 widiyata.. ekath amuthuma case ekak. ara dialog labba ayin kalanam maru. melo rahak na madama gahala:angry: