⚾||Nidahas Trophy 2018 ||⚾|Bangladesh| Sri Lanka | India ||MAR 06 - MAR 18||෴

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    හික් හික් මට මතකයි අවුරුදු 12කට විතර කලින් ප්‍රේමදාස එකේ පකිස්තාන් ශ්‍රීලංකා මැච් එකක් තිබිල පක්කො මැච් එක දිනල අපේ හම්බයො සෙට් එක ෆෝම් වෙලා උඩ පැන පැන හිටියා අම්මට හිකෙන්න ගැහුව සෙට් එකටම මොන මාලිගාවත්තෙද පන එපා කියල දිව්වෙ උන්. ඔය චන්ඩි පාට් නෑ බං සෙට් ආවම. මොන එකත් පනට බයේ දුවනව :lol:

    එකම බය අපේ ගොබ්බ සිංහලු වලිය පටන් ගනීවිද කියන එක. අපේ උන්ට ඉවසන් ඉන්න බෑනේ. හම්බයෝ බලාගෙන ඇත්තේ කෙලින්න කෙලියොත්
     
    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,848
    9,539
    113
    Arkham City
    එකම බය අපේ ගොබ්බ සිංහලු වලිය පටන් ගනීවිද කියන එක. අපේ උන්ට ඉවසන් ඉන්න බෑනේ. හම්බයෝ බලාගෙන ඇත්තේ කෙලින්න කෙලියොත්

    :dull:

    giya parath langa thiyana kada wala beema rack ussan awilla his beema bothal walin ehema gahuwa, godak welawata kadawal his beema bothal ehema denne na, unge support ekakuth nathnam :dull:
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    Code:
    [url]http://pattakolla.com/2018/03/06/%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80-%E0%B7%84%E0%B7%8F-%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93-%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80-%E0%B6%85/[/url]
    \\\\\

    :baffled:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    Code:
    [url]http://pattakolla.com/2018/03/06/%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80-%E0%B7%84%E0%B7%8F-%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93-%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80-%E0%B6%85/[/url]
    \\\\\

    :baffled:

    ඕකුන් කොහොමත් අනිවා එනවා ඔතනට. උන්ට ඕනේ මෝඩ ගංකබර සිංහලු අවුස්සලා ඕක ජාත්‍යයන්තර මීඩියා වලට යවාගන්න. මෙන්න මෙහෙමයි සිංහලු දෙමල්ලුන්ට ගැහුවේ මෙන්න මෙහෙමයි මුන් අපිටත් ගහන්නේ කියලා. කොහොමත් සිංහල ගංකබරයෝ පලවෙනි ගල ගහනකන් උන්ගෙන් පලවෙනි ගල එන්නේ නෑ. අපේ යන උන් මොලේ ඇතුව හිටියොත් හරි. නමුත් අද ඔතන 95 % ක චාන්ස් එකක් තියෙනවා වලියක් යන්න.
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,255
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ඕකුන් කොහොමත් අනිවා එනවා ඔතනට. උන්ට ඕනේ මෝඩ ගංකබර සිංහලු අවුස්සලා ඕක ජාත්‍යයන්තර මීඩියා වලට යවාගන්න. මෙන්න මෙහෙමයි සිංහලු දෙමල්ලුන්ට ගැහුවේ මෙන්න මෙහෙමයි මුන් අපිටත් ගහන්නේ කියලා. කොහොමත් සිංහල ගංකබරයෝ පලවෙනි ගල ගහනකන් උන්ගෙන් පලවෙනි ගල එන්නේ නෑ. අපේ යන උන් මොලේ ඇතුව හිටියොත් හරි. නමුත් අද ඔතන 95 % ක චාන්ස් එකක් තියෙනවා වලියක් යන්න.

    දැන් ග්‍රවුන්ඩ් එකේ. තාම එහෙම කිසි අව්ලක් නෑ.
     
    Omega_Jay

    Well-known member
  • Jul 16, 2017
    3,147
    1,702
    113
    ඩොටේ ¯\(°_o)/¯
    වලි ඕනේ නෑ,
    එහෙම උනොත් ජත්‍යන්තරයේ අපි කුජීත වෙනවා,
    cup eka ussamu !!!
    :yes::yes::yes:

    P.S.-
    Match එක ඉවර වෙලා ඕනෙම නම් දාගමූ :rolleyes::rolleyes:
     
    Last edited:

    prasannaf

    Well-known member
  • May 15, 2006
    5,243
    483
    83
    42
    thumpane Posts: 3,94157,97567
    4.00pm Breaking News: There has been some unrest between two religious groups in Kandy, with reports of state of emergency in Sri Lanka doing rounds. But all those fears have been put to bed. And so the Nidahas Trophy is on schedule and none of the matches are likely to be affected since they will be played at R Premadasa Stadium. Both SLC and BCCI have stated that they're not worried about the security situation in Colombo.

    The official BCCI statement: There have been reports of curfew and an emergency being called in Sri Lanka. The situation in picture is Kandy and not Colombo. This is to notify everyone that after talking to concerned security personnel (Ministerial security division - in charge of team security) we have understood that the situation is completely normal in Colombo. If at all there is any update on the same we shall notify.
     
    :lol: Unuth methana babala wenna yanawa... Wena rataka 5k withara awilla mulu mumbai walatama 2008 pu*e arala giya dawas 2k..mehe andirineethiya dawas dapu ekata un baya wela :lol:
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    :lol: Unuth methana babala wenna yanawa... Wena rataka 5k withara awilla mulu mumbai walatama 2008 pu*e arala giya dawas 2k..mehe andirineethiya dawas dapu ekata un baya wela :lol:

    අපේ උන් දිල්ලි වල වායු දූෂණය කියලා පජාත කරපු සීන් එකට රිටන් එකක් දෙන්නත් එපායැ..
    :lol::lol:

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    Sri Lankan Government has decided to declare a State of Emergency for 10 days in parts of the country, but it has been confirmed that tournament will go on as per schedule

    :):)
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    Pitch Report: "We are in for a cracker of a game. The grass has been rolled in. The pitch looks absolutely flat. It looks like a 160-170 wicket," reckons
    Brett Lee.

    :):)
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    11.gif
    11.gif
    11.gif
    gahapan maye diyyo.