ත්රිවිල් එකක් පාර හරහා දාල වැදිලා බන්.
ඉස්සරහා ලොකු ඩැමේජ් එකක් පේන්න නෑ.
ඒත් එයා බැග් 2ක ආව.
පැසේන්ජර් සයිඩ් එයාබෑග් එක නිසා වින්ඩ්ස්ක්රින් එකත් බිදිලා
ඒකයි ඉතින් ඔය ගාණ.
එයා බෑග්ම 3.5laks ලු






155/65x14,
Bridgestone (Thailand) Rs.16,307/- Dis40% Net Rs.9,780/-
Nexen (Korea) Rs.15,345/- Dis42% Net Rs.8,900/-
Landsail (China) Rs.11,040/- Dis35% Net Rs.7,170/-
Federal (Taiwan) Rs.14,040/- Dis42% Net Rs.8,140/-
අපෝ වැගන් ආර් පදින්නෙ හිඟන්නොනේ. මාත් වැගන් ආර් එක වික්කා. මාත් ඔය ක්ලබ් එකට ආපු එකෙක්. ඕකෙ ඉන්න සභාපති මහ පොන්න ඩයල් එකක්. මූණ කචල් ඇඟ නෝමල් කකුල් ඉතාලි ඩයල් එකක්. දත් සෙට් එක ගන්න පුළුවන් පොල් ගාන්න.![]()
95% රෙන්ට් දිව්ව කාර් ODO එක කරකෝල විකුණන්නේ![]()

sᴉɹɐ;22943398 said:me club eka patangaththe fb group 1n eke admin ganath kiwwa nam hari deweni meet up 1ta awe nathi nisa 4tos nathuwa athi matath me para enna bari una 1st meetup 1ta nam awa

Good to see such a group exists man.
Of course I personally dont own a Wagon R ... but what you are doing for the people who owns those are a great service.
The car club that I am forced to be a part of is Run by the Agent it self and those fuckers always look to either sell the new model or just fucking over charge for every damn thing related to the car. Absolute fuckers !
As I see in your Wagon R club ., Its good to have approachable people who are friendly and willing to genuinely help than trying to make a buck out of it... so.. good show and good luck for your future plans.


sᴉɹɐ;22943398 said:me club eka patangaththe fb group 1n eke admin ganath kiwwa nam hari deweni meet up 1ta awe nathi nisa 4tos nathuwa athi matath me para enna bari una 1st meetup 1ta nam awa




ඔව් ඉතින් එහෙම නැතුව බෑනේ![]()




කම්පැනි නෙමෙයිනේ සර්විස් කරන්නේ?
කම්පැනි සර්විස් කරන වාහනවල මීටරේ කරකවන්න බෑනේ![]()

කවුද බන් ෆ්රී සර්විස් ඉවර උනාට පස්සේ කම්පැණි වලින් සර්විස් කරන්නේ![]()
