sri lanka port authority "වරාය"

windows7

Well-known member
  • Feb 15, 2009
    875
    110
    63
    sri lanka port authority එකේ ජොබ් එකක් ගැන මොකද හිතන්නේ.
    සැලරි හොදයි ද,

    කට්ටියගේ අදහස් දාලා යන්න
     
    wasantha99

    Well-known member
  • Jan 2, 2018
    4,738
    1,484
    113
    Naththan pattane bn salary witharak neme pahasukam hmma athinma hodai. Aeth yanna nam ba bn lesiyakata.
     
    Pilot in the Toilet

    Well-known member
  • Jun 7, 2015
    1,203
    1,529
    113
    මේ ත්‍රෙඩ් එක දාපු එකා යන්න හදන පෝස්ට් එක දැනගෙන එකේ තත්වේ කියන්න පුළුවන් සාස්තර කාරයෙක් ඉන්නවා නම් උට රිප්ලයි කරපල්ලා.
    එහෙම බැරිනම් වරායේ කක්කුස්සි හෝදන පෝස්ට් එකේ ඉදන්, වරාය සභාපති දක්වා ඇති හැම තනතුරකම විස්තර දාගෙන යමු අරුට උදවුවක් විදියට.
    :lol:
     
    Doo

    Junior member
  • Apr 26, 2007
    378
    13
    18
    Home
    nikan inna supiri place eka. samahara un wena jobuth karanawa port eke inna gaman. Port eke inna thana anuwa wenas wenawa ithin. workshop wala wage inna ewun nam thani bula kelinne. habai ithin ekektawath harigihillath na kochchara salli labunath.
     
    windows7

    Well-known member
  • Feb 15, 2009
    875
    110
    63
    මේ ත්‍රෙඩ් එක දාපු එකා යන්න හදන පෝස්ට් එක දැනගෙන එකේ තත්වේ කියන්න පුළුවන් සාස්තර කාරයෙක් ඉන්නවා නම් උට රිප්ලයි කරපල්ලා.
    එහෙම බැරිනම් වරායේ කක්කුස්සි හෝදන පෝස්ට් එකේ ඉදන්, වරාය සභාපති දක්වා ඇති හැම තනතුරකම විස්තර දාගෙන යමු අරුට උදවුවක් විදියට.
    :lol:

    management and security section vala ban
     
    333sajith

    Well-known member
  • Jun 7, 2009
    1,984
    466
    83
    nikan inna supiri place eka. samahara un wena jobuth karanawa port eke inna gaman. Port eke inna thana anuwa wenas wenawa ithin. workshop wala wage inna ewun nam thani bula kelinne. habai ithin ekektawath harigihillath na kochchara salli labunath.

    meka thamay math kiyanne mageth amma akka dennama port eke. technician driver clerk wage podi post nam hondai un (1lak pannala ganna ewun innawa tecnician). managerial level nam pvt oita wada hondai. political prassanath wadi:baffled:
     
    333sajith

    Well-known member
  • Jun 7, 2009
    1,984
    466
    83
    management and security section vala ban

    management kiyala section ekak na mage amma akka dennama manager pvt company nodena deyak kiyala labune vehicle permit ekai public holiday niwadu tikay witharay. security hondai jarawa kana ekekta nam :rofl:
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,258
    1
    13,148
    113
    Gotham City
    nikan inna supiri place eka. samahara un wena jobuth karanawa port eke inna gaman. Port eke inna thana anuwa wenas wenawa ithin. workshop wala wage inna ewun nam thani bula kelinne. habai ithin ekektawath harigihillath na kochchara salli labunath.

    මෙකනන් ඇත්ත.ගොඩක් රාජ්‍ය සෙවයෙ ඉන්න එවුන්ගෙ තත්වෙ ඕක.
    ලයිෆ් එක බොග කොච්චර ෆැසිලිටීස් හම්බ උනත්
    මොකක්දො ලොකු කරුමෙයක් තියෙනවා.
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,941
    4,525
    113
    mechanical engineer

    padi hondai, benefits hondai 80k withara

    ice gahanda puluwan

    over time kerama bath tika bade

    waraye bath eka maru, math kala tiyenawa