


මැනිකා ඉන්ජරිය හොඳ වෙලා ටීම් එකට ආව ගමන් ආයේ ටීම් එක මෙලෝ රහක් නැති වෙනවා.
මැටිස්ද???
වන් ඩේ වලට හොදයි ඉන්ජරි නැත්නම්
ඌ ඕනේ නෑ බං. උගේ තැනට දසුන් ශානකව හදන්න පුලුවන්.
නෑ නෑ දාන්න ඕනේ නෑ එකෙක්ව කපලා... කපිටිශන් එක තිබුනදෙන් ස්ලොට් එකට...
ප්රසන්ට් ෆෝම් එකෙන් හොදම එකා ටීම් හිටපුදෙන්

