⚾||Nidahas Trophy 2018 ||⚾|Bangladesh| Sri Lanka | India ||MAR 06 - MAR 18||෴

Radical78

Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    චන්දිමාල් කැපෙක් විදියට හොදයි..
    හැබැයි බැටෙක් විදියට නම් ෆුල් අවුල් 20-20 ඒවට..
    ඌ එහෙම බැටෙක් නෙමෙයි, මේ ස්ථිර එකෙක් නැතිනිසා ඉන්නේ..
    උපුලටයි ඌටයි එක බැටින් ලයිනප් එකේ ගහන්න බැහැ..
    මැතිව්ස් අනිවා ඉන්න ඕන කවුරු අකමැති උනත්.. ඌ මැච් විනර් කෙනෙක් ඉන්ජරීස් නැත්නම්..

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ara amathige puthath hoda ban ara plan eken paninna giye uth atha diga herala gahanawa t20 walata hoda

    සිරා අද චන්දිමාලයා ස්ටම්පින් චාන්ස් තුනක් විතර මිස් කලා බෝක්කු ඇරියා, උඩින් ඇවිත් මැච් එකේ මුමන්ටම් එක කෑවා. මුනවීරට වඩා ඔතනට හොඳයි දික්වැල්ලයි ඉන්ජරි හොඳ වෙලා ආවම අසේලයයි. මැණිකා නම් ආයේ ක්‍රිකට් ටීම් එකට ඕනේම නෑ.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    චන්දිමාල් කැපෙක් විදියට හොදයි..
    හැබැයි බැටෙක් විදියට නම් ෆුල් අවුල් 20-20 ඒවට..
    ඌ එහෙම බැටෙක් නෙමෙයි, මේ ස්ථිර එකෙක් නැතිනිසා ඉන්නේ..
    උපුලටයි ඌටයි එක බැටින් ලයිනප් එකේ ගහන්න බැහැ..
    මැතිව්ස් අනිවා ඉන්න ඕන කවුරු අකමැති උනත්.. ඌ මැච් විනර් කෙනෙක් ඉන්ජරීස් නැත්නම්..

    නෝටඩ්... ඉන්ජරීස් නැත්නම්...
    අගේන්.. මැච් එකක් දෙකක් ගහලා කකුල අල්ලනවානම් ඌ නැතුවට කමක් නෑ...
    මාලින්ගට උනා වගේම තමා... ආයේ පස්සට යන්න ඕනේ නෑ
     
    Omega_Jay

    Well-known member
  • Jul 16, 2017
    3,147
    1,702
    113
    ඩොටේ ¯\(°_o)/¯
    28685372_2072407559451169_2270479933997877471_n.jpg
     
    chinthi123

    Well-known member
  • Dec 26, 2009
    1,458
    661
    113
    planet earth
    සිරා අද චන්දිමාලයා ස්ටම්පින් චාන්ස් තුනක් විතර මිස් කලා බෝක්කු ඇරියා, උඩින් ඇවිත් මැච් එකේ මුමන්ටම් එක කෑවා. මුනවීරට වඩා ඔතනට හොඳයි දික්වැල්ලයි ඉන්ජරි හොඳ වෙලා ආවම අසේලයයි. මැණිකා නම් ආයේ ක්‍රිකට් ටීම් එකට ඕනේම නෑ.

    habai mehema competition ekak tiyana eka hodai team eke batting position walata. Ape bowling hada ganna wenawa meeta wada. Akila dananjaya hema tama consistency eka madi. Koli doni hema awama unwa handle karanna puluwan bowling line ekak hadanna ona.
     
    shag105

    Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63
    සිරා අද චන්දිමාලයා ස්ටම්පින් චාන්ස් තුනක් විතර මිස් කලා බෝක්කු ඇරියා, උඩින් ඇවිත් මැච් එකේ මුමන්ටම් එක කෑවා. මුනවීරට වඩා ඔතනට හොඳයි දික්වැල්ලයි ඉන්ජරි හොඳ වෙලා ආවම අසේලයයි. මැණිකා නම් ආයේ ක්‍රිකට් ටීම් එකට ඕනේම නෑ.

    Hapoi ow ban man nam oka match eka patan gannath kalin kiwwe.. Tharanga gahanawa nam open karana one. Nathnam uwa ain karanna one.. Bindumalui tharangai meda hitiyama kohenda lakunu enne
     
    blacktarzan

    Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    මැච් කන්න චන්දිමාල් හොදයි. උෟ නිසා දිල්වැල්ලට කිපින් කරන්න බැරි වෙනවා දිකා ගේ කීපින් ඒක්ක බැලුවම චන්දිමාල් අයියෝ සල්ලි.
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,482
    3,167
    113
    斯里蘭卡
    සිරා අද චන්දිමාලයා ස්ටම්පින් චාන්ස් තුනක් විතර මිස් කලා බෝක්කු ඇරියා, උඩින් ඇවිත් මැච් එකේ මුමන්ටම් එක කෑවා. මුනවීරට වඩා ඔතනට හොඳයි දික්වැල්ලයි ඉන්ජරි හොඳ වෙලා ආවම අසේලයයි. මැණිකා නම් ආයේ ක්‍රිකට් ටීම් එකට ඕනේම නෑ.
    ow catch ekakuth miss kara chameerayage :rolleyes: