⚾||Nidahas Trophy 2018 ||⚾|Bangladesh| Sri Lanka | India ||MAR 06 - MAR 18||෴

Radical78

Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    මන් නම් ඉන්දියන් එවුන්ට අදින්නේ අර බංගලි පොන්නයෝන්ගේ පට්ට ලොකු ලයින් :growl:



    මට නම් ටීම් දෙකම දිරවන්නේ නැහැ..
    ඉන්දියාවේ අජින්ක්‍යා රහානේ විතරයි හොද..


     

    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්


    මට නම් ටීම් දෙකම දිරවන්නේ නැහැ..
    ඉන්දියාවේ අජින්ක්‍යා රහානේ විතරයි හොද..



    :D බංගලි එවුන්ට වඩා නම් ඉන්දියන් සෙට් එක හොදයි. මොකා දින්නත් කමක් නෑ අපේ සෙට් එක කප් එක ගැහුවොත් ඇති :love:
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,758
    6,199
    113
    🇨🇦🍁


    මට නම් ටීම් දෙකම දිරවන්නේ නැහැ..
    ඉන්දියාවේ අජින්ක්‍යා රහානේ විතරයි හොද..




    ඔව් බන් පොර නියමයි ඉස්සර ඩ්‍රාවිඩ් වගේ :yes::yes:

    එක සැරයක් මට මතකයි percy Indian dressing රූම් එක ලගට ගිහින් රහානේ ව බදාගන්නවා ඊට පස්සේ රහානේ වදිනවා කියහන්කෝ percyට මාර respect එකක් :cool::yes:
     

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    28783110_2040011029600034_8477151583017321886_n.jpg
     

    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,675
    113
    nomans land
    බංගලියන්ට හොඳ වැඩේ අඩි ගානක් උඩින් හිටියේ දැන් බිමට බැහැල ඇති :yes:

    කලින්ම බහලානේ හිටියේ
    දැන් තියෙන්නේ හාරගෙන බහින්න :P