HitanPaala

Active member
  • Feb 17, 2018
    364
    64
    28
    මගේ fb load වෙන්නේ නැ මචංලා! (www.facebook.com’s server IP address could not be found) Vpn වලින් ලොග් වෙනවා. එත් security confirmation එකක් ඉල්ලනවා. මට fb page තියනවා. ආණ්ඩුවේ වැරදි වලට පොස්ට් ගොඩක් තියනවා. එකද බන් මෙහෙම වෙන්නේ නැත්තම් උබලගේත් මේවගේ ද?
     

    fidget

    Member
    Jan 3, 2018
    608
    65
    0
    fb එකේ බොරු නිව්ස් දාන්න එපා. ගෙදරට ඇවිත් arrest කරනවලු.
     

    codegeek

    Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    Facebook / watsapp / Viber / Insagram Blocked by Gocerment for 72 Hours due To Theldeniya Incident . :sorry::sorry:

    whatsapp block kala eka loku deyak තම්බින්ගේ මාරම whatsapp නෙට්වර්ක් එකක් තියෙන්නේ.පොඩ්ඩ ඇත්නම් නිවුස් ටික යනවා සින් සින් ගාලා.පල්ලි වලට එන ඔක්කොම වගේ එක එක ගෘප් වල ඉන්නවා.මෙහෙ වෙන දෙයක් විනාඩි 10ක් ඇතුලත අම්පාරේ බහුතරයක් දන ගන්නවා.උන්ගේ watsapp ගෘප් හරහා.ඒ මදිවට උනේගේ එක එක පලාතට තම්බි නිවුස් ෆේස්බුක් පේජ් තියෙනවා මඩවල නිවුස් මාවනැල්ල නිවුස් අකුරණ නිවුස් තිහාරිය නිවුස් වගේ එකම පැටර්න් එකට යන නම් වලින්
     
    Last edited: