Internet blackout - First time in Sri Lanka?

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,571
    2
    54,116
    113
    28660742_10156061688986203_7379538808350710255_n.jpg

    මේ මොන නෙට්වර්ක් එකේද බන්? හච්?

    SLT නම VPN හරහා වැඩ
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,571
    2
    54,116
    113
    Ow ban.. mama nam kiyanne hemoma den meka settle wen widihata weda karanna one.

    arahe gehuwa mehe gehuwa kiyala kulappu unama wena peti walath kulappu wenawa.

    mama ada kandy giya ne. calls awe yanna epa ahare kotanawa anan manan kiya kiya. eth oya kiyana tharam wela tibbe na. boru danne godak.

    ada town ekata giya nam penei minissu widapu duka. so, mama nam kiyanne oya FB ehema limit karapu eka hodai

    :yes::yes::yes:

    hndai but useless. okkomala wage aapahu awilla FB eke :yes:

    real world problem ekta mokuth karanne nathuwa websites down karala wadak na
     

    rangakw

    Banned
  • Jun 27, 2007
    688
    70
    28
    දැන් සැප ද..? ගෝඨ හදයි, රනිල් හදයි, අනුර හදයි කිය කිය කඩේ ගිය උන්ට දැන් සැප ද..?
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,571
    2
    54,116
    113
    දැන් සැප ද..? ගෝඨ හදයි, රනිල් හදයි, අනුර හදයි කිය කිය කඩේ ගිය උන්ට දැන් සැප ද..?

    රොහාන් පල්ලෙවත්ත දිනවමු :yes:
     

    rangakw

    Banned
  • Jun 27, 2007
    688
    70
    28
    පක්ශ පස්සෙන් දුවන මෝඩ ගොන් නරි හැත්ත මේ රට කනවා..
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    නිවටයෙක් ජනාධිපතිවෙලා *න්නයෙක් අගමැති වෙලා ඉද්දි ඔහොම තමයි...දැන් සැපයි...ඒකාධිපතිය කියපු මනුස්සයවත් නොකරපුව මේ කාලකන්නි සිරයි රනිලයි කරන්නෙ..

    මේ කාලකන්නි බල්ලෝ දෙන්න ආපු දවසේ ඉදල රට විනාසයි.. බදුර්දීන් ගේ මිනීමරුවෝ ඔක්කොම බැහැල ඉන්නේ පොලිසියේ උන් බල්ලෝ වගේ හැන්ගෙනවා උන් එනකොට.. සිංහල මිනිස්සු පාරේ ගියත් රිමාන්ඩ්.. සිරිසේනයි, වික්කාමසින්හයි ඇහැක් ඇරලා බලන්නේ නෑ.. දැන් කොහොමත් චන්දෙ පැරදිච්ච පලිය ගන්නවා ඇති. ඕකුන්ට බෝම්බයක් ගහන්න එකෙක් නෑනේ :angry:
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    නිවටයෙක් ජනාධිපතිවෙලා *න්නයෙක් අගමැති වෙලා ඉද්දි ඔහොම තමයි...දැන් සැපයි...ඒකාධිපතිය කියපු මනුස්සයවත් නොකරපුව මේ කාලකන්නි සිරයි රනිලයි කරන්නෙ..


    උබලයි උබලගෙ ෆේක් උනුයි රට අව්ලවල හරි බලේ ගන්ඩ කරන දේවල් නිසානෙ බන් මේ හැම දේම....දැන් බලපන් ඒකටත් උබල දේෂපාලනේ ගාව ගත්තනෙ? ඇයි ඔච්චරම බංකොලොත් වෙලා?
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,571
    2
    54,116
    113

    උබලයි උබලගෙ ෆේක් උනුයි රට අව්ලවල හරි බලේ ගන්ඩ කරන දේවල් නිසානෙ බන් මේ හැම දේම....දැන් බලපන් ඒකටත් උබල දේෂපාලනේ ගාව ගත්තනෙ? ඇයි ඔච්චරම බංකොලොත් වෙලා?

    ඇයි දේශපාලකයෝ (i.e: ජනාධිපති, අගමැති) idle පිළිවෙතක් පෙන්නන්නේ? මීඩියා ඉන්ටනෙට් වලින් විතරක් මේක වැහුවම හරි යැ?

    මේක තනිකර දේශපාලන ගේමක්. :nerd:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඇයි දේශපාලකයෝ (i.e: ජනාධිපති, අගමැති) idle පිළිවෙතක් පෙන්නන්නේ? මීඩියා ඉන්ටනෙට් වලින් විතරක් මේක වැහුවම හරි යැ?

    මේක තනිකර දේශපාලන ගේමක්. :nerd:

    අනිව පාන්ඩුව තනිකර ගේමක් ගහන්නෙ..එක දිස්ත්‍රික්කයක කලබල stf එක දාලවත් පාලනය කරගන්ඩ බැ කියනවනම් ඒක ලොකුම බොරුවක්..ඒකෙන්ම පැහැදිලියි පාන්ඩුවයි මේව කරවන්නෙ කියල..
     
    Last edited: