හා නැද්ද ?

HemJ

Well-known member
  • Nov 13, 2017
    1,581
    178
    63
    migomu
    දවසකට හරි මේ වෙන දේවල් හින්ද වෙන්නේ අපේ රට කියන එක පහලට යන එක ආර්ථිකේ පහළ යන එක ... වෙන රටවල් අතර කොන් වෙන එක ....:(:(:(
     
    HitanPaala

    Active member
  • Feb 17, 2018
    364
    64
    28
    දවසකට හරි මේ වෙන දේවල් හින්ද වෙන්නේ අපේ රට කියන එක පහලට යන එක ආර්ථිකේ පහළ යන එක ... වෙන රටවල් අතර කොන් වෙන එක ....:(:(:(

    ඕක තාම වෙන්නේ අන්තිමට හැරිලා බලද්දී සිංහ,මුස්ලිම් කියලා නැ...මිනිස් ජිවිත තාම නැති වෙන්නේ. මොකද ඔය වෙච්ච අලාබනි වලින් කඩාගෙන වැටෙන්නේ සාමාන්‍ය ජන ජිවිත!!!!. ඉන්දියාව බලං ඉන්නෙත් LTTE බලං ඉන්නෙත්. ඔයටික අපේ රටට වෙනකං. පාර්ලිමේන්තුවේ ඉන්න උන් ටික උන්ගේ pejaro වල පොලිස් ගඩ් දාගෙන එහෙ මෙහෙ යයි.උන්ගේ ගෙවල් වලටත් පොලිස් ආරක්ෂාව ලැබෙයි.
    අසරණ වෙන්නේ සාමාන්‍ය ජනතාව!! තේරුම් ගනිල්ලා බං. ඔය කෝලාහල යන පැතිවල සිංහළ,මුස්ලිම් මිනිස්සු කොච්චර බයෙන්ද ඇත්තේ... එක නිසා පොර talks දේන්න එපා. හැංගිලා ඉදන්. ඔව් මම දානවා දැන් සමහරක් අය මට බණි කොන්ද පණ නැති සිංහලයෙක් කියලා. එත් එක විනාඩි පහක් එක දිගට කල්පනා කරන්න මෙ ගැන. ඔබට පොඩි හරි මොලයක් තියනවනම් මම කියන දේ තේරෙයි!!!ඔබ සැමට බුදු සරණයි!
     
    • Like
    Reactions: other guy

    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,190
    1,794
    113
    Badulla
    ආණ්ඩුවට දේශපාලන අවාසිදායක අවස්ථාවක් ආපු ගමන්ම ඒවා ඔක්කොම අමතකවෙලා කෙලවලා යන්න
    රටේ මොකක් හරි වෙන ප්‍රශ්නයක් එනව.එනවා නෙවෙයි මවනවා:nerd:
     
    :( අනිවා ....
     
    ඔව් ... අපට කෙලින් වැඩ කරන නායකයෝ ඕනා ...මිනිහාගේ පක්ෂේ අපට වැඩක් නෑ ... අපට අයෙ යුද්ධයක් ඕනේ නැහැ..(අදුරදර්ශී නායකයෝ කියල ජාතියක් අපට ඕනා )
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    ඕක තාම වෙන්නේ අන්තිමට හැරිලා බලද්දී සිංහ,මුස්ලිම් කියලා නැ...මිනිස් ජිවිත තාම නැති වෙන්නේ. මොකද ඔය වෙච්ච අලාබනි වලින් කඩාගෙන වැටෙන්නේ සාමාන්‍ය ජන ජිවිත!!!!. ඉන්දියාව බලං ඉන්නෙත් LTTE බලං ඉන්නෙත්. ඔයටික අපේ රටට වෙනකං. පාර්ලිමේන්තුවේ ඉන්න උන් ටික උන්ගේ pejaro වල පොලිස් ගඩ් දාගෙන එහෙ මෙහෙ යයි.උන්ගේ ගෙවල් වලටත් පොලිස් ආරක්ෂාව ලැබෙයි.
    අසරණ වෙන්නේ සාමාන්‍ය ජනතාව!! තේරුම් ගනිල්ලා බං. ඔය කෝලාහල යන පැතිවල සිංහළ,මුස්ලිම් මිනිස්සු කොච්චර බයෙන්ද ඇත්තේ... එක නිසා පොර talks දේන්න එපා. හැංගිලා ඉදන්. ඔව් මම දානවා දැන් සමහරක් අය මට බණි කොන්ද පණ නැති සිංහලයෙක් කියලා. එත් එක විනාඩි පහක් එක දිගට කල්පනා කරන්න මෙ ගැන. ඔබට පොඩි හරි මොලයක් තියනවනම් මම කියන දේ තේරෙයි!!!ඔබ සැමට බුදු සරණයි!

    :yes::yes:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎

    meka therenawanam mechchara hariyak weyida ban. kiwwata oka therenne naha.