Me ponnayinta oya wada pethi damma kiya kiyaa thread dadaa marenna hadapu dawas wala idanma kiwwa gini thiyanna epaaa kiyala. Thawa meke senior members la Ampare updates dadaa me baalanshe un wage hasirunaa. Viruddawa katha karapu api Hambayo unn nathnam Amma Hambayinta redda ussapu unaa.
Dan dakkane wena de. Me wesige puththu social media walin rata gini thiyanawa ehen Dan Priyasad, Ganasara wage chiwaradariyo NGO karayo political game karayo rata gini thiyanawa anthimata marenne me rate gedarata current nathiwa lampu eliyen jivath wena Elakiri fb pavichchi nokarana duppath ahinsaka gam wala army kollo. Mama nam kiyanne oya hama social media ekakama pahugiya dawas wala gini thiyapu un trace back karala sathi dekakatawath kudalan gihin remand kalaanam hire gihin hira karayingen munge lapati pukawal palaa ganiddi oya puke smmaaruwa ibema saneeoa wevi.
ඔව් බං.. අම්පාරේ කේස් එකේ ඉදන්ම මමත් බලන් හිටියේ... උඹ හොදට අහගත්තනේ හැම තැනින්ම... ඩොක්ටර් කෙනෙක් වෙලා උඹ කියන එකවත් නිකමට පිලිගන්න ඕනකමක් තිබ්බෙ නෑ උන්ට... රටේ නැති මෝඩ තර්ක දැම්මනේ.. ඉතිං උන්ට කියලා වැඩක් නෑනේ..
ඔය කෑ ගහන ගොඩක් උන් දන්නෙ නෑ මේවග විපාක.. ඔහේ ත්‍රිල් එකට කෑ ගහනවා.. උන්ට මේවා තේරෙන්නෙ ටික කාලයක් ගියහම. එතකොට පරක්කු වැඩී.. කලු ජූලියේ කරපු වැඩේ නිසා ආමි එකේ කොල්ලෝ, සිවිලියන්ස්ලා රටේ නායකයෝ කොච්චර මැරුම් කෑවද... ලංකාව කොච්චර ආපස්සට ගියාද යුද්දයක් නිසා.. කොච්චර මුදල් නාස්තියක් උනාද.. ඔය ඔක්කොම පටන් ගත්තෙ කඩ ගිනි තැබිල්ලකින්නේ.. ඒ කාලේ කටකතා ගියා... ඒ ආන්ඩුවත් වැරදියි... ජේ ආර් පොලීසියට නිවාඩු දුන්නා.. දේශපාලුවො හදන්නෙ හැම එකෙන්ම තමන්ට වාසිය ගන්න.. උන්ට වැඩක් නෑ මිනිස්සුන්ට වෙන දේවල්... ඔය ඔන්ලයින් කෑ ගහන උන්ට තේරෙයි අන්තවාදි තම්බි සෙට් එකක් ඇවිල්ල කපාගෙන කපාගෙන යනකොට ඔන්ලයින් ඌට හුරේ දාපු උන් බේරගන්න එන්නේ නෑ කියලා...






