අපිත් එන්නද
පුටුවේ ඉඳගන්න බෑ නැට්ට වදිනවා මේකේ හිලක් නෑනේ නැට්ට දාගන්නenna awith wadi wenna moko wenne monawada aluth news
මේ බංකුවේ වාඩිවෙන්නං
පුටුවේ ඉඳගන්න බෑ නැට්ට වදිනවා මේකේ හිලක් නෑනේ නැට්ට දාගන්නමේ බංකුවේ වාඩිවෙන්නං
![]()

හිල් සහිත බංකුයාළුවා;22948926 said:
හැකා ගාව හිල් සහිත බංකු තියෙනව එකක් ඉල්ලගනින්. හොඳ බංකුවක හිලක් හදල හරි දෙයි![]()
වෙන මොනවත් වැඩකට පාවිච්චි කරපුව නෙවේ නේද
නිකන් බයයි බයයි වගේ මට නෑ නෑ Brandnew බඩු. නැටි දාන්නමයි හදල තියෙන්නෙ. ඌමයි හිල් හදල තියෙන්නෙත්. බය නොවෙනුහිල් සහිත බංකුවෙන මොනවත් වැඩකට පාවිච්චි කරපුව නෙවේ නේද
නිකන් බයයි බයයි වගේ මට



ඒක හොඳයි මට මීඩියම් සයිස් හිල තියෙන එකක් හොඳයියාළුවා;22948981 said:නෑ නෑ Brandnew බඩු. නැටි දාන්නමයි හදල තියෙන්නෙ. ඌමයි හිල් හදල තියෙන්නෙත්. බය නොවෙනු
පරිණාමය වෙච්ච නැති උනුත් එනවනෙ. ඒක නිසා බැකප් එකට ටිකක් වැඩියෙන් හදල ඇති. තියෙනවනන් සෙනිකව දෙයි. නැත්තන් හදල දෙයි.
හරියටම ඕනෙ නං නැට්ටෙ වට ප්රමාණය යවපන්

ඒක හොඳයි මට මීඩියම් සයිස් හිල තියෙන එකක් හොඳයි![]()


යාළුවා;22948926 said:
හැකා ගාව හිල් සහිත බංකු තියෙනව එකක් ඉල්ලගනින්. හොඳ බංකුවක හිලක් හදල හරි දෙයි![]()

පස්සට හෙන ගැහුවත් නැට්ට පරිස්සන් කර ගන්න එපැයිokane mattiya karanna bari .හැමෝටම එක වගේ ඉන්නකොට ඔයාලා වෙන වෙන නීති ගෙනවනේ
කොහොමද බන් සුබ උදැසනක්