Post with Responsibility!

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    Me ponnayinta oya wada pethi damma kiya kiyaa thread dadaa marenna hadapu dawas wala idanma kiwwa gini thiyanna epaaa kiyala. Thawa meke senior members la Ampare updates dadaa me baalanshe un wage hasirunaa. Viruddawa katha karapu api Hambayo unn nathnam Amma Hambayinta redda ussapu unaa.

    Dan dakkane wena de. Me wesige puththu social media walin rata gini thiyanawa ehen Dan Priyasad, Ganasara wage chiwaradariyo NGO karayo political game karayo rata gini thiyanawa anthimata marenne me rate gedarata current nathiwa lampu eliyen jivath wena Elakiri fb pavichchi nokarana duppath ahinsaka gam wala army kollo. Mama nam kiyanne oya hama social media ekakama pahugiya dawas wala gini thiyapu un trace back karala sathi dekakatawath kudalan gihin remand kalaanam hire gihin hira karayingen munge lapati pukawal palaa ganiddi oya puke smmaaruwa ibema saneeoa wevi.

    ඔව් බං.. අම්පාරේ කේස් එකේ ඉදන්ම මමත් බලන් හිටියේ... උඹ හොදට අහගත්තනේ හැම තැනින්ම... ඩොක්ටර් කෙනෙක් වෙලා උඹ කියන එකවත් නිකමට පිලිගන්න ඕනකමක් තිබ්බෙ නෑ උන්ට... රටේ නැති මෝඩ තර්ක දැම්මනේ.. ඉතිං උන්ට කියලා වැඩක් නෑනේ..
    ඔය කෑ ගහන ගොඩක් උන් දන්නෙ නෑ මේවග විපාක.. ඔහේ ත්‍රිල් එකට කෑ ගහනවා.. උන්ට මේවා තේරෙන්නෙ ටික කාලයක් ගියහම. එතකොට පරක්කු වැඩී.. කලු ජූලියේ කරපු වැඩේ නිසා ආමි එකේ කොල්ලෝ, සිවිලියන්ස්ලා රටේ නායකයෝ කොච්චර මැරුම් කෑවද... ලංකාව කොච්චර ආපස්සට ගියාද යුද්දයක් නිසා.. කොච්චර මුදල් නාස්තියක් උනාද.. ඔය ඔක්කොම පටන් ගත්තෙ කඩ ගිනි තැබිල්ලකින්නේ.. ඒ කාලේ කටකතා ගියා... ඒ ආන්ඩුවත් වැරදියි... ජේ ආර් පොලීසියට නිවාඩු දුන්නා.. දේශපාලුවො හදන්නෙ හැම එකෙන්ම තමන්ට වාසිය ගන්න.. උන්ට වැඩක් නෑ මිනිස්සුන්ට වෙන දේවල්... ඔය ඔන්ලයින් කෑ ගහන උන්ට තේරෙයි අන්තවාදි තම්බි සෙට් එකක් ඇවිල්ල කපාගෙන කපාගෙන යනකොට ඔන්ලයින් ඌට හුරේ දාපු උන් බේරගන්න එන්නේ නෑ කියලා...
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ජොනී බට්ට;22945311 said:

    :lol::lol::lol: පොලෝසියෙන් සෝෂල් මීඩියා ට්‍රැක් කරනවා කිව්වා විතරයි කෑගහපු වීරයෝ එකෙක්වත් නැ ඔයි :rofl::rofl::rofl: ජාති ආලේ තරම පේනවා :lol::lol:

    Siraawata. Kate nari waadan redda assen perenawa kiyanne okata thamai. Okunta kiwwa last week eka puraawata gini thiyanna epaaa kulapou karann epaaa minissunwa kiyala. Ahuwe naa ne. Gobba Sinhala Gankabara haththa.
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    රෝසි ආච්චි;22945310 said:
    gQhvm6U.png

    :rofl:

    උන් නම් හිනා වෙයි.. අපිනෙ දන්නෙ විදපු දුක... :(
     
    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    10,915
    23,613
    113
    Siraawata. Kate nari waadan redda assen perenawa kiyanne okata thamai. Okunta kiwwa last week eka puraawata gini thiyanna epaaa kulapou karann epaaa minissunwa kiyala. Ahuwe naa ne. Gobba Sinhala Gankabara haththa.

    කොහේ ඉදන්ද උබ කිව්වේ? උබ කරෙත් මේකට වෙලා keyboard එකෙන් සද්දේ දාපු එකනේ :rofl: එළකිරි එකේ keyboard එකෙන් කෑගැහුවට ඇත්තටම එලියට බැහැල ගිනි තියන්න යන්නේ නෑ බන්. උන් මේකේ ඉදන් කෑ ගහනව විතරයි
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,692
    10,768
    113
    Sherwood වගේ තැනක
    ඔහොම හිතන්න තිබ්බේ මේ වගේ දේවල් ඇති කරන්න මූල බීජ දාපු 2013 වගේ අවුරුදු වල ඉඳල. අද හෙට මැරෙන අහිංසකයන්ට මේකෙ ඉන්න සමහර සීනියර් කියාගන්න අයත් වග කියන්න ඕන
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,640
    17,537
    113
    Wouldn't have reached this point if you banned those morons and deleted those threads the moment they were made. Now it's too late
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    Wouldn't have reached this point if you banned those morons and deleted those threads the moment they were made. Now it's too late

    stupidness comes from within. external factors play only a negligible role in that process. one can do the most stupidest thing in the world even without reading a single word from a thread. it was only a matter of time until this happened. we are destined to doom.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    42,855
    1
    56,866
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඔහොම හිතන්න තිබ්බේ මේ වගේ දේවල් ඇති කරන්න මූල බීජ දාපු 2013 වගේ අවුරුදු වල ඉඳල. අද හෙට මැරෙන අහිංසකයන්ට මේකෙ ඉන්න සමහර සීනියර් කියාගන්න අයත් වග කියන්න ඕන

    :yes:
    කොච්චර කිව්වත් මෙතන සමහර තිරිසන්නුන්ට තේරුනේ නෑනෙ. දැන් මේ කරපු දේවල් වලින් ජාතිය රැකෙනවද? ජාතියම නින්දාවට පත්කලා හැත්ත
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    GT ,බොක්ක.. මෙක ස්ටිකි දාන්න. එතකොට හැමොටම පෙනවනෙ.. නැතිනම් මෙක පල්ලෙහාට යාවි.. උබ එල කොල්ලෙක්..
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ඔව් බං.. අම්පාරේ කේස් එකේ ඉදන්ම මමත් බලන් හිටියේ... උඹ හොදට අහගත්තනේ හැම තැනින්ම... ඩොක්ටර් කෙනෙක් වෙලා උඹ කියන එකවත් නිකමට පිලිගන්න ඕනකමක් තිබ්බෙ නෑ උන්ට... රටේ නැති මෝඩ තර්ක දැම්මනේ.. ඉතිං උන්ට කියලා වැඩක් නෑනේ..
    ඔය කෑ ගහන ගොඩක් උන් දන්නෙ නෑ මේවග විපාක.. ඔහේ ත්‍රිල් එකට කෑ ගහනවා.. උන්ට මේවා තේරෙන්නෙ ටික කාලයක් ගියහම. එතකොට පරක්කු වැඩී.. කලු ජූලියේ කරපු වැඩේ නිසා ආමි එකේ කොල්ලෝ, සිවිලියන්ස්ලා රටේ නායකයෝ කොච්චර මැරුම් කෑවද... ලංකාව කොච්චර ආපස්සට ගියාද යුද්දයක් නිසා.. කොච්චර මුදල් නාස්තියක් උනාද.. ඔය ඔක්කොම පටන් ගත්තෙ කඩ ගිනි තැබිල්ලකින්නේ.. ඒ කාලේ කටකතා ගියා... ඒ ආන්ඩුවත් වැරදියි... ජේ ආර් පොලීසියට නිවාඩු දුන්නා.. දේශපාලුවො හදන්නෙ හැම එකෙන්ම තමන්ට වාසිය ගන්න.. උන්ට වැඩක් නෑ මිනිස්සුන්ට වෙන දේවල්... ඔය ඔන්ලයින් කෑ ගහන උන්ට තේරෙයි අන්තවාදි තම්බි සෙට් එකක් ඇවිල්ල කපාගෙන කපාගෙන යනකොට ඔන්ලයින් ඌට හුරේ දාපු උන් බේරගන්න එන්නේ නෑ කියලා...

    Me gankabara sinhala gobbayo ban. :lol: Hujja kollo rata wate gini thiya thiya yanawa.
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    අපි මේ වෙලාවෙ කරන්න ඕන මේ ප්‍රශ්න තව අවුලවන එක නෙමෙයි..
    මේ හැම ජාතියකම ඉතාම සුලු පිරිසක් ඉන්නවා අන්තවාදී අදහස් තියෙන අමු ගොම සෙට් එකක්..
    මෙතනත් ඒ වගේ කීබෝඩ් වීරයෝ ඕන තරම් ඉන්නවා,
    උන්ට කතාකරපන් හන්දියකට, එකෙක් එන්නේ නැහැ,
    එහෙම උන් තමයි මෙතන පොර ටෝක් දෙන්නේ,
    දර්ගා ටවුන් එකේ සිද්දියෙදිත් ඒක උඩු දිව්වේ මේ සමාජ ජාල වලින් වෙච්ච වැරදි ස්ප්‍රෙඩ් එක නිසා,
    තමන් කැමති මිනිහා බලේට ගේන්න ජාතිය ආගම පාවිච්චි කරන්න එපා..
    ප්‍රතිපත්ති කතා කරපන්,
    නැත්නම් මේ අවුලවන ගින්නට දවසක උඹලට වග කියන්න වෙයි..
    මේ වෙලා තියෙන දේවල් හොදටම ඇති,
    වදින්නම් තවත් ප්‍රශ්න ඇතිකරන්න එපා..
     
    • Like
    Reactions: Ultron

    :yes::yes: