Post with Responsibility!

May 7, 2016
12,338
1,004
0
තොප්පිගල
umba ahala thiyanawada kathawak burana ballo hapanne na kiyala?. ewagema karapu dewal public daneth na karana eun.:rolleyes::rolleyes::rolleyes:


ඔය මරාගත්ත ගොඩක් එවුන් උබ හිතන්නේ එළකිරි එන එවුන් කියලද
උන් එළකිරි.com කියන එකවත් අහල තිය්දේ දන්නේ නැ
එක වීඩියෝ එකක තිබ්බේ මේ ළදරුවෝ ටිකක් වීල් එකකින් බැහැල පාරට දුවනවා පොලු අරන්


 

asylum

Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    අපි මේ වෙලාවෙ කරන්න ඕන මේ ප්‍රශ්න තව අවුලවන එක නෙමෙයි..
    මේ හැම ජාතියකම ඉතාම සුලු පිරිසක් ඉන්නවා අන්තවාදී අදහස් තියෙන අමු ගොම සෙට් එකක්..
    මෙතනත් ඒ වගේ කීබෝඩ් වීරයෝ ඕන තරම් ඉන්නවා,
    උන්ට කතාකරපන් හන්දියකට, එකෙක් එන්නේ නැහැ,
    එහෙම උන් තමයි මෙතන පොර ටෝක් දෙන්නේ,
    දර්ගා ටවුන් එකේ සිද්දියෙදිත් ඒක උඩු දිව්වේ මේ සමාජ ජාල වලින් වෙච්ච වැරදි ස්ප්‍රෙඩ් එක නිසා,
    තමන් කැමති මිනිහා බලේට ගේන්න ජාතිය ආගම පාවිච්චි කරන්න එපා..
    ප්‍රතිපත්ති කතා කරපන්,
    නැත්නම් මේ අවුලවන ගින්නට දවසක උඹලට වග කියන්න වෙයි..
    මේ වෙලා තියෙන දේවල් හොදටම ඇති,
    වදින්නම් තවත් ප්‍රශ්න ඇතිකරන්න එපා..

    :yes::yes::yes:
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,359
    2
    53,825
    113
    වලියක් පටන් ගත්තට පස්සෙ වෙඩි තියලා මරලා දාන එක නෙමෙහ් බ0 ආන්ඩුවක් විදිහට කරන්නහ් ඔනි
    අඩුම කැශල්ටිස් ගානකින් ප්‍රශ්නෙ විසදන්නහ් බලන එක

    ඔය වෙඩි තියල විසඳන්න ඕන කියන කතාව එරෝසාන් කිව්වද? මම දැක්කේ නෑ :no:
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    කෙළින් කියපන් උඹ ඇටෙන්ඩන්ට් කියලා
    වටේ යන්න එපා:lol:

    ඔරිජිනල් එකෙන් වරෙන් ඊයේ රෑත් ලොග් වෙලා ගිණි තියලා ගියා නේද? උඹේ ඔරිජිනල් එකෙන් මගෙන් මෙඩිකල් එකකුත් දවසක් PM එකක් ගහලා ඉල්ලුවා නේද ? මම බෑ කිව්වම කටයි පුකයි වහගෙන හිටියා නේද?
     

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක

    ඔය මරාගත්ත ගොඩක් එවුන් උබ හිතන්නේ එළකිරි එන එවුන් කියලද
    උන් එළකිරි.com කියන එකවත් අහල තිය්දේ දන්නේ නැ
    එක වීඩියෝ එකක තිබ්බේ මේ ළදරුවෝ ටිකක් වීල් එකකින් බැහැල පාරට දුවනවා පොලු අරන්



    man mulin dala thiyana eka kiyawapan eka thamai kiuwe burana ballo hapanne na kiyala.:lol::lol::lol:

    eka theruma ganing.
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    බෝම්බ ගහපු උන් දීපන් කියල STF එකෙන් පල්ලියක ඉන්න උන් වගේකට කෑ ගහන වීඩියෝ එකක් දාල තිබ්බා :nerd: පෙට්‍රල් බෝම්බ ද දන්නේ නෑ.

    Edit : Link

    https://www.facebook.com/groups/onlinehelpz/permalink/1841062922623613/

    ඔය බොම්බ ගහපු සින් එක ඇත්තක් හැබැයි හැන්ඩ් ද පෙට්‍රල ද කියලා දන්නෙහ් නැහ්
     

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    10,915
    23,613
    113
    මම අර නිල් පාටින් දාපු එකටත් උත්තරේ දීලා ඉන්නකෝ. හැම සිංහල එකෙක්වම පහතට දැම්මේ නෑ මහත්තයෝ. මෝඩ ගංකබරයින්ව දැම්මෙ . අනික උඹේ පරණ පෝස්ට් ගොඩ අවුස්ස අවුස්ස ඔව්වා හොයන්න මට ඕනේ කමක් නෑ.

    අනික මම මොකෙක්ද කියන එක මේකේ උන් තීරණය කරයි. දන්න උන් දන්නවා. මම කවුද කියලා ඔප්පු කරන්න දඟලන්න ඕනේ කමක් නෑ.


    එක තමා දැන් කිව්වේ block කරපු එකට මගේ විරුද්දත්වයක් නෑ කියල .එක කරපු එක හොදයි


    උබ මොන වගේ එකෙක්ද කියල එක මම නම් ඉතින් දැන ගත්ත, අනිත් උන්ගේ ඒවගෙන් මට වැඩක් නෑ
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔය වෙඩි තියල විසඳන්න ඕන කියන කතාව එරෝසාන් කිව්වද? මම දැක්කේ නෑ :no:

    අහසට වෙඩි තියපන් කියුව...අනිත්ව බොරු..වෙඩි තියල මරපන් කියන්ඩ මොලේ අමාරුවක් නැ බන් මට..
     

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    මරල ප්‍රශ්නේ විසඳන්න 20000 ක් ඕන නෑ නේ බං එහෙම නම් හමුදාවෙන් 50 ක් යැව්වනම් පැයෙන් වැඩේ ඉවරනේ :baffled: අනික ඔය වෙඩි තියන්න ඕන කිව්වා කියන්නේ උඹනේ, මම නම් දැක්කේ නෑ ඌ එහෙම කියනවා.

    පිරිස් බලයෙන් මිනිස්සු Disperse කරන්න බැරි මොකද කියල මම ඇහුවේ. එරෝසාන් කියනවා වගේ එක දිස්ත්රික්කෙක ඉන්න වුන් ගෙවල්වලට දක්කන්න බැරි ආමි එකක් වෙන්න බෑනේ ලංකාවට තියෙන්නේ. :dull:

    kalinama army eka damanam me parshne mechara dura digaya yanne na okomala baya wela nawathanwa mechara parakuma kare mokada anduwa meka gana godak aya kiyanne desapalana hasthayak thiyanawa kiyana eka
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මෙන්න මේක ලොකුවට දානවා. එකෙක් හරි කියනවනම් එලකිරි එකෙන්, fb එකෙන්, වට්ස් ඇබ් වලින්, ට්විටර් වලින්, වයිබර් වලින් රටේ ප්‍රශ්න ඇති කරන්න බෑ රට ගිණි තියන්න බෑ කියලා. 2015 මයිත්‍රී පාලයි හූ එන් පී ආණ්ඩුවයි පත්වෙන්නේ වැඩි බරක් ඇදුනේ මොකෙන්ද කියලා කියන්න.

    දෙවනි ප්‍රශ්නය එහෙනම් ආණ්ඩුවට පුකේ කැසිල්ලටද දැන් ඔක්කොම බ්ලෝක් කරලා තියෙන්නේ?

    ඔය ප්‍රශ්න දෙකට උත්තර දෙන්න කවුරු හරි ප්ලීස්.


    :lol::rofl::rofl: සෝශල් මීඩියා වලින් මතයක් හදන්න වෙනස් කරන්න බැරිනම් ඇයිද දන්නේ නෑ මහින්දගේ මීඩියා යුනිට් එකේ වැඩක් , පොනිලාගේ මීඩියා යුනිට් එකේ වැඩක් , සයිටම් එකේ නෙවිල් ෆනෑනුගේ මීඩියා යුනිට් එකේ වැඩක් කිය කියා කෑ ගැහුවේ මුන් ඒ දවස් වල. අර මොකක්ද මන්දා රට මට මතක නෑ හරියට ෆේස් බුක් එකෙන් පටන් ගත්තු විප්ලවයකින් රටක නායකයා පෙරලුවා නේද මෑත කාලයේ. එහෙම දේවල් ඇස් පනාපිට දැක දැක අහනවා කොහොමද ෆේස් බුක් එලකිරි වලින් රට ගිනි තියන්නේ කියලා.
    මේකට තවම කවුරුත් උත්තරයක් දුන්නේ නෑ.
     

    NirmanDK

    Banned
    Dec 28, 2017
    894
    55
    0
    ඔරිජිනල් එකෙන් වරෙන් ඊයේ රෑත් ලොග් වෙලා ගිණි තියලා ගියා නේද? උඹේ ඔරිජිනල් එකෙන් මගෙන් මෙඩිකල් එකකුත් දවසක් PM එකක් ගහලා ඉල්ලුවා නේද ? මම බෑ කිව්වම කටයි පුකයි වහගෙන හිටියා නේද?

    කෝ? පෙන්නපන්!
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    රෝසි ආච්චි;22945559 said:
    එක තමා දැන් කිව්වේ block කරපු එකට මගේ විරුද්දත්වයක් නෑ කියල .එක කරපු එක හොදයි


    උබ මොන වගේ එකෙක්ද කියල එක මම නම් ඉතින් දැන ගත්ත, අනිත් උන්ගේ ඒවගෙන් මට වැඩක් නෑ

    බ්ලොක් කරපු හොඳ නරක නෙමෙයි ඇහුවේ ඇයි කියලා ඇහුවේ. ප්‍රශ්නෙන් පැනලා යන්න එපා. හරි උතතරයක් දෙන්න බැරිනම් පිලිගන්න සෝශල් මීඩියා වලින් රටේ ප්‍රශ්න ඇති කරන්න පුලුවන් කියලා.

    අනික මහත්තයෝ මම කවුරු කියලා මගේ හැටි කොහොම කියලා උඹ හිතා ගත්තත් මට අදාලම නෑ. මට ගානක්වත් නෑ. simply I dont give a fuck. දන්න උන් දැනගත්තම ඇති හොඳේ. :P
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    ඔය වෙඩි තියල විසඳන්න ඕන කියන කතාව එරෝසාන් කිව්වද? මම දැක්කේ නෑ :no:
    උගෙ සුපුරුදු වැඩෙ කරලා පොස්ට් එක එඩිට් කරලා
    තමන් කියන දෙ ගැන තමන්ට විශ්වාස් නැහ් කියන්නෙ ඔක තමා එරොසන්
    http://www.elakiri.com/forum/showpost.php?p=22945391&postcount=29


    අහසට වෙඩි තිබ්බහම ප්‍රශ්න විසදෙනවද බ0 ?
     
    Last edited:

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ubala ekek hari dekkada aluthkade usawiya gawa bellak kapala dala thiyanawa.

    ගාබේජ් බෑග් එකක් වගේ එකක ඔලුවක් දාල තිබ්බ එකක්නම් දැක්ක නිව්ස් වල. පාතාල් වැඩක් කියල තිබ්බෙ
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    උගෙ සුපුරුදු වැඩෙ කරලා පොස්ට් එක එඩිට් කරලා
    තමන් කියන දෙ ගැන තමන්ට විශ්වාස් නැහ් කියන්නෙ ඔක තමා එරොසන්
    http://www.elakiri.com/forum/showpost.php?p=22945391&postcount=29


    අහසට වෙඩි තිබ්බහම ප්‍රශ්න විසදෙනවද බ0 ?

    අඩෝ සිරාවට ඌ එහෙම කියලා තිබ්බද බං?