Monitoring web

Nice_guy

Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    Guys beware the social networks and apps such as whatsapp are being monitored.

    ආරංචි වල හැටියට සමාජ වෙබ් අඩවි හා whatsapp(even though end to end encrypted CERT can get support from those companies) වැනි app ගැන අවධානයෙන් ඉන්නවලු.

    "මේ අතර ෆේස්බුක් සමාජජාලා වෙබ් අඩවිය , වට්ස්ඇප් වැනි සන්නිවේදන යෙදවුම්ද අධීක්ෂණය කිරීමට ආරක්ෂක අංශ තීරණය කර තිබෙන බව වාර්තා වෙනවා. ඒ අනුව එම වෙබ් අඩවි හා යෙදවුම් ඔස්සේ සාමයට හානි විය හැකි දේ සිදු කරනා පුද්ගලයන් පිළිබදව ආරක්ෂක අංශ විමසිල්ලෙන් සිටිනු ඇති."
    උපුටාගැනිමකි.

    http://nethgossip.lk/article/29715
     

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,158
    1
    6,218
    113
    Sri Lanka
    Me thiyena thathwe wath hariyata palanaya karaganna bari uttige puthalata puluwanda bun encrypted messages read karanna? :lol:

    Ponnayayi pambayai hangila innawa kisima statement ekak denne nathuwa. Rate loku kalabalayak wenna kalin munta barida meka nawaththala danna? Maha kalakannima haththak okun. :growl:
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,730
    28,088
    113
    කොහොමද බන් whatsapp එහෙම කරන්නෙ ... :confused: ISP ලා කොහොමද එහෙම whatsapp බ්ලොක් කරන්නෙ,දන්න එකෙක් පැහැදිලි කරපන්කෝ :confused: IP වලින්ද detect කරගන්නෙ :confused:
     

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,630
    3,340
    113
    Bandarawela
    කීදෙනෙක් වැඩට ගන්න වෙයිද බන් ඔය ඔක්කොම track කරන්න. msg එකක් එක්කෙනෙක්ට කියවන්න තප්පර 5ක්වත් යනවනේ.
     

    tvw25

    Active member
  • Dec 5, 2007
    498
    99
    43
    38
    Colombo
    කොහොමද බන් whatsapp එහෙම කරන්නෙ ... :confused: ISP ලා කොහොමද එහෙම whatsapp බ්ලොක් කරන්නෙ,දන්න එකෙක් පැහැදිලි කරපන්කෝ :confused: IP වලින්ද detect කරගන්නෙ :confused:

    puluwan athi ban karanna Qatar blockage eka welawedi okkoma block kala ban thamath godak ewa qatar wala block
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,500
    113
    puluwan athi ban karanna Qatar blockage eka welawedi okkoma block kala ban thamath godak ewa qatar wala block

    ඔච්චර දෙයක් කරන්න තරම් සම්පත් නෑ බන් උන්ට.අනික උඹලා හිතනවද උන්ට දවස් 2-3කින් ඔහොම දෙයක් කරන්න පුලුවන් කියලා.
     

    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    ඔච්චර දෙයක් කරන්න තරම් සම්පත් නෑ බන් උන්ට.අනික උඹලා හිතනවද උන්ට දවස් 2-3කින් ඔහොම දෙයක් කරන්න පුලුවන් කියලා.

    darkweb eken hoda hacker kenekta salli deela gattot misak :lol:
     

    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    dan mata thiyena prashne okkoma vpn dala eddi ayth thibba wage nisa ola mottalayo tika internet block karaida kiyala ehema karoth freelancerla set ekata kanna bonna denna wei anduwata:angry:
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,500
    113
    darkweb eken hoda hacker kenekta salli deela gattot misak :lol:

    එහෙනම් මොකටද බන් ඇමෙරිකාවෙන් ඔච්චර වියදම් කරගෙන අර ස්නෝඩන් කියනවා surveillance programs වගේ ප්‍රොජෙක්ට් කරන්නේ?
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,352
    5,766
    113
    Hell & Heaven (Kiribathgoda)
    ඕවා විතරක් නෙමේ එළකිරියත් දාලා තියෙන්නේ ..... එක නිසා පරිස්සමෙන් .,... මමත් මේ වෙන විපිඑන් එකකින් එන්නේ