එක්කෝ ඕන නෑ බං.... ඕව කියන්න ගිහින් සොන්නලු සොන්නලු මරාගත්තොත් අන්තිමට මායි වැරදිකාරයා වෙන්නේ.....
e mokadda


එක්කෝ ඕන නෑ බං.... ඕව කියන්න ගිහින් සොන්නලු සොන්නලු මරාගත්තොත් අන්තිමට මායි වැරදිකාරයා වෙන්නේ.....![]()
දෙවියන්වහන්සේ මවපුව පාටකරන්න...... දෙවියන් වහන්සේ මවපුව දහයක් ලියන්න......
dahampasal pothada


ඒ මොන පොතේද එහෙම තියෙන්නේදෙවියන්වහන්සේ මවපුව පාටකරන්න...... දෙවියන් වහන්සේ මවපුව දහයක් ලියන්න......![]()
ලංකාවේ නෙමෙයි පිටරට......ආගම් වලින් පොඩි කාලේම ඔලු කරකවනවා. හරි හෝ වැරදි, සියලු ආගම් ඉස්කෝලවලින් ඉගැන්වීම තහනම් කරන්න ඕන.ඒ මොන පොතේද එහෙම තියෙන්නේ![]()