අල්ලාහ්

inspiron

Well-known member
  • May 27, 2014
    24,967
    17,600
    113
    Nowhere
    ෆේක් ද නැද්ද කියන එක ඔබ තීරණය කරන්න :rofl:


    28795332_10214330094519190_2406719455850659840_n.jpg



    28795112_10214330094839198_6426256331723767808_n.jpg



    28951221_10214330094279184_1479929130429448192_n.jpg
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    යකෝ තෝව උස්සයි හම්බ පොලිසියෙන්
     

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,967
    17,600
    113
    Nowhere
    එක්කෝ ඕන නෑ බං.... ඕව කියන්න ගිහින් සොන්නලු සොන්නලු මරාගත්තොත් අන්තිමට මායි වැරදිකාරයා වෙන්නේ.....:dull::dull:


    dahampasal pothada
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,235
    29,935
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඒ මොන පොතේද එහෙම තියෙන්නේ :baffled:
    ලංකාවේ නෙමෙයි පිටරට......ආගම් වලින් පොඩි කාලේම ඔලු කරකවනවා. හරි හෝ වැරදි, සියලු ආගම් ඉස්කෝලවලින් ඉගැන්වීම තහනම් කරන්න ඕන.
     
    Last edited:

    Rosantha

    Well-known member
  • Aug 10, 2008
    5,922
    430
    113
    Tuscany
    උන ගසක් ඇත
    උන බටෙ ඇත
    හොද උසක් ඇත
    අල්ලා මවා ඇත:rofl: