ඔව් මටත් ෂුවර් නැහැ ප්‍රදේශීය සබාවට දාලම දෙන්න කිව්වම ඌ ඒවා කරන්න වෙලාවක් නැහැ කිව්වාidama balanne nathuwa kiyanna ba ekabut ohoma sellersla kohomath boru karayo kiyala nam dannawa
![]()
ගන්නවනම් ගෙයක් හදන්නම බන් ගන්න බැලුවේ .මේක දැනට වැඩිය බස් යන පාරක් නෙමෙය් බස් දෙකක්ද කොහෙද වැඩ කරන පාරක් එත් මෙන් රෝඩ් එකට මීටර් 700 ක් ඇතිPara lagama hinda geyak hadanna hodane kiynwnan idama hathares karala shop ekak dapan....
Bus parath lagai anika gamakta yana parakne. Business thiyei hodata karoth
Ithin ubath gona wage wishwasa kaladaත්‍රිකෝනයක් වගේ හැඩයක් තියෙන ඉඩමක් තියෙනවා .හැබය් ත්‍රිකෝනයක්මත නෙමෙය් අඩුම පැත්තේ පළල අඩි 6ක් වගේ වෙන්නේ ඉඩම පර් 8ක් .
![]()
A = බස් පාරක්
B =ගෙවල් වලට යන පාරක්
මේ වගේ ඉඩමක් ගන්න එක අව්ල්ද ,සමහර අය කියනවා ත්‍රිකෝනයක් වගේ ඉඩම් හොඳ නැහැ කියල .ඒකට හේතු මොනනවද තව හව්සින් ලෝන් වලට එහෙම ඉඩමේ හැඩයත් බල පානවද .මේ ඉඩම බස් පාරකට මුහුණ දාල නිසා ගන්න හිතුවේ මොකක් හරි පොඩි බිස්නස් වැඩකට හරි හොඳ හින්දා .ගානත් අඩුවට ගන්න පුළුවන් වගේ කතා කරල .ලොකුම කේස් එක මේ ඉඩම ප්‍රාදේශීය සබා අනුමත කරන්න දාල නැහැ විකුණන එකා බිස්නස් කරන එකෙක් ඌට වෙලාවක් නැල්ලු ඒවා කරල දෙන්න ඒවාට යන ගානත් අඩු කරලා දෙන්නම්ලු අපිට කර ගන්නලු .ඒව කර ගන්න ගියාම ලොකු අව්ල් වෙනවද
ඉඩම් ගැන දන්න උන් හෙල්ප් 1ක් දියල්ලකෝ ඉක්මනට. අදම ඉඩම ගන්නවද නැද්ද කියන්න ඕන තව දෙතුන් දෙනෙක් බලල ගිහිනුත් තියෙනවා ඒ නිසා

නැහැ නැහැ ගන්නව නම් මම කිව්වා අනුමත කරලම දෙන්න ඕවට යන්න වෙලාවක් මටත් නැහැ කියලIthin ubath gona wage wishwasa kalada![]()
ත්‍රිකෝනයක් වගේ හැඩයක් තියෙන ඉඩමක් තියෙනවා .හැබය් ත්‍රිකෝනයක්මත නෙමෙය් අඩුම පැත්තේ පළල අඩි 6ක් වගේ වෙන්නේ ඉඩම පර් 8ක් .
![]()
A = බස් පාරක්
B =ගෙවල් වලට යන පාරක්
මේ වගේ ඉඩමක් ගන්න එක අව්ල්ද ,සමහර අය කියනවා ත්‍රිකෝනයක් වගේ ඉඩම් හොඳ නැහැ කියල .ඒකට හේතු මොනනවද තව හව්සින් ලෝන් වලට එහෙම ඉඩමේ හැඩයත් බල පානවද .මේ ඉඩම බස් පාරකට මුහුණ දාල නිසා ගන්න හිතුවේ මොකක් හරි පොඩි බිස්නස් වැඩකට හරි හොඳ හින්දා .ගානත් අඩුවට ගන්න පුළුවන් වගේ කතා කරල .ලොකුම කේස් එක මේ ඉඩම ප්‍රාදේශීය සබා අනුමත කරන්න දාල නැහැ විකුණන එකා බිස්නස් කරන එකෙක් ඌට වෙලාවක් නැල්ලු ඒවා කරල දෙන්න ඒවාට යන ගානත් අඩු කරලා දෙන්නම්ලු අපිට කර ගන්නලු .ඒව කර ගන්න ගියාම ලොකු අව්ල් වෙනවද
ඉඩම් ගැන දන්න උන් හෙල්ප් 1ක් දියල්ලකෝ ඉක්මනට. අදම ඉඩම ගන්නවද නැද්ද කියන්න ඕන තව දෙතුන් දෙනෙක් බලල ගිහිනුත් තියෙනවා ඒ නිසා

Machn location eka anuwa weedi rekawala pramana minum wenas wenawa... adala pradeshiya sabawata gihin idame oppuwa pennala weedei reka pathhtiru check karanna....
Boruwata kalaya nasathi karanna epa..
Uth business man kenek nam umba athha thaywaya pahadala umbe offer eka diyann....
Ethkota shape
ANyway koheda oya location eka?
Bump
Gaththada...