FB තහනම_ඉවතට

YelaWolf

Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    සමාජ මාධ්‍ය සඳහා පනවා ඇති තහනම අද දිනයේදී බොහෝ දුරට ඉවත්වෙනු ඇතැයි ඩිජිටල් යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසයි. ඩේලිමිරර් වෙබ් අඩවියට අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව පවසා තිබේ.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

    “ වෛරී ප්‍රකාශ හා ළමා අසභ්‍ය දර්ශන සිංහලයෙන් පළවී ඇති හෙයින් ඒවා ඉවත් කිරීමට තරමක කාලයක් ගතව තිබෙනවා. ඒ වගේම එම සමාගම්වලට සිංහල භාෂාවෙන් පළවී ඇති දෑ පාලනය කරන්න ඔවුන්ට ප්‍රමාණවත් සම්පත් තිබී නෑ. ඒ නිසා අපි ඔවුන් සමග සාකච්ඡා කළා මෙවැනි පොස්ට් ඉවත් කරන්නේ කෙසේද කියා.” යැයි ප්‍රකාශ කළේය.

    මේ පිළිබඳව කටයුතු කිරීමට තම අමාත්‍යාංශයට හා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිසමට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා බලය පවරා ඇති බවද අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.

    නෙත් FM
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    :sorry:අදත් එහෙම වෙයිද?

    හිටන් ජාතිය අමතලා විශේෂ ප්‍රකාශයකින් බ්ලොක් එක අයින් කරන්න ඉන්නේ :rofl:
     

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,648
    3,363
    113
    Bandarawela
    යකෝ අසබ්‍ය දර්ශන අල්ලන්නද බ්ලොක් කරලා තියෙන්නේ. :angry:

    අනික ඕක block කරලාම කරන්න ඕනද. යන්න දෙන අතරේ කොරන මගුලක් කරපංකෝ.
     
    Last edited:

    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    කෝ බං මේ බැල්ලිගෙ පුතා බොරුනෙ කියලා. තියෙන්නේ.හෙණ ගහපන් ඕකගේ මුළු පවුලටම.තුහ්..:angry::angry:
     

    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    Mma dn elakiri aweth vpn ekn..:angry: mt fb thya kiriya load wuneth nha dn..:(:(

    මේ බල්ලො බලයට අාවෙත් බොරුවෙන්.අැවිල්ලා දැනටත් කරන්නෙ බොරුව..මහ සක්කිළි හැත්තක් බං.
     

    ayanthamaxi

    Well-known member
  • Apr 2, 2010
    6,629
    945
    113
    Mawanella Town
    owwa boru wadak kiwwath aiyn wennath na nodakin hitu
    5.gif
     

    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    තාම එහෙම්මමයි. තවම කල්පනා කරනවා ඇති ඩිජිටලයා