උඹල හිතන විදිහට prof Stephen Hawking මැරෙන මොහොතෙ අන්තිමට හිතෙන්න ඇත්තෙ මොකක් ගැනද ?
ඒ හිතුන ඒව අනුව දැන් Hawking කොහෙ ඇද්ද ?
ඒ හිතුන ඒව අනුව දැන් Hawking කොහෙ ඇද්ද ?
Last edited:
උඹල හිතන විදිහට prof Stephen Hawking මැරෙන මොහොතෙ අන්තිමට හිතෙන්න ඇත්තෙ මොකක් ගැනද ?
ඒ හිතුන ඒව අනුව දැන් Hawking කොහෙ ඇද්ද ?
මෙහේමයි සහෝ ඔයා ටිකක් cosmology අද්‍යනය කරලා තියනවනම් මට කියන්න පුලුහන් ඔය කියන ප්රෙත් ලෝක බ්‍රහ්ම ලෝක වගේ ඒවා විකාර වෙලා ඩාර්ක් එනර්ජි වොර්ම් හෝල් ප්‍රයෝගික වෙන්නේ කොහොමද කියල ...හොකින්ග්ස් හොයපු දේවල් 100% ප්‍රැක්ටිකල් නැ නමුත් ආගම වල උගන්නන විකාර දේවල් වලට සාපේක්ෂව ඔය දේවල් 1000% ප්‍රයෝගිකයි
මොනවද ප්‍රායෝගික දේවල්, මොනවද විකාර දේවල් කියල කොහොමද ඔයා බෙදන්නෙ?
මොකද්ද එහෙම බෙදන්න යොදාගත්ත සාදකය?
නැත්තං කවුද එහෙම කිව්වෙ?
Hawking වත් කිය්ල නෑ වෙනත් ජිවීන් නෑ කියල?
දෙවියො ඉන්නව කියන එක විකාර දෙයක් කියල ඔයාට කියන්න පුලුවන් සාදකය මොකද්ද?
ඔයා කියන්නෙ බුදුබණ බොරුයි කියලද?
මේ උඹට මතකද අර මොකක් හරි ලෝකෙක දියඇල්ලකිං මොකක්ද මන්ද වැටෙන්න යන වෙලාව මෙහෙ කාලෙන් අවුරුදුද කල්පද මන්ද බර ගානක් කියල කියල තියෙන සූත්‍රයෙ නම ? ඒක සූත්‍රයක නේද තිබ්බෙ ? මට මතක විදිහට නාගලෝකෙද කොහෙද. පුලුවන්නං ඒ සූත්‍රය හොයල දීපංකො
yep. බොහෝවිට නාග ලෝකෙ තමා එච්චර දිග ආයු තියෙන්නෙ. උන්ට ඕක දිය ඇල්ලක් උනාට අපිට ඕක ගල් පර්වතයක් වෙන්න ඇති.
සූත්‍රයෙ නම හරි, තියන තැන හරි දන්නවනම් කියපන්, හොයල බලන්නම්..
මොනවද ප්‍රායෝගික දේවල්, මොනවද විකාර දේවල් කියල කොහොමද ඔයා බෙදන්නෙ?
මොකද්ද එහෙම බෙදන්න යොදාගත්ත සාදකය?
නැත්තං කවුද එහෙම කිව්වෙ?
Hawking වත් කිය්ල නෑ වෙනත් ජිවීන් නෑ කියල?
දෙවියො ඉන්නව කියන එක විකාර දෙයක් කියල ඔයාට කියන්න පුලුවන් සාදකය මොකද්ද?
ඔයා කියන්නෙ බුදුබණ බොරුයි කියලද?
මෙතන විශ්වයෙන් එහා ජීවින් ගැන කථා කරේ කවුද ...අනිවා විකාරයක් ඕන කෙනෙක්ට තමුන්ගේ මතය කියන්න පුලුහන් ඒවගේම ඕන මෝඩයෙක්ට විමසේමකින් තොරව ඒවා පිලිගන්නත් පුලුහන්...ආගම අදහන උන් ඒවගේ තාමා ... ඔව් බොරුත් තියනවා උදා අගන්න්ය සුත්‍රය ලෝකයේ උප්පත්තී කතාව ...කිසිම දෙයක් 100% නිවැරදි නැ ඔය ආගම දර්ශන ප්‍රදානව..ක්‍රිස්ටියන්/බෞද්ද/ඉස්සලම්/හින්දු එකී නොකී සියලුම ආගම පැවතෙන්නේ මිත්‍යා දුස්ටිය ප්‍රමුක කරගන ...විද්‍යාවත් 100% හරි නැ එකත් වෙනස් වෙමින් දීයුනු වෙමින් යන දෙයක් ..
මටත් සූත්‍රයෙ නම මතක නෑ බං උඹට මතකද බලන්න ඇහුවෙ. තව අර වාත සූත්‍රය වගේ අමුතු ඒව හම්බවුනොත් දාපං.
ok මම දාන්නම්. වලාහක සූත්‍රයත් Interesting එකක්. ඒක දාන්නම්..
ඔක්කොම හරි නැත්තං කව්ද හරි? උබද?
ඔක්කොම හරි නැත්තං කව්ද හරි? උබද?
හිතෙන්න ඇත්තෙ මොකක්ද කියලනම් කියන්න අමාරුයි. ඒත් නොහිතෙන්න ඇත්තෙ මොනවද කියලනම් guess කරන්න පුලුවන්. ඒ අනුව නොඉපදෙන තැන් නම් කියන්න පුලුවන් වෙයි 80% වගේ accuracy එකකින්.
කාගෙන්වත් පලිගන්න හිතෙන්න නැතුව ඇති.
දේපොල වලට ආසාවක් හිතෙන්න තැතුව ඇති.
ගෑණි, ලමයි ගැන ලොකු ආසාවත් තියෙන්න නැතුව ඇති.
අවසාන මොහොතෙ ජීවිතය අවබෝද කරගන්න උත්සාහ ගන්න ඇති.
ඒ අනුව,
නිරය - out
ප්‍රේත ලෝකය - out
තිරිසන් ලෝකය - out
මනුස්ස ලෝකෙ, ශ්‍රි ලංකාව/ ඉන්දියාව - out
මනුස්ස ලෝකෙ, europe, america - can be - 80%
බ්‍රහ්ම ලෝක - nope
දිව්‍ය ලෝක - චාතුම්මහාරාජිකයෙන් උඩ - nope
චාතුම්මහාරාජිකය - රුක් දෙවියො, දිව්‍ය යක්ශයො,අසුරයො- 20% rarely
දිව්‍ය නාගයො, ගරුඬයො - 10% rarely
මම හරි කියන්නේ නැ...නමුත් මම කියන්නේ මේ හැම දේම කොහේ හරි වැරද්දක් තියනවා කියල..බුද්දාගම අදහන එකා අයෙ උපදිනවා ...ක්‍රිස්ටියන් එකා මරුනහම ආයේ උපදින්නේ නැ ..ක්‍රිස්ටියන් උනත් බෞද උනත් ඒ දෙකම කාබනික ශරීරයක් එක වගේ කාබනික ශරීර දෙකකට ඉරණම දෙකක් වෙන්න බැනේ ...උබල කියනවා බෞඩයෝ හරි කියල ක්‍රිස්ටියන් උන් කියනවා උන් හරි කියල ...එක වෙන්න බැනේ මේ ලෝකෙට තියෙන්නේ පුලුහන් එකම universal truth එකයි එක බෞද්ද නමේ ක්‍රිස්ටියන් නෙමේ ඉස්ලාම්මුත් නෙමේ ...තවම එක මිනිස්සු දන්නේ නැ ...
උඹ කොහොමද නිගමනය කලේ එක universal truth එකක් තියෙන්න ඕනෙ කියල ? ඒ දැනුම විමසීමකිං තොරව පිලිගත්තු එකක් ද ? නැත්තං විමසල පිලිගත්තු එකක්ද ? විමසල පිලිගත්ත නං කොහොමද විමසුවෙ ?
මේව තමා ඓහිකවාදීන්ගෙ(හේතුවාදීන්ගෙ?බුද්ධිවාදීන්ගෙ?) විමසීමකිං තොරව පිලිගත්තු දේවල්. ඒව පදනම් වෙලා ඒවට පටහැනිව යන අනික් සේරම දැනුම් විවේචනය කරනව
හරි මම එහෙම මතයකට ආවේ බුද්ද දර්මය (මහායාන/සෙන්/පතමයන) ගැබුරින් අද්‍යනය කරලා සහ බියිබලය භගවත් ගීතාව/කුරානය (ඉතාමත් සුළුවෙන්) අදයනය කරලා ..විද්‍යාව ඉතින් ලංකාවේ විශ්‍යවිද්යල පද්දතිය තුල හා ඉන් එහාට අද්‍යනය කරලා ..