StephenHawking's last thought ?

mag123

Well-known member
  • Jan 20, 2008
    5,584
    1,789
    113
    උඹල හිතන විදිහට prof Stephen Hawking මැරෙන මොහොතෙ අන්තිමට හිතෙන්න ඇත්තෙ මොකක් ගැනද ?

    ඒ හිතුන ඒව අනුව දැන් Hawking කොහෙ ඇද්ද ?

    maxresdefault.jpg

    ඒ හිතුන ඒව අනුව දැන් Hawking කොහෙ ඇද්ද ?

    hqdefault.jpg
     
    Last edited:

    MR BOLD

    Banned
    Oct 5, 2017
    1,070
    169
    0
    මෙහේමයි සහෝ ඔයා ටිකක් cosmology අද්‍යනය කරලා තියනවනම් මට කියන්න පුලුහන් ඔය කියන ප්රෙත් ලෝක බ්‍රහ්ම ලෝක වගේ ඒවා විකාර වෙලා ඩාර්ක් එනර්ජි වොර්ම් හෝල් ප්‍රයෝගික වෙන්නේ කොහොමද කියල ...හොකින්ග්ස් හොයපු දේවල් 100% ප්‍රැක්ටිකල් නැ නමුත් ආගම වල උගන්නන විකාර දේවල් වලට සාපේක්ෂව ඔය දේවල් 1000% ප්‍රයෝගිකයි

    මොනවද ප්‍රායෝගික දේවල්, මොනවද විකාර දේවල් කියල කොහොමද ඔයා බෙදන්නෙ?
    මොකද්ද එහෙම බෙදන්න යොදාගත්ත සාදකය?
    නැත්තං කවුද එහෙම කිව්වෙ?
    Hawking වත් කිය්ල නෑ වෙනත් ජිවීන් නෑ කියල?
    දෙවියො ඉන්නව කියන එක විකාර දෙයක් කියල ඔයාට කියන්න පුලුවන් සාදකය මොකද්ද?
    ඔයා කියන්නෙ බුදුබණ බොරුයි කියලද?
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎

    මේ උඹට මතකද අර මොකක් හරි ලෝකෙක දියඇල්ලකිං මොකක්ද මන්ද වැටෙන්න යන වෙලාව මෙහෙ කාලෙන් අවුරුදුද කල්පද මන්ද බර ගානක් කියල කියල තියෙන සූත්‍රයෙ නම ? ඒක සූත්‍රයක නේද තිබ්බෙ ? මට මතක විදිහට නාගලෝකෙද කොහෙද. පුලුවන්නං ඒ සූත්‍රය හොයල දීපංකො
     
    yep. බොහෝවිට නාග ලෝකෙ තමා එච්චර දිග ආයු තියෙන්නෙ. උන්ට ඕක දිය ඇල්ලක් උනාට අපිට ඕක ගල් පර්වතයක් වෙන්න ඇති.
    සූත්‍රයෙ නම හරි, තියන තැන හරි දන්නවනම් කියපන්, හොයල බලන්නම්..
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎

    yep. බොහෝවිට නාග ලෝකෙ තමා එච්චර දිග ආයු තියෙන්නෙ. උන්ට ඕක දිය ඇල්ලක් උනාට අපිට ඕක ගල් පර්වතයක් වෙන්න ඇති.
    සූත්‍රයෙ නම හරි, තියන තැන හරි දන්නවනම් කියපන්, හොයල බලන්නම්..

    මටත් සූත්‍රයෙ නම මතක නෑ බං උඹට මතකද බලන්න ඇහුවෙ. තව අර වාත සූත්‍රය වගේ අමුතු ඒව හම්බවුනොත් දාපං.
     
    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,127
    4,403
    113
    මොනවද ප්‍රායෝගික දේවල්, මොනවද විකාර දේවල් කියල කොහොමද ඔයා බෙදන්නෙ?
    මොකද්ද එහෙම බෙදන්න යොදාගත්ත සාදකය?
    නැත්තං කවුද එහෙම කිව්වෙ?
    Hawking වත් කිය්ල නෑ වෙනත් ජිවීන් නෑ කියල?
    දෙවියො ඉන්නව කියන එක විකාර දෙයක් කියල ඔයාට කියන්න පුලුවන් සාදකය මොකද්ද?
    ඔයා කියන්නෙ බුදුබණ බොරුයි කියලද?

    මෙතන විශ්වයෙන් එහා ජීවින් ගැන කථා කරේ කවුද ...අනිවා විකාරයක් ඕන කෙනෙක්ට තමුන්ගේ මතය කියන්න පුලුහන් ඒවගේම ඕන මෝඩයෙක්ට විමසේමකින් තොරව ඒවා පිලිගන්නත් පුලුහන්...ආගම අදහන උන් ඒවගේ තාමා ... ඔව් බොරුත් තියනවා උදා අගන්න්ය සුත්‍රය ලෝකයේ උප්පත්තී කතාව ...කිසිම දෙයක් 100% නිවැරදි නැ ඔය ආගම දර්ශන ප්‍රදානව..ක්‍රිස්ටියන්/බෞද්ද/ඉස්සලම්/හින්දු එකී නොකී සියලුම ආගම පැවතෙන්නේ මිත්‍යා දුස්ටිය ප්‍රමුක කරගන ...විද්‍යාවත් 100% හරි නැ එකත් වෙනස් වෙමින් දීයුනු වෙමින් යන දෙයක් ..
     
    • Like
    Reactions: Troop

    ඔක්කොම හරි නැත්තං කව්ද හරි? උබද?
     
    MR BOLD

    Banned
    Oct 5, 2017
    1,070
    169
    0
    මටත් සූත්‍රයෙ නම මතක නෑ බං උඹට මතකද බලන්න ඇහුවෙ. තව අර වාත සූත්‍රය වගේ අමුතු ඒව හම්බවුනොත් දාපං.

    ok මම දාන්නම්. වලාහක සූත්‍රයත් Interesting එකක්. ඒක දාන්නම්..
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඔක්කොම හරි නැත්තං කව්ද හරි? උබද?

    විමසීමකිං තොරව පිලිගන්න කරුණු පදනම් කරගන්නැතුව කිසිම දැනුමක් ගොඩනැඟෙන්නෑ. ආගම් වල අච්චර බොරුයි මෙච්චර බොරුයි කියල කියන හැමෝම වගේ (atheists ල විශේෂයෙන්) එහෙම කියන්නෙ ඒගොල්ලන්ගෙ ලෝක දැක්ම කිසිම විමසීමකිං තොරව පිලිගත්තු කරුණු මත පදනම් වෙලා නෑ කියල හිතාගෙන.
     
    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,127
    4,403
    113
    ඔක්කොම හරි නැත්තං කව්ද හරි? උබද?

    මම හරි කියන්නේ නැ...නමුත් මම කියන්නේ මේ හැම දේම කොහේ හරි වැරද්දක් තියනවා කියල..බුද්දාගම අදහන එකා අයෙ උපදිනවා ...ක්‍රිස්ටියන් එකා මරුනහම ආයේ උපදින්නේ නැ ..ක්‍රිස්ටියන් උනත් බෞද උනත් ඒ දෙකම කාබනික ශරීරයක් එක වගේ කාබනික ශරීර දෙකකට ඉරණම දෙකක් වෙන්න බැනේ ...උබල කියනවා බෞඩයෝ හරි කියල ක්‍රිස්ටියන් උන් කියනවා උන් හරි කියල ...එක වෙන්න බැනේ මේ ලෝකෙට තියෙන්නේ පුලුහන් එකම universal truth එකයි එක බෞද්ද නමේ ක්‍රිස්ටියන් නෙමේ ඉස්ලාම්මුත් නෙමේ ...තවම එක මිනිස්සු දන්නේ නැ ...
     
    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    හිතෙන්න ඇත්තෙ මොකක්ද කියලනම් කියන්න අමාරුයි. ඒත් නොහිතෙන්න ඇත්තෙ මොනවද කියලනම් guess කරන්න පුලුවන්. ඒ අනුව නොඉපදෙන තැන් නම් කියන්න පුලුවන් වෙයි 80% වගේ accuracy එකකින්.

    කාගෙන්වත් පලිගන්න හිතෙන්න නැතුව ඇති.
    දේපොල වලට ආසාවක් හිතෙන්න තැතුව ඇති.
    ගෑණි, ලමයි ගැන ලොකු ආසාවත් තියෙන්න නැතුව ඇති.
    අවසාන මොහොතෙ ජීවිතය අවබෝද කරගන්න උත්සාහ ගන්න ඇති.

    ඒ අනුව,
    නිරය - out
    ප්‍රේත ලෝකය - out
    තිරිසන් ලෝකය - out
    මනුස්ස ලෝකෙ, ශ්‍රි ලංකාව/ ඉන්දියාව - out
    මනුස්ස ලෝකෙ, europe, america - can be - 80%
    බ්‍රහ්ම ලෝක - nope
    දිව්‍ය ලෝක - චාතුම්මහාරාජිකයෙන් උඩ - nope
    චාතුම්මහාරාජිකය - රුක් දෙවියො, දිව්‍ය යක්ශයො,අසුරයො- 20% rarely
    දිව්‍ය නාගයො, ගරුඬයො - 10% rarely

    labbak katha karanawa, Stephen Hawking atheist yako
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මම හරි කියන්නේ නැ...නමුත් මම කියන්නේ මේ හැම දේම කොහේ හරි වැරද්දක් තියනවා කියල..බුද්දාගම අදහන එකා අයෙ උපදිනවා ...ක්‍රිස්ටියන් එකා මරුනහම ආයේ උපදින්නේ නැ ..ක්‍රිස්ටියන් උනත් බෞද උනත් ඒ දෙකම කාබනික ශරීරයක් එක වගේ කාබනික ශරීර දෙකකට ඉරණම දෙකක් වෙන්න බැනේ ...උබල කියනවා බෞඩයෝ හරි කියල ක්‍රිස්ටියන් උන් කියනවා උන් හරි කියල ...එක වෙන්න බැනේ මේ ලෝකෙට තියෙන්නේ පුලුහන් එකම universal truth එකයි එක බෞද්ද නමේ ක්‍රිස්ටියන් නෙමේ ඉස්ලාම්මුත් නෙමේ ...තවම එක මිනිස්සු දන්නේ නැ ...

    උඹ කොහොමද නිගමනය කලේ එක universal truth එකක් තියෙන්න ඕනෙ කියල ? ඒ දැනුම විමසීමකිං තොරව පිලිගත්තු එකක් ද ? නැත්තං විමසල පිලිගත්තු එකක්ද ? විමසල පිලිගත්ත නං කොහොමද විමසුවෙ ?

    මේව තමා ඓහිකවාදීන්ගෙ(හේතුවාදීන්ගෙ?බුද්ධිවාදීන්ගෙ?) විමසීමකිං තොරව පිලිගත්තු දේවල්. ඒව පදනම් වෙලා ඒවට පටහැනිව යන අනික් සේරම දැනුම් විවේචනය කරනව
     
    හරි මම එහෙම මතයකට ආවේ බුද්ද දර්මය (මහායාන/සෙන්/පතමයන) ගැබුරින් අද්‍යනය කරලා සහ බියිබලය භගවත් ගීතාව/කුරානය (ඉතාමත් සුළුවෙන්) අදයනය කරලා ..විද්‍යාව ඉතින් ලංකාවේ විශ්‍යවිද්යල පද්දතිය තුල හා ඉන් එහාට අද්‍යනය කරලා ..
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    හරි මම එහෙම මතයකට ආවේ බුද්ද දර්මය (මහායාන/සෙන්/පතමයන) ගැබුරින් අද්‍යනය කරලා සහ බියිබලය භගවත් ගීතාව/කුරානය (ඉතාමත් සුළුවෙන්) අදයනය කරලා ..විද්‍යාව ඉතින් ලංකාවේ විශ්‍යවිද්යල පද්දතිය තුල හා ඉන් එහාට අද්‍යනය කරලා ..

    මේ මොකක් ගැනද කියන්නෙ ? මං අහන්නෙ එක universal truth එකක් තියෙන්න ඕනෙ කියන මතේට ආව විදිහ ගැන
     
    MR BOLD

    Banned
    Oct 5, 2017
    1,070
    169
    0
    මම හරි කියන්නේ නැ...නමුත් මම කියන්නේ මේ හැම දේම කොහේ හරි වැරද්දක් තියනවා කියල..බුද්දාගම අදහන එකා අයෙ උපදිනවා ...ක්‍රිස්ටියන් එකා මරුනහම ආයේ උපදින්නේ නැ ..ක්‍රිස්ටියන් උනත් බෞද උනත් ඒ දෙකම කාබනික ශරීරයක් එක වගේ කාබනික ශරීර දෙකකට ඉරණම දෙකක් වෙන්න බැනේ ...උබල කියනවා බෞඩයෝ හරි කියල ක්‍රිස්ටියන් උන් කියනවා උන් හරි කියල ...එක වෙන්න බැනේ මේ ලෝකෙට තියෙන්නේ පුලුහන් එකම universal truth එකයි එක බෞද්ද නමේ ක්‍රිස්ටියන් නෙමේ ඉස්ලාම්මුත් නෙමේ ...තවම එක මිනිස්සු දන්නේ නැ ...

    ඉතින්, දෙවියො කියල ජාතියක් නෑ කියල කොහොවත් ඔප්පු කරල නෑනෙ. ඉතිං කොහොමද උබ කියන්නෙ ඒව විකාර කියල?
    ලෝකෝත්පත්ති කථාව බොරු කියන්න සාධක තියනවද?
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    හිතෙන්න ඇත්තෙ මොකක්ද කියලනම් කියන්න අමාරුයි. ඒත් නොහිතෙන්න ඇත්තෙ මොනවද කියලනම් guess කරන්න පුලුවන්. ඒ අනුව නොඉපදෙන තැන් නම් කියන්න පුලුවන් වෙයි 80% වගේ accuracy එකකින්.

    කාගෙන්වත් පලිගන්න හිතෙන්න නැතුව ඇති.
    දේපොල වලට ආසාවක් හිතෙන්න තැතුව ඇති.
    ගෑණි, ලමයි ගැන ලොකු ආසාවත් තියෙන්න නැතුව ඇති.
    අවසාන මොහොතෙ ජීවිතය අවබෝද කරගන්න උත්සාහ ගන්න ඇති.

    ඒ අනුව,
    නිරය - out
    ප්‍රේත ලෝකය - out
    තිරිසන් ලෝකය - out
    මනුස්ස ලෝකෙ, ශ්‍රි ලංකාව/ ඉන්දියාව - out
    මනුස්ස ලෝකෙ, europe, america - can be - 80%
    බ්‍රහ්ම ලෝක - nope
    දිව්‍ය ලෝක - චාතුම්මහාරාජිකයෙන් උඩ - nope
    චාතුම්මහාරාජිකය - රුක් දෙවියො, දිව්‍ය යක්ශයො,අසුරයො- 20% rarely
    දිව්‍ය නාගයො, ගරුඬයො - 10% rarely

    :baffled:
     
    vidu_250

    Active member
  • Jun 24, 2016
    351
    27
    28
    මෙහේමයි සහෝ ඔයා ටිකක් cosmology අද්‍යනය කරලා තියනවනම් මට කියන්න පුලුහන් ඔය කියන ප්රෙත් ලෝක බ්‍රහ්ම ලෝක වගේ ඒවා විකාර වෙලා ඩාර්ක් එනර්ජි වොර්ම් හෝල් ප්‍රයෝගික වෙන්නේ කොහොමද කියල ...හොකින්ග්ස් හොයපු දේවල් 100% ප්‍රැක්ටිකල් නැ නමුත් ආගම වල උගන්නන විකාර දේවල් වලට සාපේක්ෂව ඔය දේවල් 1000% ප්‍රයෝගිකයි

    එතකොට උබ කෝස්මෝ ඉගනගත්ත කියලා ඒකෙන් විස්තරකරන්න බැරි ඔක්කොම විකාර. තව කෙනෙක් ස්ට්‍රින්ග් තියරි ඉගනගෙන ඒකට අනුකුල නොවෙන දේවල් විකාර කියලා.

    උබ වගේ එකෙක් ක්‍රිපු කාලේ ක්‍රිස්තු පූර්ව කාලේ දොස්තර මහත්තයෙක් වෙලා හිටියනම්, මනස කියලා එකක් නෑ තියෙන්නේ අපේ ඝන ශරීරය විතරක් කියයි. නමුත් අද මනෝ විද්‍යාවක් ඇවිත්. කයට බෙහෙත් දීලා හොදකරන්න බැරිලෙඩ මනෝ ප්‍රතිකාර කරනවා.

    උබ ඉගනගන්න කාලේ නිවුටෝනියානු පිසික්ස් විතරක් තිබ්බනම් උබ කවදාවත් කොන්ටම් පිසික්ස් විසවාසකරන්නෑ. ඒ විතරක් නෙවෙයි ඒගැන කවුරුහරි කිව්වනම් 'විකාර' කියයි උබ.

    එක අතකට ඔය අපේ ලන්කාවේ ටිපිකල් මෙතඩ් එක.උබේ නෙවෙයි අපි ඔක්කොගෙම හැටි.ලැබුන දේ පරිස්සම් කරගන ඉන්නවා. ඒක වෙනස් කරල බලන්නෑ නෑ.
    රටේ සන්කල්ප වේවා රටේ ජීවීන් වේවා, අපි ලද දැනුමට කොම්පැටිබල් වෙන්න ඔනේ ගතියක් ලන්කවේ අපි බලාපොරොත්තුවෙනවා.යමක්ල අපි ලබාගත් දැනුමට නොගැලපේද ඒකෙන් පිට පනන දෙයක් ඇත්ද ඒක 'නැත එක්කෝ 'විකාර' ලෙස කාඩ් වදිනවා. එය පන ඇති අයෙක්නම් 'උට පිස්සු' ලෙස කාඩ් වදිනවා.

    --උදාහරන.--
    *සුද්දා දාපු කෝච්චි පාරවල්. අයේ අලුතින් හදන්නෑ.
    *අපේ රෝම ලන්දේසි නීතිය. ( ඇතාගේ දල කැපුවාම ලක්ශ දෙකයි දඩේ. ඒක 5කට විකුනලා ලාබය ලක්ශ තුනක් ගන්නවා )
    *රටේ තවම , රාත්තල්, ගැලුම් වලින් රජය බාවිත කිරීම.
    there are so many you can suggest

    Last edited: