ලක්ෂ 15 අඩුවෙන් ගන්න පුළුවන් කාර්

roki123

Well-known member
  • Jul 18, 2016
    2,479
    168
    63
    ලෝකේ වටේ
    ලක්ෂ 15 අඩුවෙන් ගන්න පුළුවන් කාර්

    හොදට තෙල් වැඩ කරන ,,නඩත්තු අඩු ??? කියපල්ලකෝ
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    තුට්ටු දෙකට අස්සයා ගන්නත් ඕනේ..නේරංජනා ගඟෙන් පනින්නත් ඕනේ...:(
     

    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    එහෙම කාර් තියේනම් කවුද බං ඕවා විකුණන්නේ....:P