Facebook bans Britain First pages

YelaWolf

Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    එංගලන්තයේ නිල ෆේස්බුක් පිටුවක් වන “Britain First” නම් ෆේස්බුක් පිටුව ඊයේ (14) දිනයේදී ෆේස්බුක් සමාජ මාධ්‍ය තුලින් ඉවත් කර ඇත. එයට හේතුව ලෙස ෆේස්බුක් ආයතනය පවසන්නේ එම පිටුව විසින් ෆේස්බුක් වලට අදාලා නීති මාලා උල්ලංගනය කර ඇති බවයි.

    මෙම මස මුලදී මෙම Britain First නම් ආයතනයේ අයිතිකරු හා සම අයිතිකරුව එරට පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවේ එක්තරා ආගමකට කිසි ප්‍රමිතියකින් තොරව මඩ ගැසීම හා අසත්‍ය පුවත් ප්‍රචාරය කිරීම හේතුවෙනි.

    කෙසේ නමුත් ඔවුන්ගේ නිල ෆේස්බුක් පිටුව වන “Britain First” නම් පිටුවද ෆේස්බුක් සමාජ මාධ්‍ය තුලින් ban කිරීමට හේතු වී ඇත්තේ, ජාතිවාදය පතුරවන පොස්ට් පල කිරීම හා ඔවුනට ලබා දුන් අවසාන අවවාදයයට පසුවද ඔවුන් එසේ පල කිරීම හේතුවෙන් මෙම පියවර ගත බවයි. එම අවස්තාව වන විටත් එම පිටුවේ ලයික්ස් මිලියන දෙකකට ආසන්න ප්‍රමාණයක් තිබිය.


    Cap%E0%B7%86%E0%B7%8A%E0%B7%86%E0%B7%8A%E0%B7%86%E0%B7%8A%E0%B7%86%E0%B7%8Ature.jpg
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,586
    40,138
    113
    Molen gahanna thibba game ekakata katin uththara denna giyama ohoma thamai. Ape gnasara hamuruwantath waradune othanama thamai. Un wahanse nam dan eka therum aragena balance karagena wade karagena yanawa.
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,065
    7,351
    113
    Kotahena
    අපරාදෙ page එක.
    ඔය ඕකේ talk කරන කෙල්ලට මට crush එකක් තියෙනව.