Car එකක් ගැන..!

dulankalhara

Active member
  • Jan 10, 2016
    589
    198
    43
    මචන්ලා. 12-13 lakh වගේ ගන්න පුළුවන් කාර් එකක් suggest කරපල්ලකෝ. ලූක් එකත් ඕනේ :rolleyes: fuel usage එක ටිකක් වැඩි උනාට අවුලක් නෑ මොකද daily පදින්නේ නෑ. alto වගේ ඒවට එච්චර ආස නෑ. Hyundai Sonata, Elantra, Accent, Kia Spectra එහෙම තියනවා මේ price range එකට. automobile ගැන knowledge එකනං ටිකක් අඩුයි :baffled: ඒවගේ තියන අවුල් මොනවද? any other suggestions are welcome :yes:

    Ps: ගන්න යන first car එක :rolleyes: auto/manual අවුලක් නෑ. auto නම් ටිකක් ලේසි වගේ. hatchback ආස නෑ.
     
    Last edited:

    TheNewThinker

    Well-known member
  • Dec 5, 2016
    1,458
    201
    63
    kanthare
    Toyota soluna gana kenek ahala thibba balanda ea thread ekath.
    umba dala thibbe okkoma korian car. anika paranai owa. patta gahla aththe.
    mama nam kiyanne parna wahnyakta ynwa nam. market 1 hoda illumak thiyena mainstream model ekakta yanda kiyala. fb14 kohomada yanen ganan. wena ithin ae100 oya ganata yai.
     
    GAC

    Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    Corolla 2

    d831cae219e6c97bfbdf5ab5179f6ffe.jpg

    thibbe patpat eke..
    https://patpat.lk/car/toyota/el43/1991/66687

    ඔය වන්ඩිය හොදයි මොඩිෆයි කරන්න.. බලපන් අඩු කරලා ගන්න පුළුවන් වෙයි..
     
    dulankalhara

    Active member
  • Jan 10, 2016
    589
    198
    43
    Oya kiyana ewage awla thama Parts, resell value prashna

    resale value ekanm adu athi. Hyundai parts aduida lankawe?

    Toyota soluna gana kenek ahala thibba balanda ea thread ekath.
    umba dala thibbe okkoma korian car. anika paranai owa. patta gahla aththe.
    mama nam kiyanne parna wahnyakta ynwa nam. market 1 hoda illumak thiyena mainstream model ekakta yanda kiyala. fb14 kohomada yanen ganan. wena ithin ae100 oya ganata yai.

    10-15 years wage paranai. me gaanata thiyana Toyota, nissan wage ewa itath wada paranai habai. normal usage ekata awulak nadda me wage ekak?

    Corolla 2

    d831cae219e6c97bfbdf5ab5179f6ffe.jpg

    thibbe patpat eke..
    https://patpat.lk/car/toyota/el43/1991/66687

    ඔය වන්ඩිය හොදයි මොඩිෆයි කරන්න.. බලපන් අඩු කරලා ගන්න පුළුවන් වෙයි..

    meka ela. hatchback ba wage bn
     
    cd4ever

    Well-known member
  • Jan 5, 2008
    3,169
    311
    83
    home
    thawa tikak kal bus eke gihila loan ekak dala 20 - 25 range ekak ganna.. loan eka gewanna uber or pickme dagena afte the job duwala... just suggestion .
     
    CaptainPhillips

    Well-known member
  • Feb 15, 2018
    1,149
    2,131
    113
    සෝමාලි මුහුදේ
    දැන්නම් මචන් hyundai accent එහෙම හොද මාකට් එකක් තියනවා ...ඉස්සර තමයි අවුල්..දැන් පොඩි වාහන ගනන් නිසා හේතුව ..මගේ යාලුවෙක් ඔය ගනන් වලටම කාර් එකක් බලලා hyundai accent h matic 2002 ද කොහෙද ගත්තා..ඔය ගානට 2000 අවුරුද්ද වගේ ජපන් එකක් ගන්න අමාරුයිනේ..ඒකයි ගොඩක් අය බලන්නේ..අනික යාලුවා කිවුවා ඔය HYUNDAI ACCENT එකේ බොඩි පාර්ට්ස් තියන කඩ දෙකක් තියනවලු කොලඹ.ඕනිම පාර්ට් එකක් තියනවලු.එහෙම ගන්නවනම් අහලා කියන්නම් විස්තර යාලුවගෙන්....
     
    • Like
    Reactions: gceal

    CaptainPhillips

    Well-known member
  • Feb 15, 2018
    1,149
    2,131
    113
    සෝමාලි මුහුදේ
    Oya kiyana ewage awla thama Parts, resell value prashna

    උබ කියන එක හරි මචන්...නමුත් HYUNDAI ACCENT එහෙමනම් RESALE..PARTS ප්‍රශ්න අඩුයි බන්..යාලුවෙක් ගත්ත හින්දා දන්නේ..මමත් ඉස්සර හිතන් හිටියේ ඕවා හෙන කේස් කියලා..දැන් වාහනවල ගනනුත් එක්ක මිනිස්සු එච්චර හිතන් නැතුව ගන්නවා.

    HYUNDAI SONATA..වගේ ඒවා හරි 2.0 වගේ පරන ලොකු කාර් එහෙම ගත්තොත් සදාකල් ඔබ මගේ තමයි නේද බන්...අන්තිමට මිදුලේ තියලා බුලත් වැලක් යවන්න තමයි වෙන්නේ...:D
     
    dulankalhara

    Active member
  • Jan 10, 2016
    589
    198
    43
    nissan cefiro A32 ekak genen. 2.0l wage. comfortable eka uparimayi. thel 10-12th wge thama. elawanna deyya. vq engine ekak hinda leda anam manan katha ehemath na. gena eke kohomath japan baduwakma ganin.

    nissan cefiro eka tikak out of budget wageth bn:(

    thawa tikak kal bus eke gihila loan ekak dala 20 - 25 range ekak ganna.. loan eka gewanna uber or pickme dagena afte the job duwala... just suggestion .

    thanks for the suggestion. tikak urgent wage car ekak :rolleyes:
     
    dulankalhara

    Active member
  • Jan 10, 2016
    589
    198
    43
    දැන්නම් මචන් hyundai accent එහෙම හොද මාකට් එකක් තියනවා ...ඉස්සර තමයි අවුල්..දැන් පොඩි වාහන ගනන් නිසා හේතුව ..මගේ යාලුවෙක් ඔය ගනන් වලටම කාර් එකක් බලලා hyundai accent h matic 2002 ද කොහෙද ගත්තා..ඔය ගානට 2000 අවුරුද්ද වගේ ජපන් එකක් ගන්න අමාරුයිනේ..ඒකයි ගොඩක් අය බලන්නේ..අනික යාලුවා කිවුවා ඔය HYUNDAI ACCENT එකේ බොඩි පාර්ට්ස් තියන කඩ දෙකක් තියනවලු කොලඹ.ඕනිම පාර්ට් එකක් තියනවලු.එහෙම ගන්නවනම් අහලා කියන්නම් විස්තර යාලුවගෙන්....

    Accent ද Sonata ද මචන්? ලොකු වෙනසක් තියද මේ දෙකේ? පොඩි විස්තරයක් දීපන් පුලුවන්නම්. තැන්ක්ස් :rolleyes:
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,735
    12,650
    113
    127.0.0.1:8080/Kandy
    උබ කියන එක හරි මචන්...නමුත් HYUNDAI ACCENT එහෙමනම් RESALE..PARTS ප්‍රශ්න අඩුයි බන්..යාලුවෙක් ගත්ත හින්දා දන්නේ..මමත් ඉස්සර හිතන් හිටියේ ඕවා හෙන කේස් කියලා..දැන් වාහනවල ගනනුත් එක්ක මිනිස්සු එච්චර හිතන් නැතුව ගන්නවා.

    HYUNDAI SONATA..වගේ ඒවා හරි 2.0 වගේ පරන ලොකු කාර් එහෙම ගත්තොත් සදාකල් ඔබ මගේ තමයි නේද බන්...අන්තිමට මිදුලේ තියලා බුලත් වැලක් යවන්න තමයි වෙන්නේ...:D

    HYUNDAI kiwwama minissu gannawa adui thama engine capacity eka wedi wenakotat gannawa adui. Mageth tiyenne 2L ekak thama market adui engine capacity wedi wenakota kohomath Japan ewa nam oya kiyana widihata diranna danna tharam thama kelawela na ganna minissu innawa. wikunana dawasaka balala inna one beri unoth bulath welak wath yawamu :lol: