home sick..

deadpool84

Active member
  • Jan 12, 2018
    242
    205
    43
    මච්නලා මම රට ආව ජොබ් එකකට. ඇවිත් දැන් මාසයක් වෙනව, ඒත් පට්ට විදිහට boring. වැඩක් කරන්න හිතෙන්නෙ නැති තරමට upset. වැඩ ඉවර වෙලා ගෙදර ගියත් කිසි දෙයක් කරන්න හිතෙන්නෙ නෑ අඩුම ගානේ ෆිල්ම් එකක් බලන්නවත් හිතක් නෑ. යනම මොනව හරි කාල නිදා ගන්නව ආයේ උදේ වැඩට යනව. ඕක තමා මේ මාසෙම කලේ.

    දැන්නම් එපාම වෙලා තියෙන්නෙ. ඒත් සල්ලි ඕනෙ නිසා ආපහු ගෙදර යන්න විදිහකුත් නෑ.. අනේ මන්ද මෙහෙම ගියොත් මට පිස්සු හැදෙයිද කියලත් බයයි.

    මට මේකට කරන්න දෙයක් කියපල්ලකො.. පුලුවන්නම් විහිලුවට ගන්නෙ නැතුව උත්තරයක් දෙන්න පුලුවන්නම් වටිනව.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    Elakiriye innawa one taram katata rahata bite. Dawasakata ekek alla ganin u ekka dutu dutu thana elliyan kunu harupen nam kunu harupen nikan wachana walin nam nikan wachana walin.

    Tika dawasak u ekka ellila uwa ignore karapan.passe wena ekekwa alla ganin. Meke innawa athal ekata bite karanna maru podi kollo. Un kunu harupa walin elli elli enawa maru aathal.stress yawaa ganna niyamai. :yes::yes:
     
    අපෝ බන් ඕව කරන්න හිතක් කොහොමටවත් නෑ.. :sorry:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    අපෝ බන් ඕව කරන්න හිතක් කොහොමටවත් නෑ.. :sorry:

    Uba eke athal eka danne ne ban :rofl: Mama campus kale masa 3 n 3 ta Term exams. Patta stress. Meke un wa awussala un daaana post kiyo kiyo hinaa wevi thamai stress yawa gaththe.

    Pahugiya kaale nam hodata hitiya stress wadiya thibbe nathi nisa Job eka vitharak karan hiti nisa. Dan aye stress wenna aran MD padam karana nisa. Ethakota waliyak dagena ekek avissuwama patta athal.

    Kiyanawata karala balapan. :rofl: ubata oya home sick eka washpa wevi.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,088
    66,527
    113
    Owa monawada ban man lankawa dakke ne awurudu dekakin.gedara athule hinen awidina taramata lankawa matak wenawa
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,013
    5,743
    113
    canada
    මච්නලා මම රට ආව ජොබ් එකකට. ඇවිත් දැන් මාසයක් වෙනව, ඒත් පට්ට විදිහට boring. වැඩක් කරන්න හිතෙන්නෙ නැති තරමට upset. වැඩ ඉවර වෙලා ගෙදර ගියත් කිසි දෙයක් කරන්න හිතෙන්නෙ නෑ අඩුම ගානේ ෆිල්ම් එකක් බලන්නවත් හිතක් නෑ. යනම මොනව හරි කාල නිදා ගන්නව ආයේ උදේ වැඩට යනව. ඕක තමා මේ මාසෙම කලේ.

    දැන්නම් එපාම වෙලා තියෙන්නෙ. ඒත් සල්ලි ඕනෙ නිසා ආපහු ගෙදර යන්න විදිහකුත් නෑ.. අනේ මන්ද මෙහෙම ගියොත් මට පිස්සු හැදෙයිද කියලත් බයයි.

    මට මේකට කරන්න දෙයක් කියපල්ලකො.. පුලුවන්නම් විහිලුවට ගන්නෙ නැතුව උත්තරයක් දෙන්න පුලුවන්නම් වටිනව.

    koheda inne?
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,013
    5,743
    113
    canada
    යාලුවෝ නැද්ද? මෙහෙ නම් අම්බානකට ඉන්නවා. පන්සල් යන්න. community වැඩ වලට සහබාගි වෙන්න (අවුරුදු උත්සව, වෙසක් වගේ). කට්ටිය එකතුවෙන්නේ ඒවායේදී තමයි. ලස්සන තැන් බලන්න ට්‍රිප් යන්න. shopping යන්න
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    යාලුවෝ නැද්ද? මෙහෙ නම් අම්බානකට ඉන්නවා. පන්සල් යන්න. community වැඩ වලට සහබාගි වෙන්න (අවුරුදු උත්සව, වෙසක් වගේ). කට්ටිය එකතුවෙන්නේ ඒවායේදී තමයි. ලස්සන තැන් බලන්න ට්‍රිප් යන්න. shopping යන්න

    ලංකාවට යනකොට සතේ අතේ නැති වෙයි.සදා රට තමා...:rofl:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,586
    40,138
    113
    Depression da danne naha. Mage yaluwektath ohoma wela pora joba dala lankawata awa. E moda wade nam karanna epa.
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎
    යකෝ ඔහොම තමා ජීවිතේ ගේ ඇතුලේ අම්මගෙන් තත්තගෙන් කාල බීල ඉන්නකන් කිසි දෙයක් තේරෙන්නෙ නෑ ... ඔවට හුරු වෙයන් කට්ටන්කාහන් .පුලුවන් කාලේ කට්ට කන තරමට තම්යි බම් පාස්සේ කාලේ සතුට රැදිල තියෙන්නෙ....

    සල්ලි නැති උනාම ගේදර බල්ලවත් නැට්ට වන්න් නෑ කියල මතක තියා ගනින්. අම්ම තාත්තා උනත් වෙනස් වෙනව. ගොඩ ගිහින් බලහන්,
    මනුස්යෝ වෙනස් වෙන හැටි පෙනෙයි
     
    Last edited:

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    images

    images

    images

    images

    07a23dbab1b46c11174de3e793831345.jpg

    large.jpg

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,088
    66,527
    113
    යකෝ ඔහොම තමා ජීවිතේ ගේ ඇතුලේ අම්මගෙන් තත්තගෙන් කාල බීල ඉන්නකන් කිසි දෙයක් තේරෙන්නෙ නෑ ... ඔවට හුරු වෙයන් කට්ටන්කාහන් .පුලුවන් කාලේ කට්ට කන තරමට තම්යි බම් පාස්සේ කාලේ සතුට රැදිල තියෙන්නෙ....

    සල්ලි නැති උනාම ගේදර බල්ලවත් නැට්ට වන්න් නෑ කියල මතක තියා ගනින්. අම්ම තාත්තා උනත් වෙනස් වෙනව. ගොඩ ගිහින් බලහන්,
    මනුස්යෝ වෙනස් වෙන හැටි පෙනෙයි

    Eka nan atta ausi awata passse lankawe kelllo msg karanawa ho gala.dannewath nethi un:rofl:
     
    Kasun k

    Well-known member
  • Mar 11, 2009
    10,357
    492
    83
    United States
    Oka thawa masayakin wage hari yai. Yaluwo set karaganin. Poddak eliyata bahala awidala balapan. Oka ohoma thama ban. Matath wela thiyenawa.
     
    deadpool84

    Active member
  • Jan 12, 2018
    242
    205
    43
    koheda inne?

    යාලුවෝ නැද්ද? මෙහෙ නම් අම්බානකට ඉන්නවා. පන්සල් යන්න. community වැඩ වලට සහබාගි වෙන්න (අවුරුදු උත්සව, වෙසක් වගේ). කට්ටිය එකතුවෙන්නේ ඒවායේදී තමයි. ලස්සන තැන් බලන්න ට්‍රිප් යන්න. shopping යන්න

    NZ. මම පලවෙනි පාරට තමා රට ආවෙ ඒක නිසා වෙන්නත් ඇති. යාළුවො කියල කව්රුත් නෑ මෙහෙ වැඩ කරන තැනත් ඉන්නෙ සුද්දෝ ටිකක් විතරයි. ලංකාවෙ අයනම් ඉන්නව ඒත් කතා කරන්න මොකක්ද වගේ අදුරන්නේ නැති නිසා. වැඩ කරන තැන ඉන්න උන් හොඳයි, උන්නම් මට කතා කරනව සෙට් වෙන්න එහෙම ඒත් මම බොන්නෙ එහෙම නැති නිසා යන්න කම්මැලි,.
     
    deadpool84

    Active member
  • Jan 12, 2018
    242
    205
    43
    යකෝ ඔහොම තමා ජීවිතේ ගේ ඇතුලේ අම්මගෙන් තත්තගෙන් කාල බීල ඉන්නකන් කිසි දෙයක් තේරෙන්නෙ නෑ ... ඔවට හුරු වෙයන් කට්ටන්කාහන් .පුලුවන් කාලේ කට්ට කන තරමට තම්යි බම් පාස්සේ කාලේ සතුට රැදිල තියෙන්නෙ....

    සල්ලි නැති උනාම ගේදර බල්ලවත් නැට්ට වන්න් නෑ කියල මතක තියා ගනින්. අම්ම තාත්තා උනත් වෙනස් වෙනව. ගොඩ ගිහින් බලහන්,
    මනුස්යෝ වෙනස් වෙන හැටි පෙනෙයි

    අපෝ නෑ බන් මම හම්බ කරන්න පටන් අරගෙන දැන් අවුරුදු 11 වැඩි. ලංකාවෙනම් යාලුවෝ හිටිය ඕනෙතරම්. trip ගියා ෆන් ගත්ත. ගෙදරට වෙලා ගෙදරින් කකා බිබී හිටිය එකෙක් නෙමේ මම.
    හැබයි මේ වෙනකම් රට ගිහින් තිබුනෙ නෑ.. හොඳ ජොබ් එකක් හම්බ උන නිසා ආවෙ, යන්න කලින් තිබුන ආසාව දැන් නෑ.. පුදුම කම්මැලි කමක් තියෙන්නෙ දැන්. :(