Starlet
![]()
edit:
tahike, number deka balapan ko me deke![]()

taike
look at this-
18-5971 , 18-5197
1+8 = 9
5+9+1+7 = 22 = 2+2 = 4
9+4= 13
both cars are doomed! beware the owners!![]()
ochchara baila ona naha ape gedara issara thibba 54-5530 van ekak, yako ochchara wal baila ona naha, kelinma 5530 total eka 13 lol 

Patta boru kiyawannepa banochchara baila ona naha ape gedara issara thibba 54-5530 van ekak, yako ochchara wal baila ona naha, kelinma 5530 total eka 13 lol
ganiddi eka ekaa eka eka katha kiuwa, eth api gatta,kisi karadarayak kare nathi wahanayak 5 years wage ape laga thibba, uba paw karala thiyenawa nam ewa padisan denawa ban, uba paw karala wahane total eka 13 une na kiyala ewa padisan nodi thiyenne naha
kelawenna thiyenawa nam eka wenawa ithin![]()

ඕක ලංකාවෙ විතරක් නෙමේ. number 13 bad කියල පිලිගන්නෙ USA වල. උන් building එකක් ගහද්දි 13th floor එක පවා skip කරනවා.
අනික DMT එකෙන්වත් දැන් 13 number එක වාහනේකට දෙන්නෙ නෑ.
උබ කියන්නෙ ඒව ඔක්කොම මන්සගාත කියලද? උබ විතරද හරි?

මේවා 1995 ට කලින් ආපු වාහනයක්. අවුරුදු 23 ක් වත් පරණ වාහනයක්. එයා බෑග් නෑ, ඒ බී එස් නෑ.. ඒත් යන්න නම් පුලුවන්. තියෙන්නේ ඔර්ජිනල් ආපු ටර්බෝ එන්ජින් එක නම් ඉතින් වදිනකොට 100 පෑනලා ඉන්න ඈති

වැදිලා නැති වෙන්නම..
එක කොල්ලේකගේ මූණ ගන්නම දෙයක් නෑ..
දන්න විදියට ඩ්රින්ක් එක දාලා ඇවිත් තියෙන්නේ...
ඕක ලංකාවෙ විතරක් නෙමේ. number 13 bad කියල පිලිගන්නෙ USA වල. උන් building එකක් ගහද්දි 13th floor එක පවා skip කරනවා.
අනික DMT එකෙන්වත් දැන් 13 number එක වාහනේකට දෙන්නෙ නෑ.
උබ කියන්නෙ ඒව ඔක්කොම මන්සගාත කියලද? උබ විතරද හරි?
mata mathaka widhihata GT oya model eka awe 1993 or 1994
number eka 18- kiyanne 1991-1993 athara ekak wenna oney

ඉස්සර රජයේ ආයතන වල වාහන වලට 13 දිදී හිටියා. දෑන්නම් ඒකත් නෑ. මගේ කසින් කෙනෙක් ඉන්නවා හෙවි වෙහිකල් කරන. ඌ හොයන්නෙම 13. ගාන අඩුවෙන් ගන්න පුලුවන් ලු. ඌට ඒවා හෙන ලකි වාහන

eka unge gonkama misa wena deyak newei, mama kiuwe mage experience eken, mama license nathuwa e van eka kochchara aran gihin thiyenawada? kisima karadarayak kare naha, aduma gane pare yaddi bike ekak gawila hiirila wath nathi wahanayak, mata nam oya 13 kathawa amu moda bailawakඕක ලංකාවෙ විතරක් නෙමේ. number 13 bad කියල පිලිගන්නෙ USA වල. උන් building එකක් ගහද්දි 13th floor එක පවා skip කරනවා.