කාර්_එක_කුඩු දෙන්නෙක් මරුට

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    මේවා 1995 ට කලින් ආපු වාහනයක්. අවුරුදු 23 ක් වත් පරණ වාහනයක්. එයා බෑග් නෑ, ඒ බී එස් නෑ.. ඒත් යන්න නම් පුලුවන්. තියෙන්නේ ඔර්ජිනල් ආපු ටර්බෝ එන්ජින් එක නම් ඉතින් වදිනකොට 100 පෑනලා ඉන්න ඈති
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,821
    113
    ගෙදර/බෝඩිමේ
    Starlet

    img_5824.jpg

    edit:

    tahike, number deka balapan ko me deke :sorry:

    ammo ban, pissu wage :baffled:
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,821
    113
    ගෙදර/බෝඩිමේ
    taike
    look at this-

    18-5971 , 18-5197

    1+8 = 9
    5+9+1+7 = 22 = 2+2 = 4

    9+4= 13:shocked:

    both cars are doomed! beware the owners!:sorry:

    Patta boru kiyawannepa ban :lol: ochchara baila ona naha ape gedara issara thibba 54-5530 van ekak, yako ochchara wal baila ona naha, kelinma 5530 total eka 13 lol :D

    ganiddi eka ekaa eka eka katha kiuwa, eth api gatta,kisi karadarayak kare nathi wahanayak 5 years wage ape laga thibba, uba paw karala thiyenawa nam ewa padisan denawa ban, uba paw karala wahane total eka 13 une na kiyala ewa padisan nodi thiyenne naha :rofl::rofl::rofl:

    kelawenna thiyenawa nam eka wenawa ithin :oo:
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,751
    12,688
    113
    127.0.0.1:8080/Kandy
    Patta boru kiyawannepa ban :lol: ochchara baila ona naha ape gedara issara thibba 54-5530 van ekak, yako ochchara wal baila ona naha, kelinma 5530 total eka 13 lol :D

    ganiddi eka ekaa eka eka katha kiuwa, eth api gatta,kisi karadarayak kare nathi wahanayak 5 years wage ape laga thibba, uba paw karala thiyenawa nam ewa padisan denawa ban, uba paw karala wahane total eka 13 une na kiyala ewa padisan nodi thiyenne naha :rofl::rofl::rofl:

    kelawenna thiyenawa nam eka wenawa ithin :oo:

    me pette van ekak tiyenawa number eka 54-5454 :baffled:
     
    MR BOLD

    Banned
    Oct 5, 2017
    1,070
    169
    0
    Patta boru kiyawannepa ban :lol: ochchara baila ona naha ape gedara issara thibba 54-5530 van ekak, yako ochchara wal baila ona naha, kelinma 5530 total eka 13 lol :D

    ganiddi eka ekaa eka eka katha kiuwa, eth api gatta,kisi karadarayak kare nathi wahanayak 5 years wage ape laga thibba, uba paw karala thiyenawa nam ewa padisan denawa ban, uba paw karala wahane total eka 13 une na kiyala ewa padisan nodi thiyenne naha :rofl::rofl::rofl:

    kelawenna thiyenawa nam eka wenawa ithin :oo:

    ඕක ලංකාවෙ විතරක් නෙමේ. number 13 bad කියල පිලිගන්නෙ USA වල. උන් building එකක් ගහද්දි 13th floor එක පවා skip කරනවා.

    අනික DMT එකෙන්වත් දැන් 13 number එක වාහනේකට දෙන්නෙ නෑ.

    උබ කියන්නෙ ඒව ඔක්කොම මන්සගාත කියලද? උබ විතරද හරි?
     
    Red Soda

    Well-known member
  • Mar 15, 2012
    3,013
    460
    113
    Kalutara

    mth satha pahakata owa wishwasa karanne na machan
    eka uge mathaya
    eka eka ayata eka eka matha thiyenawa
    eka samanyai :yes:
     
    Red Soda

    Well-known member
  • Mar 15, 2012
    3,013
    460
    113
    Kalutara
    මේවා 1995 ට කලින් ආපු වාහනයක්. අවුරුදු 23 ක් වත් පරණ වාහනයක්. එයා බෑග් නෑ, ඒ බී එස් නෑ.. ඒත් යන්න නම් පුලුවන්. තියෙන්නේ ඔර්ජිනල් ආපු ටර්බෝ එන්ජින් එක නම් ඉතින් වදිනකොට 100 පෑනලා ඉන්න ඈති

    mata mathaka widhihata GT oya model eka awe 1993 or 1994
     
    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,060
    3,778
    113
    මුහුද පැත්තේ..
    බොඩීස් දෙක දැක්ක වැලිගම හොස්පිටල් එකේ තියෙනවා..:(:( වැදිලා නැති වෙන්නම..:sorry: එක කොල්ලේකගේ මූණ ගන්නම දෙයක් නෑ..:no: දන්න විදියට ඩ්‍රින්ක් එක දාලා ඇවිත් තියෙන්නේ...:angry:
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ඕක ලංකාවෙ විතරක් නෙමේ. number 13 bad කියල පිලිගන්නෙ USA වල. උන් building එකක් ගහද්දි 13th floor එක පවා skip කරනවා.

    අනික DMT එකෙන්වත් දැන් 13 number එක වාහනේකට දෙන්නෙ නෑ.

    උබ කියන්නෙ ඒව ඔක්කොම මන්සගාත කියලද? උබ විතරද හරි?

    ඉස්සර රජයේ ආයතන වල වාහන වලට 13 දිදී හිටියා. දෑන්නම් ඒකත් නෑ. මගේ කසින් කෙනෙක් ඉන්නවා හෙවි වෙහිකල් කරන. ඌ හොයන්නෙම 13. ගාන අඩුවෙන් ගන්න පුලුවන් ලු. ඌට ඒවා හෙන ලකි වාහන
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,978
    2
    54,704
    113
    ඉස්සර රජයේ ආයතන වල වාහන වලට 13 දිදී හිටියා. දෑන්නම් ඒකත් නෑ. මගේ කසින් කෙනෙක් ඉන්නවා හෙවි වෙහිකල් කරන. ඌ හොයන්නෙම 13. ගාන අඩුවෙන් ගන්න පුලුවන් ලු. ඌට ඒවා හෙන ලකි වාහන

    බීල වාහනයක් අතට අරං අංකෙ 13 හින්ද හැප්පුණා කියල නම් වැඩක් නෑ තමා :yes:
     
    MR BOLD

    Banned
    Oct 5, 2017
    1,070
    169
    0
    ඉස්සර රජයේ ආයතන වල වාහන වලට 13 දිදී හිටියා. දෑන්නම් ඒකත් නෑ. මගේ කසින් කෙනෙක් ඉන්නවා හෙවි වෙහිකල් කරන. ඌ හොයන්නෙම 13. ගාන අඩුවෙන් ගන්න පුලුවන් ලු. ඌට ඒවා හෙන ලකි වාහන

    හ්ම්.. 13 නිසා වාහනෙ හැප්පෙනෙවද, එහෙමත් නැත්තං වෙන හේතු නිසා හප්පගන්න වාහන 13 වෙනවද කියන එක ප්‍රශ්නයක් තමා.

    කොහොම උනත් 13 දැන් officially unluckey.. ඒ කියන්නෙ ඒ වගේ වාහන ගන්නෙ සේල් කාරයො, එහෙම නැත්තං radical minded people, or හදිස්සිකාරයො.

    ඉතින් උන් අතින් ඔය වාහනේ හැප්පෙන්න තියන chance එක වැඩී කොහොමත්.

    මේව සරල ගණිතය බං. බහුබූත / අද්භූත science නෙමේ..
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,821
    113
    ගෙදර/බෝඩිමේ
    ඕක ලංකාවෙ විතරක් නෙමේ. number 13 bad කියල පිලිගන්නෙ USA වල. උන් building එකක් ගහද්දි 13th floor එක පවා skip කරනවා.

    අනික DMT එකෙන්වත් දැන් 13 number එක වාහනේකට දෙන්නෙ නෑ.

    උබ කියන්නෙ ඒව ඔක්කොම මන්සගාත කියලද? උබ විතරද හරි?
    eka unge gonkama misa wena deyak newei, mama kiuwe mage experience eken, mama license nathuwa e van eka kochchara aran gihin thiyenawada? kisima karadarayak kare naha, aduma gane pare yaddi bike ekak gawila hiirila wath nathi wahanayak, mata nam oya 13 kathawa amu moda bailawak