JBL Original

crazycasper

Well-known member
  • Oct 22, 2008
    2,441
    226
    63
    Negombo
    මචන්ලා,
    "JBL GO" ඔරිජිනල් Portable Speaker එකක් ගන්න ඕනි. කොහෙන්ද ගන්න පුලුවන් බං? දන්න උන් කියපල්ලකෝ. ඔරිජිනල් වෙන්න ඕනි.