Dialog Prepaid Sim එකක් තියෙනවා.ටිකක් විතර පරණයි
Dialog හින්දා අහක දාන්නත් බෑ. site එකෙත් වාසි package එකක් නෑ.
voice වලින් නම් D2D විතරක් තියන ඒවා නම් එපා
උබලා දන්න එකක් තියනව නම් කියපල්ලකො.
communication තියන / වල වැඩ කරන අයත් දන්නවා ඇති

Last edited: