Sri lanka cricket truth

netnet

Well-known member
  • Oct 6, 2016
    9,288
    8,052
    113
    මචන් මට පොඩි කරුනු කීපයක් දැනගන්න ඔන. ඉස්සර අපි මැච් එකක් බලද්දි දන්නව පැරදෙනවද නැද්ද කියල ඒ කියන්නේ බැලුවෙ නැතත් දිනල සුපිරිම සෙට් එකක් හිටියේ. රෑන්ක් වල උඩම අපේ උන් හිටිය. අඩෝ හරිම දුකයි බන් මොකක්ද මේ වෙලා තියෙන්නෙ? මේලෝ රහක් නැති පීචං බන්ගලියෝ අපිට සද්දේ දාන්න තරම් බලවත් වෙලා. හරිම දුකයි. කවදාවත් අපි කතා නොකරපු බංගලියෝ අපේ වීරයෝ වෙලා ඒවට වීඩියෝ හදල (නයා) කොහේවත් නැති හිටපු මේ හිගන්නෝනට බාල්දු වෙන්න වෙලා... මට කියපල්ලා මේකට ප්‍රදානම හේතුව උනේ අපේ හිටපු සෙට් එක අයින් උන නිසාද? නැත්නම් මේ ඉන්න ටීම් එකට දේසපාලනේ බලපෑම් ඔන එපාකම් නිසා මේ ක්‍රිඩාව බිද වැටිලද? මොකක්ද මේ........ !!!!
    මේ ක්‍රිඩාව ගොඩ ගන්න මොනාද කරන්න ඔන
    අපිට ආපහු වර්ල්ඩ් කප් එක සිහිනයක්ම වේවිද?
    උබලගේ අදහස් කියපල්ලා මචන්.
    සිරාම දුකයි බන්.. එහෙන් රට එන්න එන්න අවුල් වෙනව ඒ මදිවට බැබලි බැබලි තිබ්බ අපේ ක්‍රිඩාව හෑල්ලුවට ලක්වෙලා....

    බුදු සරනයි.!!!

    https://m.facebook.com/story.php?story_fbid=395429004202543&id=167836606961785

    plQC3NT.jpg

    Last edited:

    sanoka

    Well-known member
  • Dec 6, 2007
    5,147
    1,233
    113
    Sangakkara training till 8,9 in da night.... Kauda den ehama players la inne ape ?
     
    TheAmerican

    Banned
    Jun 11, 2017
    108
    10
    0
    උනුත් හැමදාම පැරදී පැරදී ඉන්නේ නෑ නෙ :yes:
    lලංකාව බංග්ලාදේශය දෙකටම ක්‍රිකට් කියන්නේ සපෝට් එකක් නෙමෙයි. ටයිම් ටු චේන්ජ් ටු අං ගම් පොර
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,583
    40,121
    113
    දේශපාලන බලපෑම් තියෙන්නත් ඇති. ඒත් ගොඩක්ම වැරදුනේ අපේ උන් දක්ෂයෝ කියලා හිතාගෙන මර නින්දකට වැටුනා. ඉබ්බගෙයි හාවගෙයි රේස් එක වගේ දෙයක් උනේ.

    බුදු හාමුදුරුවොත් දේශනා කරලා තියෙනවනෙ දියුණුව සම්බන්ධව.
    අපේ රටේ කොයි දේත් වෙන්නෙ වෙන්නෙ පිරිහෙන එක විතරයි බන්.

    අඳුරෙන් අඳුරට
    එලියෙන් අඳුරට

    ක්‍රිකට් වල උනේත් එලියෙන් අඳුරට ගිය එක.
     
    Molock

    Well-known member
  • Aug 9, 2012
    1,761
    236
    63
    Ape kisima filed ekaka next generation ekak hadenna denne na ban thamange thathwe nathi wei kiyala. Ona thanaka ehemai politics walath ehemai sports walath ehemai eka thamai oya pirihimata pradanama hethuwa.
     
    • Like
    Reactions: Hasitha-Kasun

    Hasitha-Kasun

    Banned
  • Feb 23, 2009
    5,876
    229
    63
    36
    කටුමැටි පැලේ...
    Ape kisima filed ekaka next generation ekak hadenna denne na ban thamange thathwe nathi wei kiyala. Ona thanaka ehemai politics walath ehemai sports walath ehemai eka thamai oya pirihimata pradanama hethuwa.
    :yes::yes:පරිපාලනේ/දෙසපාලුවන්ගෙ වැරැද්ද........:rolleyes:රටට වෙලා තියෙන දේමයි ක්‍රිකට් වලට වෙලා තියෙන්නෙත්:(
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    :yes::yes:පරිපාලනේ/දෙසපාලුවන්ගෙ වැරැද්ද........:rolleyes:රටට වෙලා තියෙන දේමයි ක්‍රිකට් වලට වෙලා තියෙන්නෙත්:(

    :yes::yes: ප්‍රදානම හේතුව ඉතින් කරුමේ තමා..රටක මහරජාගේ ඉදලා හිගන්නා දක්වා වන බොහෝ දේවල් වලට දේශපාලනේ සම්බන්ද වෙනවා..ඒක අවුල් වුනොත් රටම අවුල්වෙනවා....
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    :yes::yes: ප්‍රදානම හේතුව ඉතින් කරුමේ තමා..රටක මහරජාගේ ඉදලා හිගන්නා දක්වා වන බොහෝ දේවල් වලට දේශපාලනේ සම්බන්ද වෙනවා..ඒක අවුල් වුනොත් රටම අවුල්වෙනවා....

    :yes:
     
    • Like
    Reactions: Molock

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    Ape kisima filed ekaka next generation ekak hadenna denne na ban thamange thathwe nathi wei kiyala. Ona thanaka ehemai politics walath ehemai sports walath ehemai eka thamai oya pirihimata pradanama hethuwa.

    ඔව් ..බන්.කොටින්ම කියනවනම් සිනමාවෙත් එහෙමයි. හරි හැටි නලුවෙක්වත් දැන් ලන්කාවේ නෑ. දක්ෂයාට උඩට එන්න දෙන් නැ.field වල ඉන්න එවුන් field ඒක උන්ගේ බූදලයක් කරගෙන තියෙන්නෙ..:frown:
     
    • Like
    Reactions: Molock

    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    ඉස්සෙල්ලම කියන්න ඕනා අපි 2017 වඩා හොද තැනක දැන් ඉන්නවා.
    ඔය කියන තරම් අපි වැටිලා නැ :yes:
    තාමත් අපේ උන්ට ප්‍රෙෂර් එක දාරාගන්න බැ.
    එකට දක්ෂතා පෙන්නලා IPL වගේ ලිග් වලට යන්න ඕනා.
    අනික බංගලි එදා හිටපු තැන නෙමෙයි අද ඉන්නේ.
    ඉතින් ඉස්සර කරපු දේවල් දැන් බලාපොරොත්තු වෙන්න බැ.
    මොකද අපි පොඩි පසු බැමක තමයි හිටියේ.
    අනිත් එක උන් එක්ක සේල්ලම් කරද්දී අපේ උන් වගේම උනුත්
    ගොඩක් ප්‍රෙෂර් එකෙන් සෙල්ලම් කරන්නේ.
    හතුරා උන්ට කොච් කරපු නිසා.
    අන්න ඒ අමතර ප්‍රෙෂර් එක නැති කරගන්න ඕන
    අපිට වර්ල්ඩ් කප් සිහිනයක්ම නෙමෙයි හොද බොලින් යුනිට් හිටියනම්.
    ප්‍රදීප්,ලක්මල් T20 වලට ගැලපෙන්නේ නැ.
    ආවසනාවට ඒක මේ තේරීම් කමිටුවට පෙන්නේ නැ.
    අනික තමයි මහත්තයෝන්ගේ ක්‍රීකට් කියලා දෙයක් දැන් නැ.
    එහෙම බලාපොරොත්තු වෙන්නත් එපා ;)
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම
    ඉස්සෙල්ලම කියන්න ඕනා අපි 2017 වඩා හොද තැනක දැන් ඉන්නවා.
    ඔය කියන තරම් අපි වැටිලා නැ :yes:
    තාමත් අපේ උන්ට ප්‍රෙෂර් එක දාරාගන්න බැ.
    එකට දක්ෂතා පෙන්නලා IPL වගේ ලිග් වලට යන්න ඕනා.
    අනික බංගලි එදා හිටපු තැන නෙමෙයි අද ඉන්නේ.
    ඉතින් ඉස්සර කරපු දේවල් දැන් බලාපොරොත්තු වෙන්න බැ.
    මොකද අපි පොඩි පසු බැමක තමයි හිටියේ.
    අනිත් එක උන් එක්ක සේල්ලම් කරද්දී අපේ උන් වගේම උනුත්
    ගොඩක් ප්‍රෙෂර් එකෙන් සෙල්ලම් කරන්නේ.
    හතුරා උන්ට කොච් කරපු නිසා.
    අන්න ඒ අමතර ප්‍රෙෂර් එක නැති කරගන්න ඕන
    අපිට වර්ල්ඩ් කප් සිහිනයක්ම නෙමෙයි හොද බොලින් යුනිට් හිටියනම්.
    ප්‍රදීප්,ලක්මල් T20 වලට ගැලපෙන්නේ නැ.
    ආවසනාවට ඒක මේ තේරීම් කමිටුවට පෙන්නේ නැ.
    අනික තමයි මහත්තයෝන්ගේ ක්‍රීකට් කියලා දෙයක් දැන් නැ.
    එහෙම බලාපොරොත්තු වෙන්නත් එපා ;)
    :yes: ඊයෙත් අපි අන්තිම ඕවරේ වෙනකන් මැච් එක ගෙනාව :yes: වෙනද නං විකට් පහක් ගියා කියන්නේ ආය එතනින්ම මැච් එක ඉවරයි බලන්න දෙයක් ඉතුරු වෙන්නේ නෑ.