try Maruti 800
එච්චර සල්ලි මේ වෙලාවෙ නෑ වීල් එකක් ගන්නවට වඩා පරන පොඩි කාර් එකක් ගන්න බැලුවෙ.
meaka 2.75 with 9700X 38k wenawalu ....

ඕක ගන්න එපා. පරණම කාර් එකක් ගන්නව නම් එක්කෝ ලාන්සර් බොක්ස් එකක් හෝ ke 72 Dx ගන්න, නැත්තං b11, AE 80, AE 81 එකක් වත් ගන්න.
http://www.elakiri.com/forum/showthread.php?t=1792756
උබට පිස්සුද බන්?ඕවා අරගෙන ගගට දාල ඉස්සෝ අල්ලන්න තමා වෙන්නේ.
Owaye parts thiyenawada danne na dan. Diesel ewa patta yanna duwala thiyenne..
ලොකු වාසියක් නැ ඔය මාර්කට් price තම බං. 3 විල් එකකට වැඩියනම් 1000% හොදයි.....
bump
එච්චර සල්ලි මේ වෙලාවෙ නෑ වීල් එකක් ගන්නවට වඩා පරන පොඩි කාර් එකක් ගන්න බැලුවෙ.
meaka 2.75 with 9700X 38k wenawalu ....
try Maruti 800
Isuzu Gemini 1988
![]()
මේ කාර් එක කොහොමද?
කීයක් විතර වටීද?
අලුත් වැඩියා සහ නඩත්තු වියදම් කොහොමද?
ස්පෙයර් පාස්ට් ගන්න තියෙයිද?
ගන්න කියල බැලුwe.....
bump

ඕක ගන්න එපා. පරණම කාර් එකක් ගන්නව නම් එක්කෝ ලාන්සර් බොක්ස් එකක් හෝ ke 72 Dx ගන්න, නැත්තං b11, AE 80, AE 81 එකක් වත් ගන්න.
http://www.elakiri.com/forum/showthread.php?t=1792756
owa aran garage ekak lagin geyak hadaganna weida danne na.Isuzu Gemini 1988
![]()
මේ කාර් එක කොහොමද?
කීයක් විතර වටීද?
අලුත් වැඩියා සහ නඩත්තු වියදම් කොහොමද?
ස්පෙයර් පාස්ට් ගන්න තියෙයිද?
ගන්න කියල බැලුwe.....