Padu neme ban labena adayama diyubuwata yodawanne na ekai prashne. Padu pita duwanawa nam railway eke unta laksha ganan padi gewanna bane. Labena adayama serama hora kala thiyenne. Athule inna unuth pin bath gila gila innawa wadak karanne na. Mewa hodata danna kenek widiyta kiyanne. Rajaye ayathana gana kiyanna one nane.
පාඩු පිට යනවා කියන්නේ ලැබෙන මුළු අදායම .. මුළු railway system එකම run කරන්න යන වියදමට වඩා අඩුයි කියන එක වියදමට පඩි තෙල් ඔක්කොම අයිති වෙන්ව ..
ලැබෙන අදායමට අනුව එකේ වැඩ කරන උන්ට ගෙවන පඩිය වෙනස් වෙන්නේ නැනේ .. උබ වැඩ කරන තැන එහෙමද පඩි ගෙවන්නේ?
kochchiyaka adiyak thiyala nathi un methana darshanika talks denne.
බස් එකට කලින් ගානට දුවන්න බැරිනං කෝච්චිය කොහොමද දුවන්නේ . කෝච්චි ආණ්ඩුවේ උනා කියල ඒවා වතුරෙන් දුවන්නේ නෑ නෙ. උඹල ඔකේ සැපට යන්නෙ නැති බව මම දන්නවා, අපි බස්වල යන්නෙත් සැපට නෙවේ දෙගොල්ලොම එක බෝට්ටුවේ ඉන්නේ. හැබැයි සැරින් සැරේට කාලෙට අනුව අඩුම වියදම පියවගන්න හරි සාධාරණ ගානකින් ගාන වැඩිවෙන්න ඉඩ තියෙන්න ඕනේ නැතුව කොහොමද ඕවා දුවන්නේ.

