දුම්රිය_ගාස්තු ඉහළට

Ace Viper

Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    Padu neme ban labena adayama diyubuwata yodawanne na ekai prashne. Padu pita duwanawa nam railway eke unta laksha ganan padi gewanna bane. Labena adayama serama hora kala thiyenne. Athule inna unuth pin bath gila gila innawa wadak karanne na. Mewa hodata danna kenek widiyta kiyanne. Rajaye ayathana gana kiyanna one nane.

    පාඩු පිට යනවා කියන්නේ ලැබෙන මුළු අදායම .. මුළු railway system එකම run කරන්න යන වියදමට වඩා අඩුයි කියන එක වියදමට පඩි තෙල් ඔක්කොම අයිති වෙන්ව ..
    ලැබෙන අදායමට අනුව එකේ වැඩ කරන උන්ට ගෙවන පඩිය වෙනස් වෙන්නේ නැනේ .. උබ වැඩ කරන තැන එහෙමද පඩි ගෙවන්නේ? :rolleyes:
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    03-17-2018 07:11 PM gu giyaah!

    Koti pathiyek ridila rep kapala

    avatar546449_71.gif

    mu wenna ona.mu hena radical kiyala pora talks denawa.mageth eka parak kapala thibba.+10
     
    • Like
    Reactions: Silly point

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    පාඩු පිට යනවා කියන්නේ ලැබෙන මුළු අදායම .. මුළු railway system එකම run කරන්න යන වියදමට වඩා අඩුයි කියන එක වියදමට පඩි තෙල් ඔක්කොම අයිති වෙන්ව ..
    ලැබෙන අදායමට අනුව එකේ වැඩ කරන උන්ට ගෙවන පඩිය වෙනස් වෙන්නේ නැනේ .. උබ වැඩ කරන තැන එහෙමද පඩි ගෙවන්නේ? :rolleyes:

    Hari ban dan labena adayama anuwa mechchara kalekata mek diyunuwak unada? System eka eda idalama ada wenakam wenasak wela na. Uba kamathida baala baduwakata wadi gaanak denna e wage thama meka. Man ubata welawak kiyannam e welawata dehiwala station ekata awith balapan kohomada sapa kiyala. Balapan minissu kochchara dukak widinawada kiyala ude kochchiyata naginna. E train eka aniwa 15 min parakkui hamadama. Nikan wath yanna sudusu na. Service eka hodanam giya mase ellila gihin 10 watenne na ban.
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    avatar546449_71.gif

    mu wenna ona.mu hena radical kiyala pora talks denawa.mageth eka parak kapala thibba.+10

    Kamak na ban aththa kiyaddi ridenawa thama. Patta kuhakayo set ekak inne me rata hadanna ba ban.:angry: kochchiyaka adiyak thiyala nathi un methana darshanika talks denne.
     
    • Like
    Reactions: LazyLizard

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    Hari ban dan labena adayama anuwa mechchara kalekata mek diyunuwak unada? System eka eda idalama ada wenakam wenasak wela na. Uba kamathida baala baduwakata wadi gaanak denna e wage thama meka. Man ubata welawak kiyannam e welawata dehiwala station ekata awith balapan kohomada sapa kiyala. Balapan minissu kochchara dukak widinawada kiyala ude kochchiyata naginna. E train eka aniwa 15 min parakkui hamadama. Nikan wath yanna sudusu na. Service eka hodanam giya mase ellila gihin 10 watenne na ban.

    මොකක්ද උබේ විසදුම එතකොට .. ? දුෂණය ඔක්කොම නැති කරලා හොදට දියුණු කරන එකක් නෙමේ ප්‍රයෝගිකව කරන්න පුළුවන් දෙයක් ....
    & උබ ඔච්චර කට්ට කාගෙන train එකේ යන්න හේතුව bus එකේ නොයා ? ඉක්මනට යන්න පුළුවන් එකද ගාන අඩු එකද?
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    Kamak na ban aththa kiyaddi ridenawa thama. Patta kuhakayo set ekak inne me rata hadanna ba ban.:angry: kochchiyaka adiyak thiyala nathi un methana darshanika talks denne.

    ado mama wihiluwak kare.u ehema -rep kapana ekek nemeyi ban.wena ekek kapanna athi.owa ganan ganna epa.;)
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Uba maara sansandanayak ne ban karala thiyenne. Uba hithuwada train eke yana minissu ge gawatama train eke yanawa kiyala 99% k train wala yana minissu bus eken station ekata enne. Private bus wageda train. Private bus karayo kagahala ganan wadi kalata service eka diyunu welada? Kalin bus ekamai gana wadi. Train government welath labena adayamen kisima diyunuwak na. Me wadi kala kiyala kisima prathipalayak na. Uba train ekak parakku wela station eke balan inna minihekta oka kiyahan kana palaganna puluwan. Saapa karanawa yako minissu me rate ipadenna epa kiyala :angry::angry:
    ඉතින් බස් එකෙත් යනවනං ඕක හොඳටම තේරෙන්න එපැයි :yes: බස් එකට කලින් ගානට දුවන්න බැරිනං කෝච්චිය කොහොමද දුවන්නේ . කෝච්චි ආණ්ඩුවේ උනා කියල ඒවා වතුරෙන් දුවන්නේ නෑ නෙ. උඹල ඔකේ සැපට යන්නෙ නැති බව මම දන්නවා, අපි බස්වල යන්නෙත් සැපට නෙවේ දෙගොල්ලොම එක බෝට්ටුවේ ඉන්නේ. හැබැයි සැරින් සැරේට කාලෙට අනුව අඩුම වියදම පියවගන්න හරි සාධාරණ ගානකින් ගාන වැඩිවෙන්න ඉඩ තියෙන්න ඕනේ නැතුව කොහොමද ඕවා දුවන්නේ.
     
    • Like
    Reactions: Silly point

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,607
    5,865
    113
    අද නම් හදට ආවා
    සිරාවටම බන් ඒසී කාමර වල ඉදන් සමහරු අදහස් දෙන්නේ.. සමාජෙට බැහැල බලන්න ඕනේ යතාර්ථය.. කිසිම ගුණාත්මක බවක් නැති දුම්රිය සේවයේ ගාස්තු වැඩි කළා කියන්නේ පොඩි මිනිහ කබලෙන් ලිපට වැටෙන වැඩක්. ගාස්තු වැඩි කරලා ඒ සල්ලි වලින් සේවය දියණු කරයි කියල තමා බය :rofl::angry:

    kiyala wadak na bn maseta eka parak train eke ghn samahara mee harak comment dnwa.. :angry::angry:
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    මොකක්ද උබේ විසදුම එතකොට .. ? දුෂණය ඔක්කොම නැති කරලා හොදට දියුණු කරන එකක් නෙමේ ප්‍රයෝගිකව කරන්න පුළුවන් දෙයක් ....
    & උබ ඔච්චර කට්ට කාගෙන train එකේ යන්න හේතුව bus එකේ නොයා ? ඉක්මනට යන්න පුළුවන් එකද ගාන අඩු එකද?

    Okkotama kalin owaye thiyana dushana nathi karanna one ban. Uba hithanawada gaasthu wadi kala kiyala oka diyunu wei kiyala. Man bus eketh yanawa, train eketh yanawa car eketh yanawa. Man e 3ma sapekshawa balala chater ma eka kiwwe. Railway eka diyunu karala gasthu wadi karapan minissu kisi ganak nathuwa kamaththen yana hati balapan. Highway, airport, port hadanna naya gannawanam railway diyunu karana eka kajjak da ban.
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ඉතින් බස් එකෙත් යනවනං ඕක හොඳටම තේරෙන්න එපැයි :yes: බස් එකට කලින් ගානට දුවන්න බැරිනං කෝච්චිය කොහොමද දුවන්නේ . කෝච්චි ආණ්ඩුවේ උනා කියල ඒවා වතුරෙන් දුවන්නේ නෑ නෙ. උඹල ඔකේ සැපට යන්නෙ නැති බව මම දන්නවා, අපි බස්වල යන්නෙත් සැපට නෙවේ දෙගොල්ලොම එක බෝට්ටුවේ ඉන්නේ. හැබැයි සැරින් සැරේට කාලෙට අනුව අඩුම වියදම පියවගන්න හරි සාධාරණ ගානකින් ගාන වැඩිවෙන්න ඉඩ තියෙන්න ඕනේ නැතුව කොහොමද ඕවා දුවන්නේ.

    Bus karayo labana labe uba dannawada kiyapan. Patta salliyak hoyanne eka nisa thama un touch travel card ekath shape eke ayin kale. Api kamathi gana wadi karanawata ita kalin service diyunu wenna one. Ehema nathuwa gaana wadiyen gewala kalin wagema marila train eke yanna minissu kamathi na. Ubata kiyola wadak na udeta panadura, moratuwa, dehiwala station walata awith balapam ethakota therei.
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    kiyala wadak na bn maseta eka parak train eke ghn samahara mee harak comment dnwa.. :angry::angry:

    Kuhaka kama thama ban. Car wala yana untath wada bus wala yana untai ridila thiyenne. Puduma molayak thiyenne private basui trainui compare karanawa.
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    Okkotama kalin owaye thiyana dushana nathi karanna one ban. Uba hithanawada gaasthu wadi kala kiyala oka diyunu wei kiyala. Man bus eketh yanawa, train eketh yanawa car eketh yanawa. Man e 3ma sapekshawa balala chater ma eka kiwwe. Railway eka diyunu karala gasthu wadi karapan minissu kisi ganak nathuwa kamaththen yana hati balapan. Highway, airport, port hadanna naya gannawanam railway diyunu karana eka kajjak da ban.

    දුෂණය නැති කරනවා කියන එක වෙන්නේ නැති දෙයක්නේ ... එහෙම වෙනවනං තව සැහෙන දේවල් කරන්න පුලුවනේ .. එක තමා මම ඇහුවේ ප්‍රයෝගිකව පුළුවන් විසදුමක් ..
    දියුණු වෙන්නේ නෑ ... මම කියන්නේ පාඩු පිට යන එක නැති කරන්න විසදුම මොකක්ද උබේ ?
    පාඩු පිට යනවා කියන්නේ අපිම තමා ඕක ගෙවන්නේ වෙන විදිහකින් tax එකකින් .. එතකොට train එකේ යන එකා විතරක් නෙමේ හැමෝම ගෙවනවා එක .. bus එකේ යන එකා එතකොට bus එකට ගානත් ගෙවල තව train එකේ යන එකෙක්ගේ ගානත් ගෙවනවා .. එකනේ වෙන්නේ .. එක අව්ලක් නෑ කියලද කියන්නේ ?
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    දුෂණය නැති කරනවා කියන එක වෙන්නේ නැති දෙයක්නේ ... එහෙම වෙනවනං තව සැහෙන දේවල් කරන්න පුලුවනේ .. එක තමා මම ඇහුවේ ප්‍රයෝගිකව පුළුවන් විසදුමක් ..
    දියුණු වෙන්නේ නෑ ... මම කියන්නේ පාඩු පිට යන එක නැති කරන්න විසදුම මොකක්ද උබේ ?
    පාඩු පිට යනවා කියන්නේ අපිම තමා ඕක ගෙවන්නේ වෙන විදිහකින් tax එකකින් .. එතකොට train එකේ යන එකා විතරක් නෙමේ හැමෝම ගෙවනවා එක .. bus එකේ යන එකා එතකොට bus එකට ගානත් ගෙවල තව train එකේ යන එකෙක්ගේ ගානත් ගෙවනවා .. එකනේ වෙන්නේ .. එක අව්ලක් නෑ කියලද කියන්නේ ?

    Ithin yako uba ctb bus ekaka giyath ekath anik minissu gewanawa. Car karayo thel puchchan yanawatath api salli gewanawa. Amathila wahana wala giyath api gewanawa. Dan train eke yana laksha ganak minissu thama paduwa karanne. Moda tharka epa ban. Uba hithanawada padu kiyala pissuda. Kauda kiyanne padu kiyala. Kisima paduwak na mata meka kiwwe railway guard kenek. Un sape kala bila inne kotinma bila thama long trip yanne. Hari uba kiyapan bus ekaka yanna puluwan gana kiyada? 50k kiyamu. Awama gasthuwa kiyada 10. Train rka pettiyaka 300k wada yanawa gasthuwa awama gasthuwa kiyada 10i. Api unath yanawa ban ona ganak dila methana prashne service eka ethanamai anduwe padu wahaganna eka minissu matha patawana ekai. 1950 train thama duwanne ko kalin wadi karapu ewaye diyunuwa.