බොරුද බන්??

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ඉන්ජෙක්සන් එකක් නැද්ද ස්ට්‍රේට් කරන

    අවුලක් නෑ බං උඹලා වගේ උන් ඉන්න ඕනේ. එතකොට අපිට කෙල්ලෝ ඉතිරි වෙනවනේ.

    අනික මේකේ ඉන්න එකාලා මොක කිව්වත් දැන් හෝමෝ කියන එක මානසික රෝගී ලිස්ට් එකෙන් අයින් කරලා සෑහෙන කල්. හේතුව ඒක සෙක්ස් ඔරියන්ටේශන් එක නිසා වෙන දෙයක් කියලා මනෝ වෛද්‍යයවරු කියලා ඉවරයි. ඒ උනත් දොස්තරලටත් වඩා දන්න මහාචාර්‍යය වරු එලකිරියේ ඉන්න නිසා උන් කියාවි මේක උන්ගේ වාසියට හදාගත්තුවා කියලා. විශේශයෙන් අර රේඩියෝ ඇක්ටිව්, ඩෙඩ් අයිලන් ෆේක් සීරීස් එකේ නූතන පුනරාගමනය Fi@@@ මහත්මය එහෙම.

    ගේ ස්ට්‍රේට් කරන්න පුලුවන්ද නැද්ද මම දන්නේ නෑ. මොකද මම මනෝ වෛද්‍යය විද්‍යයාව හදාරලා නෑ ලොකුවට. අංගොඩ සති දෙකක ඇපොයින්ට්මන්ට් එකක් කලා , ෆයිනල් ඉයර් එකේ සති හයක් ජාතික රෝහලේ 59 වාට්‍ටුවේ හිටියා. එතනින් එහාට ඒ සම්බන්ධ දැනුමක් නෑ.

    හැබැයි ඉතින් මම නම් කියන්නේ උඹ මේ ගන්නේ ආතල් එකක් නෙමෙයි නම් (මට නම් හිතෙන්නේ උඹ පොඩි සිල්වා, වයිට් වෝකර්, කසුන්KDP, අනුරාද කියන හතරෙන් එකෙක්ගේ ෆේක් එකක් කියලා) උඹ ඇත්තටම ගේ නම් අනුන්ව රවට්ටන්න හිතන් දෙමව්පියන් සනසන්න කසාදයක් කරන් අහිංසක කෙල්ලෙක්ගේ ජීවිතේ විනාස කරන්න එපා. බොරුවට ඩිවෝස් වෙන්න වෙනවා උඹට ලොකු නින්දාවකුත් එක්කම අරකිගෙත් ජීවිතේ ඉවරයි.
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,764
    1
    9,559
    113
    colombo

    මම කාගෙවත් ෆේක් එකක් නෙමෙයි යකෝ, මේක සිරා, එහෙම කෙල්ලෝ අමාරුවෙ දාන්නෑ බ
    න්
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,221
    113
    මොකෝ ඌට වැදගත් නොවෙන්නේ? ඕකා උකේ ඇරගෙන ඇරගෙන උක ලොකු උනාම මූට උක පාවිච්චි කරලා මුහුදකට ගඟකට බැහැලා මාලු අල්ල ගන්න පුලුවන්. මාලු වලට වියදමක් යන්නේ නෑ එතකොට. තව සුපර්මාකට් එකට ගියාම ඔය ලොකු ලොකු එව්වා පවා සේෆ්ලි හොරෙන් උස්සන් එන්න පුලුවන්, සිංගර් එකට ගියාම ෆ්‍රිජ් පවා හොරෙන් අරන් එන්න පුලුවන්. තව ඕනේම නම් වෙනදට බොග දාන්න විනාඩි 10 ක් යනවනම් ඒ වැඩේ තත්පර 10 න් කරගන්න පුලුවන්. 1000% පො‍ෆිටබල් වැඩක් ඕක. :cool::cool:

    😂😂😂
     
    Butterfly.Lanka

    Junior member
  • Jan 24, 2017
    324
    22
    18
    මේ ලව් කියන්නේ බොරුවක්ද බන්? එකෙක්ට පණ කඩන් ලව් කළා, ඌට ඕනි සෙක්ස් විතරයි කියලා පස්සේ මීටර් වුණා, straight love වලත් මෙහෙමද බන්?? (ඔය කිව්වට ආදරේ කියන්නේ මොන රෙද්දක්ද කියලා මටවත් කියන්න තේරෙන්නෑ)

    ආදරය කියන්නේ බොරුවක් නෙවේ යාලු. Sex නැතුව වුණත් දෙන්නෙක්ට ආදරෙන් ඉන්න පුලුවන්. ඔයා හිතන්න ඔයාගේ Partner ට ලි‍ංගික බෙලහීනතාවයක් තියෙනවා කියලා. එතකොට එයාව දාලා යනවානම් එතන ආදරයක් නෑ.
    ආදරය කියන දේ හරි උතුම් දෙයක් මම අත් විදින විදිහට. ඒක අනෙක් කෙනා වෙනුවෙන් කරන කැපකිරීමක් එක අතකින් :love:
    හැබැයි අවුල තියෙන්නේ අපි ඉන්න ලංකාව වගේ රටවල සමලිංගික ආදරයකට සමලිංගික අයම බයයි. අපේ Culture එක නිසා. ඒ නිසාම සමාජයෙන් හිතන්නේ සමලිංගික කිව්වාම ඒක Sex සම්බන්ධ දෙයක් විතරයි කියලා. අන්න ඒ මතය නිසා Sex ඕන මිනිසා තව කෙනෙක් ආශ්‍රය කරන්නේ Sex බලාගෙන විතරයි :yes::yes:
    ඔයාට කවදාහරි හොද කෙනෙක් ලැබුණාම ඔයාට ආදරය දැනෙන්න පටන් ගනීවි. ඉක්මණටම එහෙම කෙනෙක් ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා.
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,861
    6,490
    113
    ගග අද්දර

    "ඔයා මගේ පන " "ඔයා නැති උනොත් මන් මැරෙනවා " " ඔයා නැතිව වෙන කව්රුත් එක්කවත් මට ජීවත් වෙන්න බෑ " "මේ ලෝකේ තියෙන හැමදේටම වඩා මන් ඔයාට ආදරෙයි " :lol::lol::lol: ඔය ඔක්කොම කියන්නේ sex කරන්න ඕන නිසා තමයි එහෙම නැත්නම් වෙන එකෙක්ට sex කරන්න නොදී වෙන්කරලා තියා ගන්න ,

    :lol::lol::lol::lol: උබ ආදරේ කියන එකට උදාහරණ ගන්නේ ඔය වගේ ඒවගෙන් නම් ඒ ගැන කතා නොකර ඉදපන් බන්.
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,861
    6,490
    113
    ගග අද්දර
    අම්ම කෙනෙක් ළමයට කරන ආදරෙත් sex ගනයටද වැටෙන්නෙ ?
    sex sex කියල තමයි අපිත් කිව්වෙ අවුරුදු ගානකට ඉස්සෙල්ල..
    ඔව් sex කරනව කියන දේත් එකයි තමයි..
    පොදුවේ sex නිසා විතරක් attract වෙන්නෙ සත්තු විතරයි..
    සත්තුයි මිනිස්සුන්ගෙයි වෙනස මිනිහගෙ මොලෙන් Oxytocin hormon aka love hormone release වෙනව ආදරේ ඇති උනාම..
    අම්ම කෙනෙක් ළමයෙක්ට ද කොල්ලෙක් කෙල්ලෙක් ටද කියල අදාළ නෑ...
    කා ගැන හරි අපි ආදරෙන් හිතනකොට ඕක දිගටම රිලීස් වෙලා අපේ මොලේ ඇඩික්ට් වෙනවා..
    බූට් කාපුවම sex විතරක් බෙස්ඩ් නම් ඔච්චර රිද්දගෙන මැරෙන්න හදන්නෙ නෑ නෙ ගොඩක් උන්..
    ඔය reaction එක කුඩු ගහපු එකෙක් කුඩු ගැහිල්ල නවත්තල දැම්මම ඇති වෙනව වගේම ෆීලින්ග් එකක් කියල දැන් හොයන තියනව..
    උන් නවත්තුවට ආයෙ කුඩු ටිකක් දැම්මොත් අර සතුටම මොලෙන් ඉල්ලනව..
    love එකත් ඒ වගේම තමයි..
    just sex නම් එක එක හුට්ටියො පස්සෙ යන්න ඕන ඈ ආදරෙයි ආදරෙයි කිය කිය..
    සල්ලි දීල බඩුවක් ගහල නිකන් හිටිය නම් ඉවරනෙ..

    :yes::yes::yes::yes::yes:
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,198
    18,817
    113
    අදාල නෑනේ

    :yes:
     
    rangakw

    Banned
  • Jun 27, 2007
    688
    70
    28
    ආදරේ කියන එකට ගෑනුද පිරිමිද කියල අදාල නෑ මචන් මම හිතන විදියට.. අනික ආදරය, ප්‍රේමය, ඇඟෑලුම් කම කියන එක එක මට්ටමෙන් තියනවා සමාජයේ.. උදාහරන
    අම්මයි/තාත්ත දරුවයි ඇතර තියන ආදරය.. ලිංගිකත්වය ඉතාම සුලු බලපෑමක් තියෙන්නේ..
    දෙදෙනක් ඇති කරගන්නා ආදරය..
    සහෝදර බැඳීම ඒකත් එක්තරා ආදරයක්
    මිත්‍ර බැඳිම.
    ඉස්සර සමාජයේ තිබුනු අසල් වැසියන් සමඟ බැඳීම..
    තව ඕන තරම් තියනවා
     
    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,587
    25,443
    113
    අම්ම කෙනෙක් ළමයට කරන ආදරෙත් sex ගනයටද වැටෙන්නෙ ?
    sex sex කියල තමයි අපිත් කිව්වෙ අවුරුදු ගානකට ඉස්සෙල්ල..
    ඔව් sex කරනව කියන දේත් එකයි තමයි..
    පොදුවේ sex නිසා විතරක් attract වෙන්නෙ සත්තු විතරයි..
    සත්තුයි මිනිස්සුන්ගෙයි වෙනස මිනිහගෙ මොලෙන් Oxytocin hormon aka love hormone release වෙනව ආදරේ ඇති උනාම..
    අම්ම කෙනෙක් ළමයෙක්ට ද කොල්ලෙක් කෙල්ලෙක් ටද කියල අදාළ නෑ...
    කා ගැන හරි අපි ආදරෙන් හිතනකොට ඕක දිගටම රිලීස් වෙලා අපේ මොලේ ඇඩික්ට් වෙනවා..
    බූට් කාපුවම sex විතරක් බෙස්ඩ් නම් ඔච්චර රිද්දගෙන මැරෙන්න හදන්නෙ නෑ නෙ ගොඩක් උන්..
    ඔය reaction එක කුඩු ගහපු එකෙක් කුඩු ගැහිල්ල නවත්තල දැම්මම ඇති වෙනව වගේම ෆීලින්ග් එකක් කියල දැන් හොයන තියනව..
    උන් නවත්තුවට ආයෙ කුඩු ටිකක් දැම්මොත් අර සතුටම මොලෙන් ඉල්ලනව..
    love එකත් ඒ වගේම තමයි..
    just sex නම් එක එක හුට්ටියො පස්සෙ යන්න ඕන ඈ ආදරෙයි ආදරෙයි කිය කිය..
    සල්ලි දීල බඩුවක් ගහල නිකන් හිටිය නම් ඉවරනෙ..

    :)
     
    AnjanaROCK

    Well-known member
  • Jul 29, 2014
    1,753
    649
    113
    අනේ මන්ද බං.......
    මාත් මේකෙ කලින් ත්‍රේඩ් එකක් දැම්ම මම අක්ක කෙනෙක්ට ලව්, ඒකි මාව ගනන් ගන්නෙ නෑ කියල... ඒකිව අමතක කර ගන්න විදිහක් නැතුව හිටියෙ ඒ කාලෙ.... sex නිසා නම් නෙවෙයි මං ඒකිට කැමති උනේ. ඒක 100% ශුවර්.....
    මාව ගනන් ගත්තෙම නැති නිසා මං හිත හදාගත්ත, ඒකිව එපා කර ගත්ත, දැන් මට ඒකි ඕන නෑ ;), බලෙන් දුන්නත් එපාමයි..

    කොල්ලො ලව් නිසා suicide කර ගන්නෙ මොකටද කියල හිතෙනව.. තමන්ට උවමනාවක් තියනව නම් ඒ විදිහට තමන් කොච්චර කැමත්තෙන් හිටපු කෙනෙක්ව උනත් එපා කියල හිත හදා ගන්න පුලුවන්....
    ඒ කියන්නෙ ඉතින් love කියන්නෙ sex නොවුනත් බොරුවක් වගේ දෙයක් තමයි.... :)
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    මේ ලව් කියන්නේ බොරුවක්ද බන්? එකෙක්ට පණ කඩන් ලව් කළා, ඌට ඕනි සෙක්ස් විතරයි කියලා පස්සේ මීටර් වුණා, straight love වලත් මෙහෙමද බන්?? (ඔය කිව්වට ආදරේ කියන්නේ මොන රෙද්දක්ද කියලා මටවත් කියන්න තේරෙන්නෑ)

    Nope. Mostly Gay love based on sexuality. There is no love most of the time. But in straight love it is different. Most of couples not having sex till the marriage. Love is there without sex. Thats why I dont like that fake gay relationships. It is just sexual organ stimulation not love. We can stimulate our sexual organs by using a pillow. It doesnt mean I love the pillow.
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    අම්ම කෙනෙක් ළමයට කරන ආදරෙත් sex ගනයටද වැටෙන්නෙ ?
    sex sex කියල තමයි අපිත් කිව්වෙ අවුරුදු ගානකට ඉස්සෙල්ල..
    ඔව් sex කරනව කියන දේත් එකයි තමයි..
    පොදුවේ sex නිසා විතරක් attract වෙන්නෙ සත්තු විතරයි..
    සත්තුයි මිනිස්සුන්ගෙයි වෙනස මිනිහගෙ මොලෙන් Oxytocin hormon aka love hormone release වෙනව ආදරේ ඇති උනාම..
    අම්ම කෙනෙක් ළමයෙක්ට ද කොල්ලෙක් කෙල්ලෙක් ටද කියල අදාළ නෑ...
    කා ගැන හරි අපි ආදරෙන් හිතනකොට ඕක දිගටම රිලීස් වෙලා අපේ මොලේ ඇඩික්ට් වෙනවා..
    බූට් කාපුවම sex විතරක් බෙස්ඩ් නම් ඔච්චර රිද්දගෙන මැරෙන්න හදන්නෙ නෑ නෙ ගොඩක් උන්..
    ඔය reaction එක කුඩු ගහපු එකෙක් කුඩු ගැහිල්ල නවත්තල දැම්මම ඇති වෙනව වගේම ෆීලින්ග් එකක් කියල දැන් හොයන තියනව..
    උන් නවත්තුවට ආයෙ කුඩු ටිකක් දැම්මොත් අර සතුටම මොලෙන් ඉල්ලනව..
    love එකත් ඒ වගේම තමයි..
    just sex නම් එක එක හුට්ටියො පස්සෙ යන්න ඕන ඈ ආදරෙයි ආදරෙයි කිය කිය..
    සල්ලි දීල බඩුවක් ගහල නිකන් හිටිය නම් ඉවරනෙ..

    wow what an explanation this is :)
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,489
    8,679
    113
    ආදරේ කියන එකට base වෙලා තියෙන්නේ sex . ඔය බොරු සින් මොනවා දැම්මත් ඔක්කොම වෙන්නේ sex වලට, ආදරේ කියන්නේ මිනිස්සු පොඩ්ඩක් civilized වෙන්න පාවිච්චි කරන වචනයක් , sex කියන වචනේ කෙලින්ම දැම්මම පොඩ්ඩක් හරි නැති නිසා , හිතපංකෝ උබ මට sex කරන්න කෙල්ලෙක් ඕන කියලා පත්තරේ ad එකක් දැම්මොත් මොකද වෙන්නේ කියලා, එක නිසා ඔය මොන මගුල කිව්වත් අන්තිමට වෙන්න ඕන sex, sex වලට තමයි හැමදේම ,එහෙම නැති උනොත් ස්වභාවික වරනෙන් අපි හැලෙනවා
    :):):):):cool:
     
    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    අම්ම කෙනෙක් ළමයට කරන ආදරෙත් sex ගනයටද වැටෙන්නෙ ?
    sex sex කියල තමයි අපිත් කිව්වෙ අවුරුදු ගානකට ඉස්සෙල්ල..
    ඔව් sex කරනව කියන දේත් එකයි තමයි..
    පොදුවේ sex නිසා විතරක් attract වෙන්නෙ සත්තු විතරයි..
    සත්තුයි මිනිස්සුන්ගෙයි වෙනස මිනිහගෙ මොලෙන් Oxytocin hormon aka love hormone release වෙනව ආදරේ ඇති උනාම..
    අම්ම කෙනෙක් ළමයෙක්ට ද කොල්ලෙක් කෙල්ලෙක් ටද කියල අදාළ නෑ...
    කා ගැන හරි අපි ආදරෙන් හිතනකොට ඕක දිගටම රිලීස් වෙලා අපේ මොලේ ඇඩික්ට් වෙනවා..
    බූට් කාපුවම sex විතරක් බෙස්ඩ් නම් ඔච්චර රිද්දගෙන මැරෙන්න හදන්නෙ නෑ නෙ ගොඩක් උන්..
    ඔය reaction එක කුඩු ගහපු එකෙක් කුඩු ගැහිල්ල නවත්තල දැම්මම ඇති වෙනව වගේම ෆීලින්ග් එකක් කියල දැන් හොයන තියනව..
    උන් නවත්තුවට ආයෙ කුඩු ටිකක් දැම්මොත් අර සතුටම මොලෙන් ඉල්ලනව..
    love එකත් ඒ වගේම තමයි..
    just sex නම් එක එක හුට්ටියො පස්සෙ යන්න ඕන ඈ ආදරෙයි ආදරෙයි කිය කිය..
    සල්ලි දීල බඩුවක් ගහල නිකන් හිටිය නම් ඉවරනෙ..
    You sir deserve a cookie :)
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,848
    40,571
    113
    අනේ මන්ද බං.......
    මාත් මේකෙ කලින් ත්‍රේඩ් එකක් දැම්ම මම අක්ක කෙනෙක්ට ලව්, ඒකි මාව ගනන් ගන්නෙ නෑ කියල... ඒකිව අමතක කර ගන්න විදිහක් නැතුව හිටියෙ ඒ කාලෙ.... sex නිසා නම් නෙවෙයි මං ඒකිට කැමති උනේ. ඒක 100% ශුවර්.....
    මාව ගනන් ගත්තෙම නැති නිසා මං හිත හදාගත්ත, ඒකිව එපා කර ගත්ත, දැන් මට ඒකි ඕන නෑ ;), බලෙන් දුන්නත් එපාමයි..

    කොල්ලො ලව් නිසා suicide කර ගන්නෙ මොකටද කියල හිතෙනව.. තමන්ට උවමනාවක් තියනව නම් ඒ විදිහට තමන් කොච්චර කැමත්තෙන් හිටපු කෙනෙක්ව උනත් එපා කියල හිත හදා ගන්න පුලුවන්....
    ඒ කියන්නෙ ඉතින් love කියන්නෙ sex නොවුනත් බොරුවක් වගේ දෙයක් තමයි.... :)

    අන්න එහෙම තමයි ඉන්න ඕන. කොල්ලෙක් උනාම දුක දරාගන්න පුළුවන් වෙන්න ඕන. දෙයක් අතහරින්න පුළුවන් කමක් තියෙන්න ඕනේ. දැන් ඉන්න ගොඩක් දෙනා අත් කපා ගන්නවා. ලේ වලින් ලියුම් ලියනවා. ජීවිතේ නැති කරගන්නවා. අද නිවුස් එකක් දැක්කා කෙල්ලගෙ බෙල්ල කපලා කොල්ලත් කපාගෙන. මේවටද බන් ආදරේ කියන්නෙ.