BMW i8 ekata owner kenek nahalu

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,680
    2
    54,271
    113
    ඔතන ඕකා ගිය වේගෙට කොරොල්ලා එකකුයි ඇක්ෂීයෝ එක්කුයිත් වැදුනා නේ .මූ ගිය ස්පීඩ් එකට අරුන් දෙන්න හිතලා උන් නතර කරන ඉන්නේ කියලා.

    Corolla and Axio නෙමෙයි Carina and Aqua නේද?
     
    Last edited:

    CaptainPhillips

    Well-known member
  • Feb 15, 2018
    1,149
    2,131
    113
    සෝමාලි මුහුදේ
    ඕකේ ගාන කෝටි දෙකයි නේද බන්...මම දැක්කා ඉක්මන් එකේ..ඉතින් ඕක සුපිරි මෝටරථ වෙන්නේ කොහොමද බන්. ඔය පාරේ යන ජීප් එහෙම ඔනිතරම් තියෙන්නේ කෝටි දෙකට වැඩි ඒවා...
     

    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    මේ සම්බන්ධයෙන් Newstube.lk ජනාධිපති මධ්‍ය අංශයෙන් විමසීමක් කරන ලද අතර, එහි ප්‍රකාශකයෙකු පැවසූවේ දහම් සිරිසේන මහතා සම්බන්ධයෙන් මාධ්‍යයන්හි පළ වන ප්‍රවෘත්ති මුළු මුනින්ම අසත්‍ය බවත්, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමග දහම් සිරිසේන මහතා ජපන් සංචාරයේ නිරතවූ බවත්, එම සංචාරය නිමවී මව්බිමට පැමිණියේ ඊයේ රාත්‍රිෙය්දී බවත්ය.

    :rolleyes::rolleyes:
    දහම් සිරිසේන ge job eka mokadda ban?
     

    slider_hash

    Well-known member
  • Jul 29, 2015
    1,468
    362
    83
    ගෙදර තමයි
    ඕකේ ගාන කෝටි දෙකයි නේද බන්...මම දැක්කා ඉක්මන් එකේ..ඉතින් ඕක සුපිරි මෝටරථ වෙන්නේ කොහොමද බන්. ඔය පාරේ යන ජීප් එහෙම ඔනිතරම් තියෙන්නේ කෝටි දෙකට වැඩි ඒවා...

    මටත් තියෙන එකම ප්‍රශ්නේ ඒක බන් මාලිංග i8 එක ගෙනාව වෙලාවෙත් කට්ටිය පොස්ට් දැම්මේ සුපිරි රථයක් කියල සුපිරි ඒවාට කියන්න ඒවා නෑනේ බන්
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,680
    2
    54,271
    113
    මටත් තියෙන එකම ප්‍රශ්නේ ඒක බන් මාලිංග i8 එක ගෙනාව වෙලාවෙත් කට්ටිය පොස්ට් දැම්මේ සුපිරි රථයක් කියල සුපිරි ඒවාට කියන්න ඒවා නෑනේ බන්

    1st world problems :rofl:
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,724
    12,642
    113
    127.0.0.1:8080/Kandy
    මටත් තියෙන එකම ප්‍රශ්නේ ඒක බන් මාලිංග i8 එක ගෙනාව වෙලාවෙත් කට්ටිය පොස්ට් දැම්මේ සුපිරි රථයක් කියල සුපිරි ඒවාට කියන්න ඒවා නෑනේ බන්

    Lankawe bahutharayak apita tiyena wahanath ekka balapuhama owa ithin supiri wahana thama :D
     

    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,651
    838
    113
    Hamilton, NZ
    2018-03-18-PHOTO-00000016.jpg


    https://newstube.lk/exclusive/1356-bmw

    අහ් ඇත්තද පොනිල්ගේ කුක්කෝ :rofl:

    ඉදා
    මෙන්න බලා ගනින් ගු බල්ලා :rofl:


     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    දෑන් බලමු මේකට නීතිය ක්‍රියාත්මක වෙන හෑටි. හෑම ජාතියකටම එක විදිහට නීතිය ක්‍රියාත්මක වෙන එක මේකෙන්වත් පටන් ගනියිද බලමු
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,040
    11,991
    113
    Ohio, USA
    Ai Deranin CCTV eke aroo car wka start karala yana kotasata kalin awa pennuwe naththey car ekata naginne kawda kiyala ake athi ney.