

maarama gathi.. dawalta awissawllen kaala aaye e Train ekema gedara awa... maru athaal ban...hmmmmm.. ow ban welawakata.... uba kiyana kathawa atta....
ube kathawa kiyawaddi mata mathak une kalekata ihatha mama Apparel cmpny eheka weda karana kaleka patta stress ban.. offiz eka mata epaama wela hitiye... mama office kita pitinma ude Nagga awissawella train eke... thaniyama giya ban wate pite bala bala..maarama gathi.. dawalta awissawllen kaala aaye e Train ekema gedara awa... maru athaal ban...
issara nam bona sahenna set ekak hitiya... ada weddi nam e aya godak adui.. maara then wala ban api biuwe... maara sundarai ithin...e ayagen ain una ekath eka athakota hodai.. eth mathak weddi sundarai...





මම බීච් එකට ගිහිල්ල බියර් එකක් ගහල සිගා එකක් බොනව...

සතියකට 2,3ක් බොනව...![]()
උඹ සමහර විට බොරු වෙන්න ඇති කියන්නෙ.අපරාදෙ යකෝ තෝඋඹ සමහර විට බොරු වෙන්න ඇති කියන්නෙ.


බොරු නෙමෙයි යකෝ...
සිකරට් බිව්ව කියල මොකෑ වෙන්නෙ.!
මට නම් හැම්දාම ජීවත් වෙන්න බලාපොරොත්තුවක් නෑ...![]()
මොලේට හානි වෙනවනෙ.

ඔව් බන් නවත්තන්න ඕනෙ...
මොලේ වැඩ කරන එක අවුල් ගිහිල්ල සුවිසයිඩ් කරන්න පුලුවන් කියන දැනුමත් නැති වෙලා ගියොත් ස්වබාවිකව මැරෙනක0 දුක් විදින්න වෙන්නෙ...![]()
එක්කො බීපං ඒකෙන් ඔච්චර හානියක් නැතුව ඇති. ඕක අතෑරල දාපංඅපරාදෙ යකෝ. goodwill hunting වල එකාට කිව්ව දේ තමා කියන්න තියෙන්නෙ. තෝ වගේ වෙන්න මේ රටේම කී දාහක් හීන දකිනව ඇත්ද. ඒත් උඹට ඒක වැඩක් නෑ ලැබිල තියෙන මොලේ විනාස කරගන්නව.![]()
![]()
එක්කො බීපං ඒකෙන් ඔච්චර හානියක් නැතුව ඇති. ඕක අතෑරල දාපං

ඒක තමයි යකෝ.. මම ඉස්සෙල්ල කොමෙන්ට් එක සිරාවට කිව්වෙ..
අනික සුවිසටිඩ් කරන්න බය නැති වීම මොලේ කෙමිකට් ස්ටේටස් එකෙන් ඇතිවෙන දෙයක්... සිකරට් වල ලොකු කාලයක් පාවිච්චි කරාම ඒකෙ කෙමිකල් අගේ එකතු වෙලා මොලේ හොර්මොනෙ වලට බලපාන්න පුලුවන්... ඒතකොට සුවිසයිඩ් කරන්න තියන බය නැති කම නැති වෙලා යන්නත් පුලුවන්....![]()