ජිවිතේ...

errors

Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    අනේ මන්ද බන් අපි ගොඩක් අවුන්ගේ ජීවිත එක සමානද මන්ද , අපි දේවල් පස්සේ ගිහින් හති වැටිලද බන්
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    hmmmmm.. ow ban welawakata.... uba kiyana kathawa atta....

    ube kathawa kiyawaddi mata mathak une kalekata ihatha mama Apparel cmpny eheka weda karana kaleka patta stress ban.. offiz eka mata epaama wela hitiye... mama office kita pitinma ude Nagga awissawella train eke... thaniyama giya ban wate pite bala bala..:lol::lol::lol: maarama gathi.. dawalta awissawllen kaala aaye e Train ekema gedara awa... maru athaal ban...

    issara nam bona sahenna set ekak hitiya... ada weddi nam e aya godak adui.. maara then wala ban api biuwe... maara sundarai ithin...e ayagen ain una ekath eka athakota hodai.. eth mathak weddi sundarai...
     
    SimonRiley

    Well-known member
  • Jan 15, 2017
    2,179
    747
    113
    Colombo
    That is the whole point of life: Impermanence: So live in the each moment:

    උබට මතකද දන්නේ නෑ. Friends series එකේ මොනිකා එක තැනක රෙචල් ට ජිවිතේ ගැන නිවැරදිම කතාව කියනවා; එකම මන් උබලට කියන්නම් අද;

    Welcome to the real world. It sucks, but you gonna love it. දුකම රහ කරලා විඳපන්

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,899
    67,156
    113
    hmmmmm.. ow ban welawakata.... uba kiyana kathawa atta....

    ube kathawa kiyawaddi mata mathak une kalekata ihatha mama Apparel cmpny eheka weda karana kaleka patta stress ban.. offiz eka mata epaama wela hitiye... mama office kita pitinma ude Nagga awissawella train eke... thaniyama giya ban wate pite bala bala..:lol::lol::lol: maarama gathi.. dawalta awissawllen kaala aaye e Train ekema gedara awa... maru athaal ban...

    issara nam bona sahenna set ekak hitiya... ada weddi nam e aya godak adui.. maara then wala ban api biuwe... maara sundarai ithin...e ayagen ain una ekath eka athakota hodai.. eth mathak weddi sundarai...

    Appa apparel ammo .
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    සතියට සැරයක් wife ළමයි එක්ක එලියට ගිහින් ෆිල්ම් එකක් බලල කොහෙන් හරි කාල, එක්කො trip එකක් ගිහින් නැත්නම් යාලුවෝ එක්ක කොහෙහරි ගිහින් පොඩි drink එකක් දාල කොහොම කල ජීවිතේ හෙනම ඒකාකාරයි.

    ඈහ්..:eek:
    යකෝ මට මේ මුකුත්ම නැතුව ඕහේ දවස් 7ම ඔෆිස් යන්න වෙන සීන් එකක් වෙලා තියෙන්නේ.. :sorry:
    ට්‍රිප් එකක් යන්න, යාලුවෙක් හම්බ වෙන්න, මනුස්සයෙක් එක්ක කතා කරන්නවත් වෙලාව මදි.. උඹට ඒ ඔක්කොම වගේ තිබිලත් ඒකාකාරියි කියනවා.. බෑනේ ඉතින් කරන්න..:oo:

    හැබැයි අර කිව්වා වගේ තේක නිවෙනකන් අතේ තියාගෙන ඉඳලා විනාඩි 10ක් විතර නිදි මතේ ඒක බොන හැටිනම් පට්ට..:love:

    ඉස්සර අපේ අම්මත් තේක නිවෙනවා රත් කරන්න බෑ කිය කිය තමයි මාව ඇහරවන්නේ.. සීතලේම කුස්සියේ තියෙන ප්ලාස්ටික් පුටුව උඩ ඉඳගෙන කකුල් දෙකත් පුටුව උඩට අරන් තේක බොන එක වෙනම ආතල් එකක්...:rofl:
    ඒ කාලේ ආයෙ කවදා එයිද දන්නේ නෑ..:no:
     
    Last edited:

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මම බීච් එකට ගිහිල්ල බියර් එකක් ගහල සිගා එකක් බොනව...
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    අපරාදෙ යකෝ තෝ :( උඹ සමහර විට බොරු වෙන්න ඇති කියන්නෙ.

    බොරු නෙමෙයි යකෝ...:no:
    සිකරට් බිව්ව කියල මොකෑ වෙන්නෙ.!
    මට නම් හැම්දාම ජීවත් වෙන්න බලාපොරොත්තුවක් නෑ...:baffled:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    බොරු නෙමෙයි යකෝ...:no:
    සිකරට් බිව්ව කියල මොකෑ වෙන්නෙ.!
    මට නම් හැම්දාම ජීවත් වෙන්න බලාපොරොත්තුවක් නෑ...:baffled:

    මොලේට හානි වෙනවනෙ.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මොලේට හානි වෙනවනෙ.

    ඔව් බන් නවත්තන්න ඕනෙ...
    මොලේ වැඩ කරන එක අවුල් ගිහිල්ල සුවිසයිඩ් කරන්න පුලුවන් කියන දැනුමත් නැති වෙලා ගියොත් ස්වබාවිකව මැරෙනක0 දුක් විදින්න වෙන්නෙ...:(
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඔව් බන් නවත්තන්න ඕනෙ...
    මොලේ වැඩ කරන එක අවුල් ගිහිල්ල සුවිසයිඩ් කරන්න පුලුවන් කියන දැනුමත් නැති වෙලා ගියොත් ස්වබාවිකව මැරෙනක0 දුක් විදින්න වෙන්නෙ...:(

    අපරාදෙ යකෝ. goodwill hunting වල එකාට කිව්ව දේ තමා කියන්න තියෙන්නෙ. තෝ වගේ වෙන්න මේ රටේම කී දාහක් හීන දකිනව ඇත්ද. ඒත් උඹට ඒක වැඩක් නෑ ලැබිල තියෙන මොලේ විනාස කරගන්නව. :( :( :( එක්කො බීපං ඒකෙන් ඔච්චර හානියක් නැතුව ඇති. ඕක අතෑරල දාපං
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    අපරාදෙ යකෝ. goodwill hunting වල එකාට කිව්ව දේ තමා කියන්න තියෙන්නෙ. තෝ වගේ වෙන්න මේ රටේම කී දාහක් හීන දකිනව ඇත්ද. ඒත් උඹට ඒක වැඩක් නෑ ලැබිල තියෙන මොලේ විනාස කරගන්නව. :( :( :( එක්කො බීපං ඒකෙන් ඔච්චර හානියක් නැතුව ඇති. ඕක අතෑරල දාපං

    ඒක තමයි යකෝ.. මම ඉස්සෙල්ල කොමෙන්ට් එක සිරාවට කිව්වෙ..
    අනික සුවිසටිඩ් කරන්න බය නැති වීම මොලේ කෙමිකට් ස්ටේටස් එකෙන් ඇතිවෙන දෙයක්... සිකරට් වල ලොකු කාලයක් පාවිච්චි කරාම ඒකෙ කෙමිකල් අගේ එකතු වෙලා මොලේ හොර්මොනෙ වලට බලපාන්න පුලුවන්... ඒතකොට සුවිසයිඩ් කරන්න තියන බය නැති කම නැති වෙලා යන්නත් පුලුවන්....:(
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎

    ඒක තමයි යකෝ.. මම ඉස්සෙල්ල කොමෙන්ට් එක සිරාවට කිව්වෙ..
    අනික සුවිසටිඩ් කරන්න බය නැති වීම මොලේ කෙමිකට් ස්ටේටස් එකෙන් ඇතිවෙන දෙයක්... සිකරට් වල ලොකු කාලයක් පාවිච්චි කරාම ඒකෙ කෙමිකල් අගේ එකතු වෙලා මොලේ හොර්මොනෙ වලට බලපාන්න පුලුවන්... ඒතකොට සුවිසයිඩ් කරන්න තියන බය නැති කම නැති වෙලා යන්නත් පුලුවන්....:(

    එහෙනං ඉතිං ඕක නවත්තපං.
     
    • Like
    Reactions: KasunKDP