prime minister ranjith maddumabandara

diwarathne

Well-known member
  • Oct 21, 2015
    2,991
    1,007
    113
    අග්‍රාමාත්‍ය ධූරයට රංජිත් මද්දුමබණ්ඩාර..?

    ranjith-madduma-bandara-620x381.jpg

    අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි විශ්වාස භංග යෝජනාව පාර්ලිමේන්තුවේදී සාර්ථක කර ගැනීමට හැකි වුණොත් නව අග්‍රාමාත්‍යවරයා ලෙස නීතිය,සාමය සහ රාජ්‍ය පරිපාලන අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර මහතා පත් කිරීමේ සැලසුමක් මේ වන විට ක්‍රියාත්මක වෙමින් පවතියි.

    එවැනි තත්ත්වයක් නිර්මාණය වුණොත් අග්‍රාමාත්‍ය ධූරය සඳහා රංජිත් මද්දුමබණ්ඩාර මහතා පත් කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් කණ්ඩායමක් ද මේ වන විටත් සිය එකඟතාවය පළ කර තිබේ.

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් සමෘද්ධි අමාත්‍ය එස් බී දිසානානයක මහතාගේ නිවසේදී ඊයේ (19) රාත්‍රියේ හමුවී මේ සම්බන්ධයෙන් ද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි විශ්වාස භංගයේ ප්‍රගතිය සහ ඉදිරි දේශපාලන උපාය උපක්‍රම පිළිබඳව ද දීර්ඝ වශයෙන් කරුණු සාකච්ඡා කර ඇත.

    ඉහළ පෙළේ රාජ්‍ය තාන්ත්‍රික සහ දේශපාලන ආරංචි මාර්ග “lankanewsweek” සමග හෙළි කර සිටියේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි විශ්වාස භංගය සාර්ථක වුණොත් අග්‍රාමාත්‍ය ධුරය ඒකාබද්ධ විපක්ෂයට යාම වැළැක්වීම සහ එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් බහුතරයකගේ සහය ලබා ගැනීම සඳහා මේ දේශපාලන උපාය මාර්ගය අනුගමනය කෙරෙන බවය
     
    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,835
    9,537
    113
    Arkham City

    :eek::eek::eek:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,947
    5,579
    113
    මේ වගක් Sadun buwa ට දැනගන්න තියන්න එපා ලය පැලී මියයයි