https://openload.co/f/2u_5-qIOHo8#
ෆිල්ම් එක සුපිරි..මෙහෙම තමා ෆිල්ම් හැදෙන්න ඔනේ..පොඩි පොඩි අඩුපාඩුත් නැතුවා නෙමේ.අනුරාධපුර රාජධානිය තව හොදට පෙන්නන්න තිබ්බා..වලගම්බා රජුගේ මාලිගයේ පිටත දර්ෂණ පෙන්නුවේ නැති තරම්.යුද්දවලට අරන් තිබ්බ පිරිස මදි.. යුද්ධ වල සමීප දර්ශණ වැඩියි..පුලුල් දර්ශණ අඩුයි..ඒනිසා යුද්දයේ තිබ්බ දැවැන්ත බව දැනෙන්නෑ...ඒත් ලන්කාවේ අනිත් ෆිල්ම් එක්ක බැලුවම තාක්ෂණය අතින් ඉතා ඉදිරියෙන් ඉන්නවා.චිත්රපටයේ වාර්තාමය ස්වරූපය වැඩියි.කලාත්මක පැත්ත ඉස්මතු කරලා තියනවා.මෙක බලන කොට Troy ෆිල්ම් එක මතක් වුනා..මේ වැරදි හදාගත්තනම් වචනෙන් කියන්න බැරි තරම් සුපිරි ෆිල්ම් එකක් වෙන්න තිබ්බා.මෙහෙම මම කිව්වයි කියලා තොපිලා මේක නොබලා ඉන්න එපා
Ai ban lankawe hama film ekakama handa kawanne. studio ekaka thamai voice cut deela thiyenneth. ara ho gana pokuna ekath ehmai.
chatar ne.