බම්ප්
cod
bf
halo![]()
bump
Gaming Cafe එකකට දාන්න හොඳ OS එකක්?
Windows නොදා කොහොමද ගේම් ගහන්නේ
Windows 7 දාපන්. HandyCafe දාලා සේරම client pc ටික උබේ pc එකට connect කරපන්.
Games:
COD4
Dota
LoL
Blur
NFS Most Wanted
CS
win 10 hari yanne nethi weida?

thanx10 dapan. dan 7 daala wadak na. aluth games okkoma support karanne win 10.
anika tikak performance tiyana machine danawanam aluth games ehemath danna puluwan ne.![]()
bump
10 dapan. dan 7 daala wadak na. aluth games okkoma support karanne win 10.
anika tikak performance tiyana machine danawanam aluth games ehemath danna puluwan ne.![]()

කවුද කියන්නේ?
Ghost Recon Wildlands
NFS Payback
WWII
ඕන එකක් වැඩ. ගහලත් තියෙනවා.
GTX1050ti 4GB එකක් තිබ්බම ඇති මේ ටික Ultra දාලා ගහන්න
Cafe වලට සෙට් වෙන්නේ 7 තාමත්. Gaming cafe කරන නිසා කියන්නේ![]()

කවුද කියන්නේ?
Ghost Recon Wildlands
NFS Payback
WWII
ඕන එකක් වැඩ. ගහලත් තියෙනවා.
GTX1050ti 4GB එකක් තිබ්බම ඇති මේ ටික Ultra දාලා ගහන්න
Cafe වලට සෙට් වෙන්නේ 7 තාමත්. Gaming cafe කරන නිසා කියන්නේ![]()