New Games PS5 for Sinhala Hindu New Year

tclanki

Well-known member
  • Feb 11, 2010
    6,637
    2,335
    113
    මේ පාර නව වසර වෙනුවන් කොහෙවත් යන්න බැරි නිසා game ටිකක් ගන්න බැලුවේ සතියක් නිවාඩු නිසා. ලගදි play කරපු හොද Games මොනවද PS
     

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,791
    5,610
    113
    පහුගිය ටිකේ COD වලට සේරටම වගේ ඩිස්කවුන්ට් තිබ්බානේ
    පරන ගේම් සේරම $19ට තිබුනා

    MW Remastered, MW2 Remastered, Ghoast, AW, IW, BO3, WW2.... MW 2018 සේරම $19ට තිබුනා
    කැම්පේන් ගහනවා නං මේ සේරම ගේම් සිරා
    අලුත් MW සෙට් එක එකක් 27ටද කොහෙද තිබුනා
     

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    8,878
    1
    27,992
    113
    Ghost of yotei add kragatta list ekata already. Uncharted play kala kammali hithenawa eka bageta play kle series ekama tiana disk eka tiye okkoma bageta play kle
    Uncharted 4 is the best in the series due to its stealth game play, story and graphics.

    If you like tactical shooters, Ghost Recon Wildlands and Ghost Recon Breakpoint are good options as well
     
    • Like
    Reactions: kinkon