Gaming Help

Batman963

Active member
  • Jun 22, 2016
    601
    113
    43
    Gampaha
    Gaming Cafe එකකට දානන හොදම OS එක මොකක්ද ?
    හොද multiple games ටිකකුත් කියහල්ලකො?
     

    guyzon

    Well-known member
  • Jul 13, 2016
    1,678
    335
    83
    Homagama
    Gaming Cafe එකකට දාන්න හොඳ OS එකක්? :rofl:
    Windows නොදා කොහොමද ගේම් ගහන්නේ :P

    Windows 7 දාපන්. HandyCafe දාලා සේරම client pc ටික උබේ pc එකට connect කරපන්.

    Games:

    COD4
    Dota
    LoL
    Blur
    NFS Most Wanted
    CS
     
    • Like
    Reactions: Batman963

    Batman963

    Active member
  • Jun 22, 2016
    601
    113
    43
    Gampaha

    බම්ප්

    cod
    bf
    halo:rofl:


    Gaming Cafe එකකට දාන්න හොඳ OS එකක්? :rofl:
    Windows නොදා කොහොමද ගේම් ගහන්නේ :P

    Windows 7 දාපන්. HandyCafe දාලා සේරම client pc ටික උබේ pc එකට connect කරපන්.

    Games:

    COD4
    Dota
    LoL
    Blur
    NFS Most Wanted
    CS

    win 10 hari yanne nethi weida?
     

    guyzon

    Well-known member
  • Jul 13, 2016
    1,678
    335
    83
    Homagama
    10 dapan. dan 7 daala wadak na. aluth games okkoma support karanne win 10.

    anika tikak performance tiyana machine danawanam aluth games ehemath danna puluwan ne. :)

    කවුද කියන්නේ? :P

    Ghost Recon Wildlands
    NFS Payback
    WWII
    ඕන එකක් වැඩ. ගහලත් තියෙනවා.
    GTX1050ti 4GB එකක් තිබ්බම ඇති මේ ටික Ultra දාලා ගහන්න :love:

    Cafe වලට සෙට් වෙන්නේ 7 තාමත්. Gaming cafe කරන නිසා කියන්නේ :yes:
     

    After_math

    Well-known member
  • Nov 16, 2009
    9,952
    617
    113
    31
    .::ıɹıʞɐlǝ::.
    කවුද කියන්නේ? :P

    Ghost Recon Wildlands
    NFS Payback
    WWII
    ඕන එකක් වැඩ. ගහලත් තියෙනවා.
    GTX1050ti 4GB එකක් තිබ්බම ඇති මේ ටික Ultra දාලා ගහන්න :love:

    Cafe වලට සෙට් වෙන්නේ 7 තාමත්. Gaming cafe කරන නිසා කියන්නේ :yes:

    Xbox live games play karanna puluwan win 10 witharai ;)
    issarahata anith games uth windows 10 exclusive karai :yes:
     

    RiFTeR

    Well-known member
  • Dec 9, 2015
    2,552
    429
    83
    Aashikland !!!
    කවුද කියන්නේ? :P

    Ghost Recon Wildlands
    NFS Payback
    WWII
    ඕන එකක් වැඩ. ගහලත් තියෙනවා.
    GTX1050ti 4GB එකක් තිබ්බම ඇති මේ ටික Ultra දාලා ගහන්න :love:

    Cafe වලට සෙට් වෙන්නේ 7 තාමත්. Gaming cafe කරන නිසා කියන්නේ :yes:

    :lol::lol::lol:

    ultra daala 20/25 fps wage gahana ekata gaming kiyala kiyanna ba bn :P

    mama kiwwe nane owa win 7 wala wada na kiyala. mama kiwwe aluth games hodatama support karanne windows 10 kiyala. kohomath issarahata microsoft support karanne win 10 witarai. eka nisa dev lath godak focus karanne win 10.

    Forza Horizon 3, Forza Motorsport 7, Gears of War 4 wage ewa win 10 exclusive.

    COD 4, LoL, Dota 2 wage ewanam witarak tiyenne win 7 aulak na. eth issarahata ena games gana ehamath hithala balanawanam hariyanne win 10 thama.
     

    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    ගේමින් කැෆේ තාම තියේද? අපේ කාලේ තිබ්බේ ඉන්ටර්නෙට් කැෆේ...හ්ම්..මට මතකයි දෙමල ෆිල්ම් එකක තමා මම මුලින්ම ඉන්ටෑර්නෙට් කැෆේ එකක් දැක්කේ....
     
    • Like
    Reactions: Batman963