SLT 512 Home broadband package change

mac14

Well-known member
  • Oct 27, 2014
    800
    25
    48
    Uba maru karannepa bn oaka aparadene. Banapan written letter ehekuth yawapan copy karala hama thanatama. Labaine bn oya package eka.

    ow ban me suththala kiyannema pkg change karagannalu.dan ayeth slow wela hodatama. kalin parawal walath compalint karala tika dawasak yanakam hodata thiyenawa aye tika tika slow karanawa.

    Kiriye innawada thawama me package eka use karana aya ?
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,078
    4,833
    113
    -In Darkness-
    ow ban me suththala kiyannema pkg change karagannalu.dan ayeth slow wela hodatama. kalin parawal walath compalint karala tika dawasak yanakam hodata thiyenawa aye tika tika slow karanawa.

    Kiriye innawada thawama me package eka use karana aya ?

    machan oka hena gon wedak. Maru karapan dan. 512kpbs speed eken umbata masetama un unlimited qwata denne 40GB witharai baanna. 40GB walata passe speed eka adu karanawa. Math awurudu 6k wage oka use karala maru una mokada un 40GB limit ekak damma nisa. mokada api wediyen gewala aduwen GB gannawata wada hondai eka. okata samana Web Family Plus package eka. peak 36GB off peak 54GB. Thawama parana 512kpbs eka use karana eka modakamak. mokada eka 40GB walin bandwith restrict karana nisa.
     
    ඕක තියාගෙනම වෙන එකක් ගන්න SLT නැතුව ඕක අයින් කරණ එක අපරාදෙ මචං පස්සෙ කාලෙකදි සමහර විට වැදගත් වෙයි.

    ඩවුන්ලෝඩ් කරන්න නම් DATA ඕනෙ මොබිටෙල් ටයිම් බේස් පාවිච්චි කරන්න 4G සපෝට්
     
    RiFTeR

    Well-known member
  • Dec 9, 2015
    2,552
    429
    83
    Aashikland !!!

    me 2008 newe bn 2018. mokakda ochchra adu speed connection ekakin tiyana wade. adu gane HD movie ekak wath stream karanna puluwan da? bane :P
    anika okakin loku download ekak wenna dammoth dawas ganan download karanna thama wenne :lol::lol::lol:

    just switch to 90GB package for 1490, which is 32x faster.
     
    mac14

    Well-known member
  • Oct 27, 2014
    800
    25
    48
    ඕක තියාගෙනම වෙන එකක් ගන්න SLT නැතුව ඕක අයින් කරණ එක අපරාදෙ මචං පස්සෙ කාලෙකදි සමහර විට වැදගත් වෙයි.

    ඩවුන්ලෝඩ් කරන්න නම් DATA ඕනෙ මොබිටෙල් ටයිම් බේස් පාවිච්චි කරන්න 4G සපෝට්

    passe kalekadi aye unlimited dei kiyala hithanawada ban lankawe
     
    දෙන්න පුලුවන් ගොඩක් දුරට එතොකට අනිත් උන්ට වගේ වැඩි ගානක් ගෙවන්න ඕන නෑ. මගෙ 1000 ට දුන්න අන්ලිමිටඩ් එක තිබිලා අයින් කලා අපරාදෙ 1Mbps
    තිබ්බා මට ස්පීඩ් මදි වෙලා 1490 එකට ගියා. දැන් ඒක මදිවෙලා 5000ක එක ගත්තා.
    ස්පීඩ් එක වැඩි වෙන්න වෙන්න කැපෙන ඩේටා ප්‍රමාණයත් වැඩී අපි ලෝඩ් කරන ටැබ් ප්‍රමාණයත් වැඩී. පැහැදිලි ඇති කියලා හිතනවා. ඩවුන්ලෝඩ් වලට නම් ඔයාට Data ඕනේ අර කලින් කිවුව ටයිම් බේස් එක හොදයි. නැතත් බැකප් නෙට් ලයින් එකක් තියන එක හොදයි මොකද SLT ගොඩක් වෙලාවට අවුල් යනවනෙ අද්දැකීම් ඇතිනෙ ඔයාටත්.
     
    me 2008 newe bn 2018. mokakda ochchra adu speed connection ekakin tiyana wade. adu gane HD movie ekak wath stream karanna puluwan da? bane :P
    anika okakin loku download ekak wenna dammoth dawas ganan download karanna thama wenne :lol::lol::lol:

    just switch to 90GB package for 1490, which is 32x faster.

    නිකම් ඔන්ලයින් එන්න මරු ඒක එලකිරි එන්න එහෙම. පොඩි වැඩ කරන්න පුලුවන් බන් ඒකෙනුත් අනික ලොකු ගානක් යන්නෙ නෑනෙ අනික SLT වල 32* උබ කියන ඔය ස්පීඩ් එක හැම වෙලේම හම්බවෙන්නෑ ..........
     
    RiFTeR

    Well-known member
  • Dec 9, 2015
    2,552
    429
    83
    Aashikland !!!
    නිකම් ඔන්ලයින් එන්න මරු ඒක එලකිරි එන්න එහෙම. පොඩි වැඩ කරන්න පුලුවන් බන් ඒකෙනුත් අනික ලොකු ගානක් යන්නෙ නෑනෙ අනික SLT වල 32* උබ කියන ඔය ස්පීඩ් එක හැම වෙලේම හම්බවෙන්නෑ ..........

    lol. elakiri enna witarak oka tiyanna pissuda? podi podi wada kiyala nane. dan web page walath content eka wadi. oya connection eken heavy web pages load wennath welawak yanawa. dan kaleta oka galapenne na. thawa aurudu 5kin(or less) wage fiber use karana eka common wenawa. danatath godak aya fiber use karanne. web content ekath ekka keep up karanna ba oya wage slow connection ekakin. eka nikan hariyata issara 56k modem ekakin mail check karana wage wei.
    'unlimited' bandwidth aye hambei kiyala hithanna amarui thawa kal yanakan. Data quota eka wadi kara kara dei.

    SLT broadband wala speed eka wenas wenne na mobile connection wala wage. constant speed ekak enawa. dura anuwa speed eka tikak adu wennna puluwan eth fluctuate wenne na.
     
    ඕකෙ ස්පීඩ් එක ලිමිට් කරන්නෙ යම් ප්‍රමාණයක Data දීලා මචං නිකම්ම ස්ලෝ කනෙක්ශන් එකක් නෙවෙයි ඒකයි ඒක පාඩු නැත්තෙ
     
    RiFTeR

    Well-known member
  • Dec 9, 2015
    2,552
    429
    83
    Aashikland !!!
    ඕකෙ ස්පීඩ් එක ලිමිට් කරන්නෙ යම් ප්‍රමාණයක Data දීලා මචං නිකම්ම ස්ලෝ කනෙක්ශන් එකක් නෙවෙයි ඒකයි ඒක පාඩු නැත්තෙ

    itin oke 40GB ganna welawe aluth package eken 90GB hambenawane.(and more speed) mokakda etakota oke tiyana wasiya?
    Oya use karana ayama kiyanne 40GB weddi bandwidth limit karanawa kiyala.
     
    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    Oka padui bn...

    Uparima Per Sec 60Kbps

    60X60X60X24X 30 = 151Gb masema dagena hitiyoth banna puluwan uparima...

    Ehema currunt Bill baladdi patta padui...ubata 90Gb Package ekata Giyoth wada ikman wenawa... Dan Unlimited ekath 40Gb limit nisa , oka thiyan katu kala wadak na. 2018 --- 512Kbps walin internet yanawa kiyanne maha moda wadak. maru weyan :yes: kohomath ai data wadi wenawa issarahata. Ehema baladdi patta padui oka. Film ekak banna hata payak yaddi mona reddatada bn :yes:
     
    Last edited: