ikman.lk ආතල්

Av_Dragon warrior

Well-known member
  • Mar 4, 2016
    977
    223
    63
    Mawanella
    උබලා ගොඩ දෙනෙක් මේ සීන් එක දැනටමත් දන්නවා, මං හිතන්නේ..

    මං ikman එකේ Cam එකක් දැම්මා විකුනන්න හදිස්සියට.. දාලා පැයක් විතර ගියාම නයිජීරියවෙ No එකකින් Msg එකක් ආවා Cam එක් ගන්න කැමති ගාන කීයද කියලා.. ( මං දැනගත්තා සීන් එක පිටරට No එක්කින් එද්දිම, ඒත් මං ඇන්දුනා වගේ Msg කරා ) මං ගාන කීවට පස්සේ ගන්න කැමතිවෙලා නයිජීරියාවට Post කරන්න පුලුවන්ද ඇහුවා පොස්ට් කරන ගානත් දෙන්නම් කියලා.. මං Cam එක දාලා තිබ්බේ 78000 කට Shipping වලට Extra 5000 දෙන්නම් කීවා LKR..

    මං ඇහුවා Payment ගැන .. එකි ඇහුවා Paypal ලේසීද නැත්තම් Bank account එකට දාන්නද කියලා.. මං කීවා Paypal දාන්න කියලා.. මගේ Paypal mail එක ඉල්ලන් එකි ටිකකින් Msg දැම්මා සල්ලි දැම්මා check කරන්න කියලා.. මං කීවා Paypal එකේ කිසිම Transaction එකක් පෙන්නන් නෑ කියලා.. එතකොට කියපි mail එක චෙක් කරන්න mail එකට Msg එකක් ඇවිත් ඇති Paypal එකෙන් සල්ලි දැම්මා කියලා.. මං කීවා Mail එකක් ඇවිත් නෑ කියලා මගෙ paypal mail එකට.. දැන් කියනවා Spam folder එක Check කරන්නලු.. ( මට ඉතිම් පු*#@ එක්ක හිනා, දිගටම මං ඇන්දුනා වගේ හිටියා ) මේකි [email protected] කියලා මේල් එකකින් Paypal එකට cash ආවා කියල mail එකක් එවලා.. පහල තියෙන්නේ ඒක.


    PxutYRn.jpg




    AnilIDT.png


    dZlMUt3.png


    3co6s1w.png


    arLxY9q.png


    v7NyUFH.png


    arLxY9q.png


    P6ME78M.png


    GaTGUig.png


    YMPJFyW.png


    jAbIWRS.png


    gaBRL1a.png
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,253
    113
    KY
    නයජිරියා උන්ට කන්නවත් නැතිව ඉන්නවා බන් වෙන රටවල උන් ඇවිල්ල කෑම දාලා යනකම් උන් කැමරා එකක් ගන්න සල්ලි කොහෙන්ද:D එහෙම බලද්දී.

    images
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,842
    28,730
    113
    නයජිරියා උන්ට කන්නවත් නැතිව ඉන්නවා බන් වෙන රටවල උන් ඇවිල්ල කෑම දාලා යනකම් උන් කැමරා එකක් ගන්න සල්ලි කොහෙන්ද:D එහෙම බලද්දී.

    images

    lankawa wage tamai
     

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,071
    4,173
    113
    Sri Lanka
    ඉතින් උඹත් Shipped කියල කියපන් කැම් එක Ship කරා කියල... වැඩේ ඉවරයි...
     

    Av_Dragon warrior

    Well-known member
  • Mar 4, 2016
    977
    223
    63
    Mawanella
    ithin ita passe


    ඊට පස්සේ රනිල් මාමී, හිටං මාමීයි හොරු ටික අල්ල ගත්තා.. :D

    හි හී.. තාම chatting බං රෑ වෙලා මැසේජ් එකක් දාන්නම් කීවා
     

    Av_Dragon warrior

    Well-known member
  • Mar 4, 2016
    977
    223
    63
    Mawanella
    Supiri dial :lol:

    ලොවෙත්.. :D:D:D

    Yakage ganiyekne bn

    ඕකා ගෑණියෙක් වගේ රගන්නේ

    :yes::yes:ගෑනියක් නෙවේ බං මිනිහෙක් වෙන්න ඇති

    Mu ita passe blustack dala whatsapp install karanne kohomada kiyala kiyala dila..

    That's ma boy :D:D:D

    machan uba VPN use karada???

    අහ් ඔව් බං ඒත් මං ගිය අවුරුද්දෙත් item එකක් දාලා මෙහෙම සීන් එකක් උනා ඒ කාලේ VPN යූස් කලේ නැ බං

    නයජිරියා උන්ට කන්නවත් නැතිව ඉන්නවා බන් වෙන රටවල උන් ඇවිල්ල කෑම දාලා යනකම් උන් කැමරා එකක් ගන්න සල්ලි කොහෙන්ද:D එහෙම බලද්දී.


    images

    අනේද කියන්නේ බං මේක ලංකාවෙ ඩයල් එකක ගෙ වැඩක් වෙන්න ඕනෙ
     

    Av_Dragon warrior

    Well-known member
  • Mar 4, 2016
    977
    223
    63
    Mawanella
    ඉතින් උඹත් Shipped කියල කියපන් කැම් එක Ship කරා කියල... වැඩේ ඉවරයි...

    Postoffice එකේ slip එක ඉල්ලනවා Traking no එකත් එක්ක බං

    ahuwenna nam epa putho.. ohoma siddyak kalinuth dala tibba
    patta fun1k ganin

    ඔ ඔ බං හෙන ආතල් සීන් එක:D:D
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,851
    4,512
    113
    මට ඔහොම 1ක් සෙට් උනා මේල් එකකින් .දවස් ගානක් මේල් කලාම මේකි එයාගේ කියල ෆොටෝ එව්වා එයාට වෙන කව්රුත් නැහැ ඔක්කොමල යුද්දෙකින් මරුන කිව්වා පුලුවන්නම් සල්ලි වලින් ඒකිට උදව්වක් කරන්න කිව්වා ,මමත් හා කියල ස්කය්ප් id එක අරගෙන පොඩ්ඩක් චැට් කරමු සල්ලි මම දෙන්නම් කිව්වම එකී කැමති උනා .පට්ට කැල්ලක් යකෝ ටිකක් ම්හටය් .ඔය චැට් කරන ගමන් මම ඒකිට කිව්වා ඇඳුම් ගලවන්න කියල මෙකි කියනවා බැහැ සල්ලි මුලින් දාන්නලු පේපැල් ID එකත් දුන්න .මම පොරොන්න්දු උනා සල්ලි නොදී ඉන්නේ නැහැ අනිවාර්යෙන් දෙනවා ඇඳුම් ගලවන්න කියල .මගේ මල්ලිත් ඒ වෙලාවේ කෙල්ලගේ කඳ දැකලම නැගල තිබ්බේ.එත් ඒකිට පේන විදියට මල්ලිට කැමරාව ඇල්ලුවේ නැහැ අනෙක් අතින් හොල්ල හොල්ල හිටිය . මෙකි BLUSE එක ගැලෙව්වා ,බ්රා එකත් ගලවන්න හදනකොටම මම මෝඩය වගේ ඒකිට මල්ලි පේන්න සැලැස්සුව .ක්ස්නිකවම එකී ස්ක්ය්ප් කට් කරලා බ්ලොක් කලා මාව ,ආපහු කවදාවත් මේල් කලෙත් නැහැ එදා මම හදිසි උනේ නැත්නම් හොඳ ෆන් 1ක් ගන්න තිබුන

    උඹත් එක පාරම ඕකට බනින්න හදන්න එපා කොහොම හරි ස්ක්ය්ප් ගෙන්න ගන්න බලපන් හදිසියේ වත් කෙල්ලෙක් උනොත් පොඩි ෆන් 1ක් ගන්න බලපන්