උබලා ගොඩ දෙනෙක් මේ සීන් එක දැනටමත් දන්නවා, මං හිතන්නේ..
මං ikman එකේ Cam එකක් දැම්මා විකුනන්න හදිස්සියට.. දාලා පැයක් විතර ගියාම නයිජීරියවෙ No එකකින් Msg එකක් ආවා Cam එක් ගන්න කැමති ගාන කීයද කියලා.. ( මං දැනගත්තා සීන් එක පිටරට No එක්කින් එද්දිම, ඒත් මං ඇන්දුනා වගේ Msg කරා ) මං ගාන කීවට පස්සේ ගන්න කැමතිවෙලා නයිජීරියාවට Post කරන්න පුලුවන්ද ඇහුවා පොස්ට් කරන ගානත් දෙන්නම් කියලා.. මං Cam එක දාලා තිබ්බේ 78000 කට Shipping වලට Extra 5000 දෙන්නම් කීවා LKR..
මං ඇහුවා Payment ගැන .. එකි ඇහුවා Paypal ලේසීද නැත්තම් Bank account එකට දාන්නද කියලා.. මං කීවා Paypal දාන්න කියලා.. මගේ Paypal mail එක ඉල්ලන් එකි ටිකකින් Msg දැම්මා සල්ලි දැම්මා check කරන්න කියලා.. මං කීවා Paypal එකේ කිසිම Transaction එකක් පෙන්නන් නෑ කියලා.. එතකොට කියපි mail එක චෙක් කරන්න mail එකට Msg එකක් ඇවිත් ඇති Paypal එකෙන් සල්ලි දැම්මා කියලා.. මං කීවා Mail එකක් ඇවිත් නෑ කියලා මගෙ paypal mail එකට.. දැන් කියනවා Spam folder එක Check කරන්නලු.. ( මට ඉතිම් පු*#@ එක්ක හිනා, දිගටම මං ඇන්දුනා වගේ හිටියා ) මේකි [email protected] කියලා මේල් එකකින් Paypal එකට cash ආවා කියල mail එකක් එවලා.. පහල තියෙන්නේ ඒක.

එහෙම බලද්දී.